EK Office Fun

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    පරිස්සමින් පලයන් බන් මාව ලිවුවා ඉරක් කැපුවා කියල වැලිකඩ පොලිසියෙන් ගිය සතියේ..පර බල්ලෝ ඉන්නේ:angry:
    වැලිකඩ එකේ මම දන්න
    අපේ ඉස්කෝලේ එකෙකුත් ඉන්නවා
    අඩෝ **** කියලා මහ පාරේ කෑ ගැසුවා ඕකා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැලිකඩ එකේ මම දන්න
    අපේ ඉස්කෝලේ එකෙකුත් ඉන්නවා
    අඩෝ **** කියලා මහ පාරේ කෑ ගැසුවා ඕකා

    අනිවා උඹ **** වැඩක් කරන්න ඇති ඒ වෙලාවෙ.. ඒකයි උඹට **** කියල කෑගහන්න ඇත්තෙ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පරිස්සමින් පලයන් බන් මාව ලිවුවා ඉරක් කැපුවා කියල වැලිකඩ පොලිසියෙන් ගිය සතියේ..පර බල්ලෝ ඉන්නේ:angry:

    ඇත්ත කියපන්.. කැපුවද නැද්ද? නැත්නන් කැපුනද වැරදිලා වගේ:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා උඹ **** වැඩක් කරන්න ඇති ඒ වෙලාවෙ.. ඒකයි උඹට **** කියල කෑගහන්න ඇත්තෙ
    අඩෝ මල් බබෝ
    උඹ කොහෙද මෙහෙ

    සේරම ත්‍රිවිල් කාරයෝ බයික් කාරයෝ වැඩ නවත්තලා ට්‍රැෆික් එකේ බලාගෙන හිටියා
    තාමත් ඌ වැඩ
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වැලිකඩ එකේ මම දන්න
    අපේ ඉස්කෝලේ එකෙකුත් ඉන්නවා
    අඩෝ **** කියලා මහ පාරේ කෑ ගැසුවා ඕකා
    ඕකුන් තමා පාර්ලිමට් පාරේ ඉදන් රාජගිරියට එනකම් අපේ ලේ බොන්න බලන් ඉන්න පිසාචයෝ:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇත්ත කියපන්.. කැපුවද නැද්ද? නැත්නන් කැපුනද වැරදිලා වගේ:P
    ඇත්තම කිවුවොත් ඉතින් මම ඉරි කැපුවා නැත්තම් උදේ නෙවෙයි හවස ඔෆ් වෙන වෙලාවටවත් ඔෆිස් එකට එන්න බැරි වෙයි බන්:rolleyes:උබ දැන් මේ පැත්තේ එන්නෙම නෑ නෙහ්...:angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මල් බබෝ
    උඹ කොහෙද මෙහෙ

    සේරම ත්‍රිවිල් කාරයෝ බයික් කාරයෝ වැඩ නවත්තලා ට්‍රැෆික් එකේ බලාගෙන හිටියා
    තාමත් ඌ වැඩ

    :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තම කිවුවොත් ඉතින් මම ඉරි කැපුවා නැත්තම් උදේ නෙවෙයි හවස ඔෆ් වෙන වෙලාවටවත් ඔෆිස් එකට එන්න බැරි වෙයි බන්:rolleyes:උබ දැන් මේ පැත්තේ එන්නෙම නෑ නෙහ්...:angry:

    ඉතින් සාධාරණනෙ මහත්තයෝ.. :yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඉතින් සාධාරණනෙ මහත්තයෝ.. :yes:
    මගුල තමයි...දවසක් ඉවරයි මගේ දඩ ගෙවන්න ගිහින්..ඕකුන්ට හෙන ගහන්න ඕනේ..ඉස්සෙල්ල හෙන ගහන්න ඔනේ රජගිරියේ පොස්ට් ඔෆිස් එකේ උන්ට..උන් මාව පැයකට වඩා තියාගත්තා එතන