Microsoft Lumia 640 4G

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩ්ඩා;19580086 said:
    මම උබ විකුනනේ බාල බඩු කියලා කොතනකවත් කියලා නෑ . කියපු තැනක් තියේ නම් පෙන්නපන්.මට හිනා ගියේ උබට Microsoft එකෙන් ෆෝන් එවනවා කිව්ව එකට . තරහ ගන්න එපා. මගෙත් යාලුවෙක් ඉන්නවා. AT&T Unlocked ෆෝන් එකක් පාවිච්චි කරන .

    :lol::lol::lol::lol::lol::lol:
    උබේ යාලුවෙක් යුස් කරන ඒටි ඇන්ඩ් ටි එකක් ගැන කිව්වේ ඇයි කියලා මම දන්නේ නෑ.
    ඒටි ඇන්ඩ් ටී කිව්වම මතක් උනේ.
    අපේ ගෙදර නොකියා ලුමියා 928 වෙරයිසන් නෙට්වර්ක් එකේ අන්ලොක්ඩ් ෆෝන්ස් 2 ඇන්ඩ් ඒටි ඇන්ඩ් ටි නොකියා ලුමියා 925 ෆෝන් එකක් තියනවා.
    ඕන නම් කියපන් ඕන වෙලාවක පික්ස් දාන්නම්.
    නන්ගිටයි මටයි 928 තියෙන්නේ.
    අම්මගේ 925 එක.
    අප්පච්චිගේ 820 එක තියෙන්නේ ඒක නෙට්වර්ක් කැරීර් එකකට ගහපු එකක් නෙවෙයි.
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    වැඩේට සුබ පැතුම් මචන්
    25 ට අඩුවෙන් යන android ෆෝන්ස් ගැනත් පොඩ්ඩක් කියන්නකෝ
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    අනේ ෆොටෝ දාන්න කරදර වෙන්න්න එපා . උබ දන්නවා ඇතිනේ උබේ ඔය Unlocked කරපු ෆොන් දෙක ගත්තේ කොහෙන්ද කියලා. මට කියන්න ඕනේ මුත් ඒ ෆෝන් ගන්නේ අන්න ඒ වගේ කියලා නැතුව Microsoft store එකෙන් ලංකාවට එවන්නේ නෑ .මම උබට ebay ලින්ක් දෙකක් එව්වන්නේ .මගේ යාළුවා ලග තියෙන්නේ lg g2 එකක්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩ්ඩා;19580387 said:

    මම ගෙන්න ගත්තේ සින්ගප්පුරුවේ ඉන්න යාලුවෙක්ගේ අයියා කෙනෙක්ගෙන් 928 දෙකම.
    925 එක ගෙන්නුවේ මගේ යාලුවෙක් ඇමරිකා ගිහින් එනකොට.
    820 එක ගත්තේ මෙහෙන්.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම ගෙන්න ගත්තේ සින්ගප්පුරුවේ ඉන්න යාලුවෙක්ගේ අයියා කෙනෙක්ගෙන් 928 දෙකම.
    925 එක ගෙන්නුවේ මගේ යාලුවෙක් ඇමරිකා ගිහින් එනකොට.
    820 එක ගත්තේ මෙහෙන්.

    එහෙනම් අපේ එළකිරි යාලුවගේත් හැම සැරේම ඇමෙරිකා යන යාලුවෙක් ඇති උට ෆෝන් ගෙනල්ලා දෙන :confused::confused::confused:.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පොඩ්ඩා;19580455 said:
    එහෙනම් අපේ එළකිරි යාලුවගේත් හැම සැරේම ඇමෙරිකා යන යාලුවෙක් ඇති උට ෆෝන් ගෙනල්ලා දෙන :confused::confused::confused:.

    ඔව් වෙන්න පුලුවන් ඒක .
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    පොඩ්ඩා;19579112 said:
    බඩු ලැබෙන තැන ebay. මම මම උගෙන් ඔව්ව අහන්න ගියේ නෑ බන් මට ඕනෙත් නෑ. මම ඇහුවේ ඒකා ඇමරිකාවේ බඩු ලංකාවට ගේන්න ගන්න මොනවද පාවිචිචි කරන සයිට් එක කියලා.මොකද අපි ebay එකෙන් ඇමරිකාවේ බඩුවක් ගන්න ගියොත් අඩුවට වඩා ගානක් shipping වලට ගෙවන්න වෙනවා . උබ දන්නවනේ.හැබැයි මු ඔය වගේ කුපාඩි කටින් මට බනින්න අවොත් ebay එකේ ලින්ක් එකත් දාල තමා අතාරින්නෙ ?
    සයිට් ඕන නැහැ මචන් ඇමරිකාවෙන් ෆෝන් අරන් එන්න
    රි-ෂිප් වලින් ෆෝන් අරන් මෙහේ විකුණන්න වෙන්නේ හෙන ගණන් වලට
    ෆෝන් අරන් එන වෙන ක්‍රම තියෙනවා
    කට්ටිය වොෂින් මැෂින් එකක් ගෙනාවත් ෆෝන් 30ක්වත් ගේනවා
    ඊබේ එකෙන් මිනිස්සුන්ට ෆෝන් ගන්න නම් හොඳයි
    කඩවල් වලට නම් ඊබේ වලින් ගේන එක පාඩුයි
    :rolleyes:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    :( නෑ බං මට මම විකුණන දේවල් ශුවර්. අනික කටින් කියලා නෙවෙයි, මේ හැම දේම ලිඛිතවම දෙනව මචෝ මම. මට කියලා මචෝ හැමෝ එක්කම කියන්න පුළුවන් දේවල් තියෙනවනෙ. මට කීහෑකි පියවර අංක එක., මේ දේ කරන්න. දෙවන පියවර. මේ දේ කරන්න. තුන්වන පියවර ලෙස මෙය කරන්න. හතර., පහ., හය., .... අවසාන පියවර වශයෙන් ඔබට ලැබෙන අයිතමය විකුණා ලැබෙන මුදල පසුම්බියේ දමාගන්න. :sorry: ඉතින් බං එහෙම කීවම මොකටද බිස්නස් එකක් කරන්නේ. හැමෝටම පුළුවන් නෙ තනි තනියම ගෙන්නගන්න. නැද්ද මචෝ මම කියන්නෙ...

    :confused: දැන් අපි කවුරුහරි ෆෝන් කඩේකට ගිහින් අහනවද මේ ෆෝන් එක ඔයාට එන්නෙ කොහොමද, ගන්නෙ කොහෙන්ද, කීයක් ලාබද අරව මේවා. මංදා මම නම් අහන්නෙ නෑ. මට වටිනව නම්, ගණන් සාධාරණයි නම්, විශ්වාසයි නම් මම ඒ දේ ගන්නවා මචෝ. :( :( මට පට්ටම අප්සට් බං මම හොරයක් බොරුවක් නොකර අවංකවම කරන සාධාරණ බිස්නස් එකට එක එක ඒවා කියන එක. හොර කරන උන්ට මොනවා කීවත් ගාණක් නෑ. මොකද ඌට ඕන කොහෙන්හරි ගාණ කඩාගන්න. ඉන් පස්සෙ මිනිස්සු මොනවද උට කියන්නෙ, ගත්ත කෙනාට මොකද වුනේ, වගකීමක් දීමක්.. කිසි දෙයක් ගැන වගේ වගක් නෑ. මම එහෙම නෙවෙයි මචෝ. හරිම සාධාරණව මේ දේ කරන්නේ. අනික ඇඩ් එක දාන්නෙත් හැම දේම කියල.

    :) ධාර්මිකව හරි හම්බ කරන දෙයක් එක රැයින් නැත්තටම නැති වෙලා ගියත් මට දුක නෑ මචන්. ඒත් මිනිස්සුන්ට ගිනි දීල, රවට්ටලා, මුලා කරලා කෝටි ගණන් හෙව්වත් තමන්ගෙම හිත දන්නවා කරන හොර වැඩ. :( ඒ තරම් අවංකව කරන බිස්නස් එකට මට වචනයක් හරි කීවෙ මෙයා විතරයි මචෝ. ෆෝන් ගත්ත අයගෙන් මම කතා කරලත් අහනව මොකද ෆෝන් එක, මුකුත් ප්‍රශ්ණ තියෙනවද කියලා. සමහර ලඟ පාත අයට කතා කරලා ඇහුවාම කියනවා මට මේකේ මේ මේ දේ කරගන්න තේරෙන්නේ නෑ කියලා. මම අරන් එන්න කියලා ඒ දේවල් කරලත් දෙනව. ඒ තරම් සාධාරණව මචන් මම ව්‍යාපාරය කරන්නේ.

    :( මංදා මට හවස සිරාවටම අවුල් ගියා. කමක් නෑ ඉතින් දැන් කාලේ සාධාරණව දෙයක් කරන්න නේ අමාරු. ලංකාවෙ ගොඩක් අයගෙ එක අවුලක් තියෙනවා බිස්නස් වලදි. අන්දලා දෙන එකට බොහෝවිට අහු වෙනවා, හැබැයි කස්ටමර්ගෙ පැත්තෙන් හිතලා ඕනෙවටත් වඩා වගකීම් සහ සේවා දෙන්න ගියාම එක්කෝ නිකම්ම කස්ටමර්ස්ලාගෙන්ම ප්‍රතික්ෂේප වෙනවා. නැති නම් බලන් ඉද්දි දියුණු වෙනවා. මංදා බං. :) තරහෙන් කිසිම දෙයක් කිව්වේ නෑ හිතේ අවුලෙන් ටයිප් කලේ. :) මගෙන් උඹට වැරදි දෙයක් කියවුනා නම් සමාවෙයන් යාලුවා.
    ගණන් ගන්න එපා මචන්
    කොහොමත් ලාභෙට දෙන්න ගියහම මිනිස්සු වපර ඇහෙන් බලන්නේ
    ශොප් එකක් දාලා අනිත් උන් විකුණන් ගානට දියන් කට්ටිය අරන් යනව බබාලා වගේ

    • Like
    Reactions: pradeeplk1025

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    සයිට් ඕන නැහැ මචන් ඇමරිකාවෙන් ෆෝන් අරන් එන්න
    රි-ෂිප් වලින් ෆෝන් අරන් මෙහේ විකුණන්න වෙන්නේ හෙන ගණන් වලට
    ෆෝන් අරන් එන වෙන ක්‍රම තියෙනවා
    කට්ටිය වොෂින් මැෂින් එකක් ගෙනාවත් ෆෝන් 30ක්වත් ගේනවා
    ඊබේ එකෙන් මිනිස්සුන්ට ෆෝන් ගන්න නම් හොඳයි
    කඩවල් වලට නම් ඊබේ වලින් ගේන එක පාඩුයි
    :rolleyes:

    ebay වල ඕක $65-$80 අතර තිබේ
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    පොඩ්ඩා;19580501 said:
    ebay වල ඕක $65-$80 අතර තිබේ
    සමහර විට ඇති මචන්
    මම ෆෝන් ශොප් එකක් කලා 2001 - 2008 වෙන කල්
    ඒ කාලේ ඊබේ තිබ්බ්ද දන්නෙත් නැහැ
    ඊබේ එකේ එක එක ෆෝන් වලට වෙන වෙනම ෂිපින් දානවා නෙ?
    එහේ නිකම් වාත වෙවී ඉන්න සෙට් එක අල්ලන් මම නම් බඩු ගෙනාවෙ
    බඩු ඉතින් බාපු ගමන් ඉවරයි

    :)

    උඹ මේල් ෆෝවර්ඩ් කරන්න යන්න එපා
    පුළුවන් තරම් දන්න එකෙක්ට අරන් එවන්න කියපන්

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොඩ්ඩා;19580086 said:
    මම උබ විකුනනේ බාල බඩු කියලා කොතනකවත් කියලා නෑ . කියපු තැනක් තියේ නම් පෙන්නපන්.මට හිනා ගියේ උබට Microsoft එකෙන් ෆෝන් එවනවා කිව්ව එකට . තරහ ගන්න එපා. මගෙත් යාලුවෙක් ඉන්නවා. AT&T Unlocked ෆෝන් එකක් පාවිච්චි කරන .

    :no: ඔයත් එක්ක මේ ගැන කතා කරලා පලක් නෑ. මයික්‍රොසොෆ්ට් එකෙන් මට මෙහෙම ෆෝන් එවන්නෙ නෑ බං. මයික්‍රොසොෆ්ට් එකෙන් එහෙම මෙහෙට මට විතරක් මේ ෆෝන් එවන්න මම කවුද. මම කීවෙ මට මෙහෙට ලැබෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා. ඔයාට ඉන්ටර්නෙට් ලැබෙන්නේ ලංකාවෙ ISP කෙනෙක්ගෙන්නෙ. නමුත් ඔයාට ISP ලා ඉන්ටර්නෙට් එවනවද? නෑ නෙ. ඔයානෙ ගන්නෙ සල්ලි දීලා. :no: මේ ගැන කතා කරලා පලක් නෑ මචන්. මම මේ ෆෝන් ලැබෙන්නේ කොහෙන්ද කින්ද මන්ද මම දන්නව නෙ. ඔයා ඇතුළු ඕනෙම කෙනෙක්ට අභියෝගය විවෘතයි තාම. මෙතනින් එහා මම ඔයාට මේ ගැන රිප්ලයි කරන්නේ නෑ මචන්.

    ඔයාට පුළුවන් නම් ඔප්පු කරන්න මේවා ඊබේ හරි වෙන (Microsoft store එකෙන් නොවෙන) කොහෙන් හරි ගත්ත එව්වා කියලා, :) ආයේ කතා දෙකක් නෑ මම ෆෝන් එක එවෙලෙම දෙනව සතයක්වත් සල්ලි ගන්නෙ නෑ. ඕන නම් මේ ත්‍රේඩ් එකේ අදාල පෝස්ට් වල ප්‍රින්ට් අවුට් අරන් එන්න. මගෙ ඇඩ් එකත් දැක්කනේ සයිට් එකේ. නම්බර් එකට කෝල් එකක් දීල කියන්න ඔයාගෙ පෲෆ් ටික ලෑස්ති කරගත්තාම එන්නෙ කොහෙටද කියලා. ඔන්ලයින් කතා ඇති. හම්බෙලාම කතා කරගෙන මේක බේරුමක් කරගමුකො සහෝදරයා. :) තරහක් නෑ මගේ. ඔයා ගොඩනගන වැරදි මතයට මම ඉඩ දුන්නොත් මම හොරෙක් ගාණට වැටෙන්න පුළුවන් මෙහෙම මෙහෙම ගිහින්. ඒකයි මේ ටික හරි කිව්වෙ. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වැඩේට සුබ පැතුම් මචන්
    25 ට අඩුවෙන් යන android ෆෝන්ස් ගැනත් පොඩ්ඩක් කියන්නකෝ

    :sorry: මචෝ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නම් කරන්නේ නෑ දැනට තවම. නමුත් 25ට අඩුවෙන් නම් සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ගණන් ගන්න එපා මචන්
    කොහොමත් ලාභෙට දෙන්න ගියහම මිනිස්සු වපර ඇහෙන් බලන්නේ
    ශොප් එකක් දාලා අනිත් උන් විකුණන් ගානට දියන් කට්ටිය අරන් යනව බබාලා වගේ

    :( සහතික ඇත්ත බං.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    :no: ඔයත් එක්ක මේ ගැන කතා කරලා පලක් නෑ. මයික්‍රොසොෆ්ට් එකෙන් මට මෙහෙම ෆෝන් එවන්නෙ නෑ බං. මයික්‍රොසොෆ්ට් එකෙන් එහෙම මෙහෙට මට විතරක් මේ ෆෝන් එවන්න මම කවුද. මම කීවෙ මට මෙහෙට ලැබෙන්නෙ මයික්‍රොසොෆ්ට් එකෙන් කියලා. ඔයාට ඉන්ටර්නෙට් ලැබෙන්නේ ලංකාවෙ ISP කෙනෙක්ගෙන්නෙ. නමුත් ඔයාට ISP ලා ඉන්ටර්නෙට් එවනවද? නෑ නෙ. ඔයානෙ ගන්නෙ සල්ලි දීලා. :no: මේ ගැන කතා කරලා පලක් නෑ මචන්. මම මේ ෆෝන් ලැබෙන්නේ කොහෙන්ද කින්ද මන්ද මම දන්නව නෙ. ඔයා ඇතුළු ඕනෙම කෙනෙක්ට අභියෝගය විවෘතයි තාම. මෙතනින් එහා මම ඔයාට මේ ගැන රිප්ලයි කරන්නේ නෑ මචන්.

    ඔයාට පුළුවන් නම් ඔප්පු කරන්න මේවා ඊබේ හරි වෙන (Microsoft store එකෙන් නොවෙන) කොහෙන් හරි ගත්ත එව්වා කියලා, :) ආයේ කතා දෙකක් නෑ මම ෆෝන් එක එවෙලෙම දෙනව සතයක්වත් සල්ලි ගන්නෙ නෑ. ඕන නම් මේ ත්‍රේඩ් එකේ අදාල පෝස්ට් වල ප්‍රින්ට් අවුට් අරන් එන්න. මගෙ ඇඩ් එකත් දැක්කනේ සයිට් එකේ. නම්බර් එකට කෝල් එකක් දීල කියන්න ඔයාගෙ පෲෆ් ටික ලෑස්ති කරගත්තාම එන්නෙ කොහෙටද කියලා. ඔන්ලයින් කතා ඇති. හම්බෙලාම කතා කරගෙන මේක බේරුමක් කරගමුකො සහෝදරයා. :) තරහක් නෑ මගේ. ඔයා ගොඩනගන වැරදි මතයට මම ඉඩ දුන්නොත් මම හොරෙක් ගාණට වැටෙන්න පුළුවන් මෙහෙම මෙහෙම ගිහින්. ඒකයි මේ ටික හරි කිව්වෙ. :yes:
    හරි මචන් Microsoft මෙහෙට ෆොනේ ගේන්නේ නෑ තමා මෙහෙට ඔව්වා ගෙන්නනේ Softlogic (agent) .එයාල මෙහෙට ඔය උබ විකුණන එක ගෙන්නනේ නෑ . මෙහෙ දෙන්නේ Dual sim එක. ඔව්වා මෙහෙට ගෙන්නන agent ලා නෑ . අපිම කාට හරි කියලා ගෙන්න ගන්න ඕනේ.එකයි මම උබෙන් shipping ගැන ඇහුවේ.ඔකේ දෙන්න warranty එක උබ අතින් දෙන එකක් නේ .

    මමත් මචන් ආයේ මේකට reply කරන්නේ නෑ
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :sorry: මචෝ මම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නම් කරන්නේ නෑ දැනට තවම. නමුත් 25ට අඩුවෙන් නම් සාමාන්‍ය හොඳ බ්‍රෑන්ඩඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. :yes:

    එල මචන් :sorry:
    උබ android ගෙන්නන කාලෙකත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ :)
     
    • Like
    Reactions: pradeeplk1025