වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland
    නැ මචං එන්ජින් එක වදිනවා. ඒ උනාට ස්ටාර්ට් වෙන්නේ නැ

    :rolleyes:

    මොටර් කෙල උනාම සමහර වෙලාවට වදිනව තමා. ස්ටාට් එකට මදි. බැට්‍රියෙ කරන්ට් එක අඩු උනාමත් නිකන් මොටර් කැරකෙනව. හැබැයි ස්ටාට් වෙන්නෙ නෑ. වෑන් එක ස්ටාට් කරල කාර් එකට ජ්ම්පර් ලයින් එකක් දාල ස්ටාට් කරල බලන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    baby-on-board_2365945b.jpg
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • :rolleyes:

    මොටර් කෙල උනාම සමහර වෙලාවට වදිනව තමා. ස්ටාට් එකට මදි. බැට්‍රියෙ කරන්ට් එක අඩු උනාමත් නිකන් මොටර් කැරකෙනව. හැබැයි ස්ටාට් වෙන්නෙ නෑ. වෑන් එක ස්ටාට් කරල කාර් එකට ජ්ම්පර් ලයින් එකක් දාල ස්ටාට් කරල බලන්න

    යතුර දාලා කරකවන ignition barrel එක සුද්ද කරලා බලන්න. මම කාර් එකට බැටරියකුත් අලුතින් දැම්මා ස්ටාට් වෙන් නැත්තෙ බැටරිය පරණ නිසා වෙන්ටැ කියලා. ඒත් ස්ටාට් වෙන්න හොර නිසා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම මෑන් ignition barrel එක සුද්ද කරා.

    හැබැයි රෝග ලක්ෂණ විදියට ඩෑෂ්බෝඩ් ඉන්ඩිකේටර් පත්තු වෙනඑකත් පොඩ්ඩක් අවුල් වෙලා තිබුනා. සමහරවෙලාවට පත්තු වුනේම නෑ. වෙලාවකට පත්තු වෙන්න ටිකක් වෙලා ගියා.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    මම මගේ එකේ බටෙරි එකත් දාලා බැලුවා මචං එත් එහෙමමයි

    යතුර දාලා කරකවන ignition barrel එක සුද්ද කරලා බලන්න. මම කාර් එකට බැටරියකුත් අලුතින් දැම්මා ස්ටාට් වෙන් නැත්තෙ බැටරිය පරණ නිසා වෙන්ටැ කියලා. ඒත් ස්ටාට් වෙන්න හොර නිසා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම මෑන් ignition barrel එක සුද්ද කරා.

    හැබැයි රෝග ලක්ෂණ විදියට ඩෑෂ්බෝඩ් ඉන්ඩිකේටර් පත්තු වෙනඑකත් පොඩ්ඩක් අවුල් වෙලා තිබුනා. සමහරවෙලාවට පත්තු වුනේම නෑ. වෙලාවකට පත්තු වෙන්න ටිකක් වෙලා ගියා.
    මේකේ නම් මචං එහෙම අවුලක් නැ මචං
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඔව් මචං.අයෙ ඉතින් ගහපු ගමන් වදිනවා .
    ඔය සීන් එක නිසාම මමත් සති 2 තුනක් oil බැලුවා oil අඩු වෙලාම තිබ්බේ නැ

    engima start unata passe thppara 10kin wage off karala ayema gahuwahana tuk gala start wenawanam .fuel pump eke isue ekak
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    engima start unata passe thppara 10kin wage off karala ayema gahuwahana tuk gala start wenawanam .fuel pump eke isue ekak

    එහෙම නම් බලන්න බැරි උනා මචං තල්ලු ස්ටාර්ට් නේ කරන්නේ
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    නුවර පැත්තේ ඕක කරගන්න තැනක් තියෙයිද මචං ?

    mamanm kiyanne tool ekak genath gedarama karapan compresson tester eka mama genawe doler 22yiebay eken tool eka hari ithuru wenawwa anthimata

    nathnam glow plug eka galawala pistan ekakata oil arakku muudi bage gane daala crank karala balapan ehema start wenawanam ithin compresson awulak wenna puluwwan .oil dammahama kohomath psi 40k withara presue up wenawa .meka nam ithin gedara test karanna puluwan kaalaya mechanic wada walata kamaththak thiyanawanam .salli yahamin thiyanawanm garaj ekakta dala check karaganin
     
    rusiyanuwa

    Active member
  • නුවර පැත්තේ ඕක කරගන්න තැනක් තියෙයිද මචං ?

    නුවර පැත්තෙනම් පොඩ්ඩක් හොයලා බලලා වාහනේ දාන එක හොදා. මොකද ගොඩක් ගැරේජ් වල ඉන්නෙ එක වැඩකට ගියාම තව වැඩ දෙක තුන මවලා දෙන මකබාස්ලා. මොන වැඩේ තිබුනත් හොදට කරනවා කියලා අනික් උන්ටත් රෙකමන්ඩ් කරාන ගියපු ගැරේජ් එකෙන් අපේ එකෙක් ටිංකරින් කරගෙන වාහනේ ගෙනෙන්න බලද්දි රේඩියේටරේ හිල් කරලා.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    mamanm kiyanne tool ekak genath gedarama karapan compresson tester eka mama genawe doler 22yiebay eken tool eka hari ithuru wenawwa anthimata

    nathnam glow plug eka galawala pistan ekakata oil arakku muudi bage gane daala crank karala balapan ehema start wenawanam ithin compresson awulak wenna puluwwan .oil dammahama kohomath psi 40k withara presue up wenawa .meka nam ithin gedara test karanna puluwan kaalaya mechanic wada walata kamaththak thiyanawanam .salli yahamin thiyanawanm garaj ekakta dala check karaganin
    එල මචං මම ට්‍රය් එකක් දාලා බලලා කියන්නම්කො
    නුවර පැත්තෙනම් පොඩ්ඩක් හොයලා බලලා වාහනේ දාන එක හොදා. මොකද ගොඩක් ගැරේජ් වල ඉන්නෙ එක වැඩකට ගියාම තව වැඩ දෙක තුන මවලා දෙන මකබාස්ලා. මොන වැඩේ තිබුනත් හොදට කරනවා කියලා අනික් උන්ටත් රෙකමන්ඩ් කරාන ගියපු ගැරේජ් එකෙන් අපේ එකෙක් ටිංකරින් කරගෙන වාහනේ ගෙනෙන්න බලද්දි රේඩියේටරේ හිල් කරලා.

    ඔන්න ඕක තමා වැඩේ මචං. වැඩේ කියන්නේ වාහනේ දාලා අපිට ලග ඉන්න වෙලාවකුත් නැ නේ
     
    Status
    Not open for further replies.