ගම්පොළ උලපනේ පඩිපෙළකින් අඩි 20ක් පහළට වැටුණු වෙළඳ සේවකයෙක් (47) මුහුණින් පසාරුවී ගිය කම්බිකූරු සහිතව ගම්පොළ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂිකා දොස්තර ජේ.එම්.ජයසුන්දර මහත්මිය හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක කමල්, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චින්තා කාරියවසම්, උගුර හා නාසය පිළිබඳ විශේෂ වෛද්‍ය නිල්හාන් බහාර් ඇතුළු වෛද්‍යවරු වහා ඔහුට සැත්කමක් කළහ.

ikmna suwa