mcn redmi note 2 eka ganna kiyala baluwe..man geekbuying eke baluwa..me link eke tiyna eka hodada mcn
මට නම් දැනට ගින්නක් නැහැ.. වියදම් කරපු ගානට පට්ට වටිනවා.. ලංකාවේ නම් මේ ගානට මේ විදිහේ භාන්ඩයක් නම් ගන්න වෙන්නේ නැහැ කපේට... දැනට මෙච්චරයි.
බ්රැන්ඩ් වලට වවා වැටිලා ඉන්න අය ගැන ඉතිං දුකක් තමයි දැනෙන්නේ.
ජය වේවා!
mokakda bn coupon eka uba use karapu???????
ai ban first time hambenne
mama megana danne nathi nisa ahanne...oya ena ROM eka awl nadda?mama danata s2,s3,s4 use karala thiyanawa.mama use karana kota ewaye prashna awe na.internet yanna,normal apps running,sinhala weda wenna ona, oya dewalata note 3 3gb eka awlak na neda?
2A hari 2.1A hari charger ekak ganna. Original charger ekath 2.1A ekak.
E chargers walin 1 hour waladi 90% wage charge wenawa.
මට එවල තියෙන එක MDY-08-EF / 5V 2000mA
finger mark wedada?issues nadda?
Mage ekenan wada na..rom ekak aluthen flash karanna ona..anit kastiyage awulak tibbe name bn...

චාජ් කරන්නනේ බැටරි එක 10% ක් වගේ අඩුඋනාමද
rom ghanna gihin kelaweida danne na.s2 koriean walata nam gahala thiyanawa.
Mage ekenan wada na..rom ekak aluthen flash karanna ona..anit kastiyage awulak tibbe name bn...
ෆින්ග ප්රින්ට් වැඩ , මාර ෆාස්ට්

samahara ewala weda naththe ei?![]()
Eh machan resellers Dana custom eke tiyana bugs tama..
Oya api windows os eke eka eka version (oya crack karapuwa)danmama samahara features wada natuwa yanne..eh wage tama

එල එල. යකෝ උබ හෙන ලකී නෙහ්මමත් ඊයේ Redmi Note 3 එකක් Geekbuying එකෙන් Order කලා. අද බලද්දි ship කරලා නේ!!!
![]()

..අපි මම මාසයක් බලන් හිටිය Ship කරනකන්.. ලගදි අලුත් stock ආවා
paypal USD 1 = 149 LKR
Direct card eken gewwoth meta wada adu weida ban.

Mage MI4C elakiri patta speed eka camera eka ehema super habai standby thiyaddi battery bahinawa wadi wage katahari thiyada me parasne