ZTE router එක මචන්

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ලා office එකේ තියෙන ZTE router එක මචන් block කරන්න සහ manage කරන්න විදිහක් කියපල්ලකෝ..මුන් වැඩ කරන්නෙ නැහැ facebookma යනව ...
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    fb wage site 1k 2k nam pc wala host file edit karapan.

    lokuwatama oni nam proxy or firewall hari dapan.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    වැඩි කාලයක් FB ඉන්න උන්ට වෝනින්ග් ලෙටර් දීපං.ඒ කරලත් හරි යන්නේ නැත්නම් ගෙදරම ගෙදරම යවන්න උන්ව.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Mister TT:19586731 said:
    වැඩි කාලයක් FB ඉන්න උන්ට වෝනින්ග් ලෙටර් දීපං.ඒ කරලත් හරි යන්නේ නැත්නම් ගෙදරම ගෙදරම යවන්න උන්ව.
    මරවන්ඩද හදන්නේ මේ මනුස්සයව ඒ යක්කුන්ට කියල හැහ්..නෙලයි හැංගිලා ඉදල