කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්න හැමෝම
මු මහා ලජ්ජා නැති එකෙක් ආය චන්දයක් ළඟ එන කොට තමයි මේකෙන් log වෙන්නේ.![]()

onna demma
bump
BRAMP
Bump![]()
bump![]()
bump

gonoria tiyena gon baduwak gahala piba piba innawa wage dan oka inne........... nodakin karapu winase

gonoria tiyena gon baduwak gahala piba piba innawa wage dan oka inne........... nodakin karapu winase

මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.
හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.
මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.
(තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)
මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.
මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.
තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.
ජයවේවා ......

සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු
අපිට බැරිද ආණ්ඩුවේ වංචා දුෂණ ගැන DVD එකක් හදලා එක්කෙනෙක් 100 ගානේ වගේ බෙදන වැඩපිළිවෙලක් හදන්න

ඔන්න point එක මචං ...,
සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ?
දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .
යුද්දේ දින්නා කියලා හැම දාමත් යුතුකම් ඉටුකරන්න බැ යුද්දේ දිනන්න දිවිහිමියෙන් කටයුතු කරපු සරත්ෆොන්සේකාට ආණ්ඩුවෙන් මොනවාද දුන්නේ ? ප්‍රජා අයිතියත් නැති කරා ,
අදරටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ 5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ .. කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .
අපිත් මහින්ද මහත්තයාට දිවි හිමියෙන් වැඩ කරා අපේ පවුල්වල ජන්ද තිබුනේ මහින්ද මහත්තයාට![]()
(අපේ බල්ලා බෙට්ට දාන්නේ මහින්දගේ පෝස්ටරයක් උඩ විතරයි නැත්නම් උ එකත් තදකරගෙන ඉන්නවා අඩ අඩ මහින්දගේ පෝස්ටරයක් පොටෝ එකක් නැතුව උට ඒ වැඩේ කරන්නත් බැ)
එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""
මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..![]()

මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.
හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.
මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.
(තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)
මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.
මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.
තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.
ජයවේවා ......

ahana ahana eka kiyanne my3 kiyala ban,pelak un nam Mr ta,but godak un ta MR ge weda nisa epa wela inne,

මචන් සාර්ථකම ක්‍රමය පොඩි පොඩි තරුණ කන්ඩායම් (5ක්, 6ක්) සෙට්කරගෙන උබ දන්න දේවල් උන්ට කියල දීපන්. ඒවගේම මෙහෙම ගියොත් අනාගතේ උන්ට වෙනදේ පැහැදිලි කරල දේන්න. ඔය නිල්බලකයෙ ඉන්න කොල්ලොන්ට හරිම පහසුයි කරුණු තේරුම් කරල දෙන්න. මොකද එයාල හොදට දන්නව පසුගිය කාලෙ උන්ගෙ මහ උන් වියදම් කරපු මුදල් ප්‍රමාණය![]()
හරියට හරි! කවුරු කොහොම කිව්වත් අද කාලෙ මිනිස්සු හුගක් කැමතියි උගත් අය කියන දේවල් අහන්න. ඒක හොද ප්‍රවනතාවයක්. සමහරවිට මොඩයොන්ගෙ කතා අහල මිනිස්සුන්ට ඇතිවෙලා ඇති.
පොඩි දෙයක් කියන්න ඕන චම්පික රණවකට මාර පිලිගැනීමක් තියෙන්නෙ දුප්පත් ගම්මානවල.