වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන්නෙ දැක්කෙ,

    අයියො මමත් තව පොඩ්ඩෙන් අඩුව තියන් අත පුච්ච ගන්නවා.

    මචන් බඩා මාමෙ, idea එකක් දෙන්නකො.
    මට 50ට අඩුවෙන් හොද lap එකක්. graphic වගේ ලොකු වැඩ නෑ අපි පොඩි අහින්සක කොල්ලො. උපරිම auto cad 2010 තමයි.

    ඔයා ලග තියන එව්වා ගනන් කොහොමද,....? ;)

    ආ මචෝ.උඹ ආකියෙක්ද,ඉන්ජෙක්ද නැත්නම් ඩ්‍රාෆ්ට්මන් කෙකෙක්ද

    මචන් පොඩි පොඩි ඒවා ගන්නේ නැතුව අඩුම තරමින් i5 එකකටවත් පලයන්.මම ගාව තියෙන්නේත් i3 එකක්.මේකෙ කැඩ් 2011 තියෙන්නේ.ටිකක් හිරවෙන ගතියක් තියෙනවා.ටොශීබා වගේ එකකට පලයන්.

    සල්ලි වියදම් කරලා ගන්න එකේ එකපාර හොඳ එකක්ම ගනින් නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    අඩේ මරු ත්‍රෙඩ් එකක් නේ....කියවන්ඩ ඕන මුලක ඉදලා.........
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ආ මචෝ.උඹ ආකියෙක්ද,ඉන්ජෙක්ද නැත්නම් ඩ්‍රාෆ්ට්මන් කෙකෙක්ද

    මචන් පොඩි පොඩි ඒවා ගන්නේ නැතුව අඩුම තරමින් i5 එකකටවත් පලයන්.මම ගාව තියෙන්නේත් i3 එකක්.මේකෙ කැඩ් 2011 තියෙන්නේ.ටිකක් හිරවෙන ගතියක් තියෙනවා.ටොශීබා වගේ එකකට පලයන්.

    සල්ලි වියදම් කරලා ගන්න එකේ එකපාර හොඳ එකක්ම ගනින් නිකන් අමාරුවේ වැටෙන්නේ නැතුව

    තැන්ක්ස් මචන්.ෆීල්ඩ් එක mec eng. drawing වලට ඩ්‍රාෆ්ට්මන් ල ඉන්නව. මට ඉතින් පොඩි පොඩි modification පාරවල් දාගන්න තමයි තියෙන්නෙ.එහෙනම් i5 බැලුවනම් හොදයි නේද...... thanks මචන්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ආන්ඩුවෙ වෙන්දේසියකින් වාහනයක් ගන්නකොට, ගන්න කලින් වාහනේ ලියකියවිලි (registration book & etc)ටික බලා ගන්න විදියක් දන්න කෙනෙක් කියනවද.. :( නොදැන අරන් වහක් වෙනවට වඩා බලල ගන්න එක හොද නිසයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවෙ. :sorry: ලොකු උදව්වක් පුලුවන් නම්. දන්න එකෙක් උදව්වක් දීපන් මචන්ලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11214205_1076566129066961_2730251406697686851_n.jpg
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අය්යලා මල්ලිලාගෙන් පොඩි උද්ව්වක් ඔනි 110 ඩිසල් එකක් තියෙනවා උදෙට ස්ටර්ට් වෙන්නෙම නෑ.තල්ලුම තමා. ඉන්ජෙcටෙර් සුද්ද කරා heat ප්ලුග් හොදට වෑඩ. ඔබ තුමාලා මොකද කියන්නෙ මෙකෙ එන්ජිමෙ කාලෙ හරිද?Oilඔඉල් ලෙවෙල් චෙක් කරන තෑනින් නම් Oilඑන්නෙ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland

    ලේසිම වැඩේ ඉක්මන් එකේ ඇඩ් එකක් දාන එක. ඔය 110 121 කියන්නෙ ගත්ත දුන්න ;) පාවිච්චි කරනව කියන්නෙ ඉතින් ගරාජ් එකෙ තමා :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ලේසිම වැඩේ ඉක්මන් එකේ ඇඩ් එකක් දාන එක. ඔය 110 121 කියන්නෙ ගත්ත දුන්න ;) පාවිච්චි කරනව කියන්නෙ ඉතින් ගරාජ් එකෙ තමා :lol:

    ඇයි මචං එහෙම වෙන්නේ ? මගේ වැන් එකෙත් තියෙන්නේ ඔය එන්ජින් එකමයි (2C) මගේ එක නම් ලෙලි යන්න දුවලා තියෙන්නේ ඒ උනාට මෙහෙම අවුලක් නැ නේ. උබ දන්න විදිහට මෙහෙම වෙන්න හේතු මොනවද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි මචං එහෙම වෙන්නේ ? මගේ වැන් එකෙත් තියෙන්නේ ඔය එන්ජින් එකමයි (2C) මගේ එක නම් ලෙලි යන්න දුවලා තියෙන්නේ ඒ උනාට මෙහෙම අවුලක් නැ නේ. උබ දන්න විදිහට මෙහෙම වෙන්න හේතු මොනවද?

    :cool: 2C Engine කියන්නේ ඉතින්...... :love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,392
    17,334
    113
    Auckland
    ඇයි මචං එහෙම වෙන්නේ ? මගේ වැන් එකෙත් තියෙන්නේ ඔය එන්ජින් එකමයි (2C) මගේ එක නම් ලෙලි යන්න දුවලා තියෙන්නේ ඒ උනාට මෙහෙම අවුලක් නැ නේ. උබ දන්න විදිහට මෙහෙම වෙන්න හේතු මොනවද?

    ස්ටාටර් මෝටර්, බැටරි ආය ඕල්ටනේටර් එහෙමත් බලන්න. alternator එකෙ බෙයාරින් කෙල උනම ඒ එක්කම බැට්‍රියත් අවුල් නම් ලෝඩ් එක වැඩි නෙ. පොඩි පොඩි ලෙඩ ගොඩක් එකතු වෙලා හැදුන එකක් වෙන්නත් පුලුවන් :yes:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ස්ටාටර් මෝටර්, බැටරි ආය ඕල්ටනේටර් එහෙමත් බලන්න. alternator එකෙ බෙයාරින් කෙල උනම ඒ එක්කම බැට්‍රියත් අවුල් නම් ලෝඩ් එක වැඩි නෙ. පොඩි පොඩි ලෙඩ ගොඩක් එකතු වෙලා හැදුන එකක් වෙන්නත් පුලුවන් :yes:

    නැ මචං එන්ජින් එක වදිනවා. ඒ උනාට ස්ටාර්ට් වෙන්නේ නැ
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අය්යලා මල්ලිලාගෙන් පොඩි උද්ව්වක් ඔනි 110 ඩිසල් එකක් තියෙනවා උදෙට ස්ටර්ට් වෙන්නෙම නෑ.තල්ලුම තමා. ඉන්ජෙcටෙර් සුද්ද කරා heat ප්ලුග් හොදට වෑඩ. ඔබ තුමාලා මොකද කියන්නෙ මෙකෙ එන්ජිමෙ කාලෙ හරිද?Oilඔඉල් ලෙවෙල් චෙක් කරන තෑනින් නම් Oilඑන්නෙ නෑ

    sarayak start kara gaththahama passe ayeth ginnak nathuwa stat wenawada?
    oil adu wenawada ?
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    sarayak start kara gaththahama passe ayeth ginnak nathuwa stat wenawada?
    oil adu wenawada ?

    ඔව් මචං.අයෙ ඉතින් ගහපු ගමන් වදිනවා .
    ඔය සීන් එක නිසාම මමත් සති 2 තුනක් oil බැලුවා oil අඩු වෙලාම තිබ්බේ නැ
     
    Status
    Not open for further replies.