hawasata parawal wahalada mokak hari thiyenawada
එහෙම එකක් සෙට් උනේ නෑනේ
hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm![]()


hawasata parawal wahalada mokak hari thiyenawada

කෙල වෙයිදකෙල වෙයිද

වැලිකඩ එකේ මම දන්න
පරිස්සමින් පලයන් බන් මාව ලිවුවා ඉරක් කැපුවා කියල වැලිකඩ පොලිසියෙන් ගිය සතියේ..පර බල්ලෝ ඉන්නේ![]()
වැලිකඩ එකේ මම දන්න
අපේ ඉස්කෝලේ එකෙකුත් ඉන්නවා
අඩෝ **** කියලා මහ පාරේ කෑ ගැසුවා ඕකා
පරිස්සමින් පලයන් බන් මාව ලිවුවා ඉරක් කැපුවා කියල වැලිකඩ පොලිසියෙන් ගිය සතියේ..පර බල්ලෝ ඉන්නේ![]()

අඩෝ මල් බබෝඅනිවා උඹ **** වැඩක් කරන්න ඇති ඒ වෙලාවෙ.. ඒකයි උඹට **** කියල කෑගහන්න ඇත්තෙ
ඕකුන් තමා පාර්ලිමට් පාරේ ඉදන් රාජගිරියට එනකම් අපේ ලේ බොන්න බලන් ඉන්න පිසාචයෝවැලිකඩ එකේ මම දන්න
අපේ ඉස්කෝලේ එකෙකුත් ඉන්නවා
අඩෝ **** කියලා මහ පාරේ කෑ ගැසුවා ඕකා

ඇත්තම කිවුවොත් ඉතින් මම ඉරි කැපුවා නැත්තම් උදේ නෙවෙයි හවස ඔෆ් වෙන වෙලාවටවත් ඔෆිස් එකට එන්න බැරි වෙයි බන්ඇත්ත කියපන්.. කැපුවද නැද්ද? නැත්නන් කැපුනද වැරදිලා වගේ![]()
උබ දැන් මේ පැත්තේ එන්නෙම නෑ නෙහ්...
අඩෝ මල් බබෝ
උඹ කොහෙද මෙහෙ
සේරම ත්රිවිල් කාරයෝ බයික් කාරයෝ වැඩ නවත්තලා ට්රැෆික් එකේ බලාගෙන හිටියා
තාමත් ඌ වැඩ

අඩෝ මල් බබෝ
උඹ කොහෙද මෙහෙ
සේරම ත්රිවිල් කාරයෝ බයික් කාරයෝ වැඩ නවත්තලා ට්රැෆික් එකේ බලාගෙන හිටියා
තාමත් ඌ වැඩ

ඇත්තම කිවුවොත් ඉතින් මම ඉරි කැපුවා නැත්තම් උදේ නෙවෙයි හවස ඔෆ් වෙන වෙලාවටවත් ඔෆිස් එකට එන්න බැරි වෙයි බන්උබ දැන් මේ පැත්තේ එන්නෙම නෑ නෙහ්...
![]()

මගුල තමයි...දවසක් ඉවරයි මගේ දඩ ගෙවන්න ගිහින්..ඕකුන්ට හෙන ගහන්න ඕනේ..ඉස්සෙල්ල හෙන ගහන්න ඔනේ රජගිරියේ පොස්ට් ඔෆිස් එකේ උන්ට..උන් මාව පැයකට වඩා තියාගත්තා එතනඉතින් සාධාරණනෙ මහත්තයෝ..![]()
ඕකුන් තමා පාර්ලිමට් පාරේ ඉදන් රාජගිරියට එනකම් අපේ ලේ බොන්න බලන් ඉන්න පිසාචයෝ![]()
පොලිසි උන් එහෙමමනේ