අද ජීවිතේ කලකිරුණා... මම පව් කාරයෙක්.........
මචන්ලා......
මගේ ජීවිතේට හදහන් හරස් උනා බන්... මට දැන් පිස්සු වගේ.. ඔලුව හොඳ නෑ වගේ..
මේකයි මචන්ලා උනේ....
මම මගේ කෙල්ලට පණට වැඩිය ආදරෙයි.. කෙල්ලගේ ගෙදරින් අහ්දහන් තදටම විශ්වාස කරනවා.. හදහන් පොඩ්ඩක් අව්ල්ලු...
අපේ අම්මා හදහන් වැඩිය විශ්වාස කරන්නේ නෑ.. කෙල්ලත් එහෙමයි... අපේ අම්ම කෙල්ලට පන වගේ ආදරෙයි බන්... හැමවෙලේම අහන්නේ කෙල්ල ගෙන.. කෙල්ලත් එහෙමයි...
දැන් කෙල්ලට කතා කරන්න විදිහක් නෑ.. ෆෝන් එකත් අරන්.. කෙල්ල කියනවා එයාව අරගෙන යන්නලු... අපේ අම්ම කියනව දවස 2-3ක් ඉවසන්නලු... අම්ම වැඩේ කරලා දෙන්නම්ලු.. එත් කෙල්ල කියනවා එයාව ගෙනියන්නලු.. කෙල්ලගේ අම්ම යකින්නක් වගේලු පෙන්නේ... කෙල්ල එයාගේ අම්මට වැඩිය මගේ අම්මට ආදරෙයි බන්...
අපි යාළුවෙලා ගොඩාක් කල්.. මම එයාගේ ආදරේ නිසා ගොඩාක් හැදුනා. බොන එක නතර උනා.. හැම ජරාවැඩක්ම නතර කළා.. අම්මට කරන්න බැරි උන දේවල් කෙල්ල කළා බන්...
දැන් කෙල්ලවයි මාවයි වෙන් කරන්න හදනවා.. වෙන් කලොත් ජීවිත දෙකකින් වන්දි ගෙවනවා... ඒ තරම් අපි ලං වෙලා.... මට දනින්න එපා කි***ක් නිසා ගෙම්බෙක් කියලා... නෑ මචන්... මම මගේ මුළු ජීවිතෙන්ම ආදරෙයි.. නැති උනොත් මැරෙන සයිස් එකේ ඉන්නේ දෙන්නම... අපේ අම්මට මාර ෂෝක් එකක් වෙනවා එහෙම උනොත්...
මම කෙල්ලව උස්සන ආවොත් ගමේ අපිට තියන නම කැත වෙනවා... කෙල්ලව උස්සන් ඇවිල්ල... පොඩියට වේඩින් එකක් අරන් ගෙන්න කියලා හැදුවේ.... මගේ සල්ලි වලින්... එතකොට ගානක් නෑ.. වෙඩින් එකක් අරගෙනනේ....
මම විකාර කියෙව්වනම් සොරි මචන්....
මම දැන් මොකද කරන්නේ? මට කිසිම දෙයක් මීටර් වෙන්නේ නෑ. අම්මත් ෂෝක් වෙලා වගේ ඉන්නේ....
මම මොකද කරන්නේ? විසදුමක් දෙන්නකෝ... ජීවතේ ගොඩ දාගන්න....
මගේ ජීවිතේට හදහන් හරස් උනා බන්... මට දැන් පිස්සු වගේ.. ඔලුව හොඳ නෑ වගේ..
මේකයි මචන්ලා උනේ....මම මගේ කෙල්ලට පණට වැඩිය ආදරෙයි.. කෙල්ලගේ ගෙදරින් අහ්දහන් තදටම විශ්වාස කරනවා.. හදහන් පොඩ්ඩක් අව්ල්ලු...
අපේ අම්මා හදහන් වැඩිය විශ්වාස කරන්නේ නෑ.. කෙල්ලත් එහෙමයි... අපේ අම්ම කෙල්ලට පන වගේ ආදරෙයි බන්... හැමවෙලේම අහන්නේ කෙල්ල ගෙන.. කෙල්ලත් එහෙමයි...
දැන් කෙල්ලට කතා කරන්න විදිහක් නෑ.. ෆෝන් එකත් අරන්.. කෙල්ල කියනවා එයාව අරගෙන යන්නලු... අපේ අම්ම කියනව දවස 2-3ක් ඉවසන්නලු... අම්ම වැඩේ කරලා දෙන්නම්ලු.. එත් කෙල්ල කියනවා එයාව ගෙනියන්නලු.. කෙල්ලගේ අම්ම යකින්නක් වගේලු පෙන්නේ... කෙල්ල එයාගේ අම්මට වැඩිය මගේ අම්මට ආදරෙයි බන්...
අපි යාළුවෙලා ගොඩාක් කල්.. මම එයාගේ ආදරේ නිසා ගොඩාක් හැදුනා. බොන එක නතර උනා.. හැම ජරාවැඩක්ම නතර කළා.. අම්මට කරන්න බැරි උන දේවල් කෙල්ල කළා බන්...

දැන් කෙල්ලවයි මාවයි වෙන් කරන්න හදනවා.. වෙන් කලොත් ජීවිත දෙකකින් වන්දි ගෙවනවා... ඒ තරම් අපි ලං වෙලා.... මට දනින්න එපා කි***ක් නිසා ගෙම්බෙක් කියලා... නෑ මචන්... මම මගේ මුළු ජීවිතෙන්ම ආදරෙයි.. නැති උනොත් මැරෙන සයිස් එකේ ඉන්නේ දෙන්නම... අපේ අම්මට මාර ෂෝක් එකක් වෙනවා එහෙම උනොත්...
මම කෙල්ලව උස්සන ආවොත් ගමේ අපිට තියන නම කැත වෙනවා... කෙල්ලව උස්සන් ඇවිල්ල... පොඩියට වේඩින් එකක් අරන් ගෙන්න කියලා හැදුවේ.... මගේ සල්ලි වලින්... එතකොට ගානක් නෑ.. වෙඩින් එකක් අරගෙනනේ....
මම විකාර කියෙව්වනම් සොරි මචන්....
මම දැන් මොකද කරන්නේ? මට කිසිම දෙයක් මීටර් වෙන්නේ නෑ. අම්මත් ෂෝක් වෙලා වගේ ඉන්නේ....
මම මොකද කරන්නේ? විසදුමක් දෙන්නකෝ... ජීවතේ ගොඩ දාගන්න....
හදහන් එක්කම ජීවත් වෙන උන් එක්ක වෙසෙන්න අමාරුයි.. නැවුන කෝටු කෙලින් කරන්න බෑ කියල සෝම හාමුදුරුවෝ ඉස්සර කියල තියෙන්නේ නිකන් නෙවේ නේ බං
අනේ මන්දා... ඕවා උන්දලාට තේරුම් කරල දෙන්න බෑ බං..