.෴.වයස_කීයද.෴.

වයස කීයද ?

  • [SIZE="4"]00-15 :eek: බහ තෝරන කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 4 1.1%
  • [SIZE="4"]15-18 :lol: හිච්චි කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 3 0.8%
  • [SIZE="4"]18-21 :rolleyes: ළපටි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 29 7.8%
  • [SIZE="4"]21-24 :rofl: විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 79 21.1%
  • [SIZE="4"]24-27 :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 100 26.7%
  • [SIZE="4"]27-30 ;) මනමාල කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 82 21.9%
  • [SIZE="4"]30-33 :) තැන්පත් කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 32 8.6%
  • [SIZE="4"]33-36 :cool: මහ කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 23 6.1%
  • [SIZE="4"]36-39 :nerd: වැඩිහිටි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 13 3.5%
  • [SIZE="4"]39-99 :P නාකි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 9 2.4%

  • Total voters
    374

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
0-15 රොක්ස් :yes: :yes:
උඹල ඔක්කොම නාකි උඹල ඔක්කොගෙම මලගෙවල් වල දෙන බිස්කට් කන්න 0-15 සෙට් එන එනව :yes: :yes:
0-15 අතර වීම ආඩම්බර නං quote කරන්න :baffled: :baffled:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    0-15 රොක්ස් :yes: :yes:
    උඹල ඔක්කොම නාකි උඹල ඔක්කොගෙම මලගෙවල් වල දෙන බිස්කට් කන්න 0-15 සෙට් එන එනව :yes: :yes:
    0-15 අතර වීම ආඩම්බර නං quote කරන්න :baffled: :baffled:

    quote :dull: :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    0-15 රොක්ස් :yes: :yes:
    උඹල ඔක්කොම නාකි උඹල ඔක්කොගෙම මලගෙවල් වල දෙන බිස්කට් කන්න 0-15 සෙට් එන එනව :yes: :yes:
    0-15 අතර වීම ආඩම්බර නං quote කරන්න :baffled: :baffled:
    උඹත් නාකි කුකුලෙක් නේ ඔහොම කීවට :P
    snow කාරය නැගිටල ආවම උඹේ මලගමත් වැඩි ඈතක නෑ :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹත් නාකි කුකුලෙක් නේ ඔහොම කීවට :P
    snow කාරය නැගිටල ආවම උඹේ මලගමත් වැඩි ඈතක නෑ :yes:

    මැරෙන්න ඔන්න මෙන්න නාකි කුකුලෙක්ට රිදිල :baffled: :baffled:
    උඹ කොහොමද කියන්නෙ ඌ නැඟිටිනව කියල ජෝජ් ආර් ආර් මාටින්ස් ආතල් එකට ප්‍රධාන චරිත මර මර යන්නෙ මූත් ඔහොම්ම මැරිල යයි කියලයි මට හිතෙන්නෙ :sorry: :sorry:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,915
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar546449_9.gif
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    avatar546449_9.gif
    obete num 82k penewa ban...:lol:නාකි කුකුළෙක්...:lol:

    mate 28 ban,Smart kolla ban...
    avatar555526_4.gif
    මනමාල කුකුළෙක් වෙමි;)