කාලය... උඹ
මා ලඟ ඇති විට පතන තැන නැත
එතැන ඇති විට වගේ වග නැත
උපයාගත් කල වැයට මං ඇත
එකට වන් කල දවස ගොස් ඇත
මා ලඟ ඇති විට පතන තැන නැත
එතැන ඇති විට වගේ වග නැත
උපයාගත් කල වැයට මං ඇත
එකට වන් කල දවස ගොස් ඇත
hoda weday
saaadu
moko Serappuwakin gahuwada kawru hari umbata ?![]()
සෑහෙන්න බොන්න ඕන කේස් එකක්.......![]()
ade oluwa wikara una bn kiyawaddi
gana pihituwala liyala tiyenne
bota was wadi
මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්.
බම්ප් මචං..
නැතිම එක. ටිකක් වැඩුපුර උපයලා දීපංකෝ මාමේ..





I can very well spend what you can't find time to spend
do let me know if I should be pm'ing you my ac no