ගම්පොළ +18

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ගම්පොළ උලපනේ පඩිපෙළකින් අඩි 20ක් පහළට වැටුණු වෙළඳ සේවකයෙක් (47) මුහුණින් පසාරුවී ගිය කම්බිකූරු සහිතව ගම්පොළ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

    රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂිකා දොස්තර ජේ.එම්.ජයසුන්දර මහත්මිය හා විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක කමල්, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චින්තා කාරියවසම්, උගුර හා නාසය පිළිබඳ විශේෂ වෛද්‍ය නිල්හාන් බහාර් ඇතුළු වෛද්‍යවරු වහා ඔහුට සැත්කමක් කළහ.

    DSC021651.jpg

    DSC021701.jpg

    DSC021881.jpg

    DSC021911.jpg

    DSC021921.jpg

    DSC021581.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ සංසාරයේ බියකරු බව මතක් වෙන්නේ මේ වගේ දේවල් දැක්කහම තමයි. මේ සසර ගමන තුල අපි කොයි තරම් ඔයිටත් වඩා භයානක අනතුරුවලට මුහුණ දෙන්න ඇද්ද? ඉදිරියට කොයි තරම් ඔය වගේ අනතුරුවලට මුහුණ දෙන්න වෙයිද? :(
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේ සංසාරයේ බියකරු බව මතක් වෙන්නේ මේ වගේ දේවල් දැක්කහම තමයි. මේ සසර ගමන තුල අපි කොයි තරම් ඔයිටත් වඩා භයානක අනතුරුවලට මුහුණ දෙන්න ඇද්ද? ඉදිරියට කොයි තරම් ඔය වගේ අනතුරුවලට මුහුණ දෙන්න වෙයිද? :(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(