දැන්නෙ දැක්කෙ,
අයියො මමත් තව පොඩ්ඩෙන් අඩුව තියන් අත පුච්ච ගන්නවා.
මචන් බඩා මාමෙ, idea එකක් දෙන්නකො.
මට 50ට අඩුවෙන් හොද lap එකක්. graphic වගේ ලොකු වැඩ නෑ අපි පොඩි අහින්සක කොල්ලො. උපරිම auto cad 2010 තමයි.
ඔයා ලග තියන එව්වා ගනන් කොහොමද,....?![]()
ආ මචෝ.උඹ ආකියෙක්ද,ඉන්ජෙක්ද නැත්නම් ඩ්‍රාෆ්ට්මන් කෙකෙක්ද
මචන් පොඩි පොඩි ඒවා ගන්නේ නැතුව අඩුම තරමින් i5 එකකටවත් පලයන්.මම ගාව තියෙන්නේත් i3 එකක්.මේකෙ කැඩ් 2011 තියෙන්නේ.ටිකක් හිරවෙන ගතියක් තියෙනවා.ටොශීබා වගේ එකකට පලයන්.
සල්ලි වියදම් කරලා ගන්න එකේ එකපාර හොඳ එකක්ම ගනින් නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව

නොදැන අරන් වහක් වෙනවට වඩා බලල ගන්න එක හොද නිසයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවෙ.
ලොකු උදව්වක් පුලුවන් නම්. දන්න එකෙක් උදව්වක් දීපන් මචන්ලා. 

2C Engine කියන්නේ ඉතින්...... 
