සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

ලොල්...සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
Last Activity: 11-30-2015 11:36 AM
ගාසා දාලම ගිහින්ද මන්ද ලොල් ඔකට කියුව කට කැඩෙනකන් කො ඇහුවද ලොල්.

oya ponnaya chande kaleta enna ponna patiyek bn....
athak pathak nathi gon harakek....
oka chande kaleta active wenwa.dn me issarahata ena podi chandedith redda ussan ei paraya...![]()
අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න

වයසක උන්දලා තමයි බන් මේ මහින්දට හොද කියන්නේ..හැබැයි ඒ අය චන්දෙ දෙන්න යන්නේ නැහැ ගොඩක් වෙලාවට..
ගොඩක් තරුණ පිරිසට මෙතන තියෙන අවුල තේරෙනවා..එකයි ඒ අය මයිත්‍රීට එකතු වෙලා ඉන්නේ..වයසක අය ගොඩක් වෙලාවට කතා කරන්නේ රටේ තියෙන තත්වය වත් දන්නේ නැතුව...
අර යුද්දේ දිනන, පාරවල් හැදෙනවා, දැවැන්ත සංවර්ධනයක් වෙනවා..ඔන්න ඔය බයිලාව ඒ අයට විතරයි ඇත්ත වගේ පෙන්නේ...මොකද ඒ අයට තොරතුරු ලැබෙන්නේ නැහැ...ITN එකේ කියන ඒවා විතරයි දන්නේ..අනික ඒ මිනිස්සු දේශපාලන නායකෙයෙක් කියන දේ තේරුම වරදවා වටහාගෙන ඉන්නේ..තාම මේ මිනිස්සු ඉන්නේ රජවරු හිටපු යුගයේ..මහින්ද බක්තියක් තමයි තියෙන්නේ...ඒ මිනිස්සු අනික අද ඉදල හෙට මැරිලා යයි කියන අදහස තමයි ඉන්නේ..එත් තරුණ පිරිස් එහෙම නැහැ..ඒ අයට අනාගතය ගැන බයක් තියෙනවා...හොද අනාගතයක් ගැන අවශ්‍යතාවයක් තියෙනවා..නීති ගරුක සමාජයක් අවශ්‍ය වෙලා තියෙනවා...ජනතාව මෝඩයි කියල හිතුවම අන්තිමට මොඩය වෙන්නේ ඒ අයමයි..
අපිට දැන් රජවරු නැහැ..රජවරු අවශ්‍යත් නැහැ...අපිට ඕනේ මේ රටේ පාලනය බාර ගන්න පුළුවන් සුදුසු පුද්ගලයෙක්..ඒ වෙනුවෙන් මිනිස්සු දැන් පෙළ ගැහිලා ඉන්නවා..ලැබුණු අවස්ථාව කවුරුවත් මග හරින එකක් නැහැ...

සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු