~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sanjeew1974

Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Settings >additional settings >language & input>google keyboard >preferences >vibrate on keypress off karapan,,,

    Ube finger print wadada bn

    වැඩේ හරි මචෝ, මගේ ෆින්ගර් ස්කෑනර් වැඩ
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    ow thibuna habai monawath android appa thibune na map youtube mama ewa okkoma install karagattha phone eka niyameta wadata ram eka 3gb thibunata free thiyenne 1gb wage hamawelema
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8

    මචන් මගේ එකේ තියෙන්නේ Version: V7.0.19.0.LHNCNCJ (MIUI7) Stable, එත් සයිට් එකේ තියෙන්නේ Version: V7.0.22.0.LHNCNCJ (MIUI7) Stable, ඇයි ඔටෝ අප්ඩේට් දුන්නම අප්ඩේට් වෙන්නේ නැත්තේ
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මචන් මගේ එකේ තියෙන්නේ Version: V7.0.19.0.LHNCNCJ (MIUI7) Stable, එත් සයිට් එකේ තියෙන්නේ Version: V7.0.22.0.LHNCNCJ (MIUI7) Stable, ඇයි ඔටෝ අප්ඩේට් දුන්නම අප්ඩේට් වෙන්නේ නැත්තේ
    Machan oka official rom ekak ne...puluwannan screen shot ekak dapan balanna
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Machan oka official rom ekak ne...puluwannan screen shot ekak dapan balanna

    screen shot ගන්නේ කොහොමද, mi pc suit එකෙන් ගන්න බැහැ අප්‍ එකක් දාගන්න වෙනවද
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    screen shot ගන්නේ කොහොමද, mi pc suit එකෙන් ගන්න බැහැ අප්‍ එකක් දාගන්න වෙනවද

    Ai bn ,oya notification bar pahata addama ena toggle tool list eke tiyenawa screen shot kiyala ekak ..eken ganinko:angry:
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Ai bn ,oya notification bar pahata addama ena toggle tool list eke tiyenawa screen shot kiyala ekak ..eken ganinko:angry:

    ලැජ්ජයි යකෝ කගහන එපා , බොහොම අමාරුවෙන් හොයා ගත්ත
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    Ko bn me screen shot ekak danawa kiwwa eka
    FJD9CgT.png
    5KMPr3W.png
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    එල එල. යකෝ උබ හෙන ලකී නෙහ් :cool::cool: ..අපි මම මාසයක් බලන් හිටිය Ship කරනකන්.. ලගදි අලුත් stock ආවා:yes:

    අවුලක් නැතිව අවුරුද්දක් එක හමාරක් පාවිච්චි කරන්න පුළුවන් වුණොත් ඇති.
     
    Status
    Not open for further replies.