මචන්ලා office එකේ තියෙන ZTE router එක මචන් block කරන්න සහ manage කරන්න විදිහක් කියපල්ලකෝ..මුන් වැඩ කරන්නෙ නැහැ facebookma යනව ...
using a proxy ?
මරවන්ඩද හදන්නේ මේ මනුස්සයව ඒ යක්කුන්ට කියල හැහ්..නෙලයි හැංගිලා ඉදලMister TT:19586731 said:වැඩි කාලයක් FB ඉන්න උන්ට වෝනින්ග් ලෙටර් දීපං.ඒ කරලත් හරි යන්නේ නැත්නම් ගෙදරම ගෙදරම යවන්න උන්ව.