God Bless to Sri Lankan IT Industry!

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මුන් IT විතරක් නෙමේ maritime field එකත් දෙනවා,cinec වගේ ඒවලින් අවුට් වෙන අයත් ජොබ් නැතිව ඉන්නවා.කට්ටිය වැඩිය එකමුතුවක් නැති field දෙකක් තෝරලා මුට්ටියා දාලා බලන්න හදන්නේ.

    මේකිදී අපි හැමෝම එකතු වෙලා සටන් කරන්න ඕනේ මචන්. නැත්තම් පාරේ හිගාකන්න වෙන්නේ.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    ඔය පෝස්ට් එක දාපු හු#$ගෙ පුතා හීන් නූලෙන් දෙපැත්ත කනවා බොර දියේ මාලු බානවා,යකෝ ප්‍රයිවට් කැම්පස් වලත් ඉන්නවා සුපිරි වැඩ්ඩෝ,හොඳට බලපං ඔය පෝස්ට් එක හදපු ගූ කන්නා ආණ්ඩුවේ ප්‍රයිවට් කැම්පස් බේදේ හීන් නූලෙන් ගෙනල්ලා පොටෝ එකට,අනේ හුකේ :lol:


    :yes::lol::lol:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මෛත්‍රී ගොන් බූරුවා ඉන්නකන් ඔහොම තමයි. ගොනාට අන්දවන්න ලේසියි. ඉන්දියාවේ ප්‍රශ්ණ විසඳලා ලංකාවෙ අසරණ මිනිස්සු අමාරුවෙ දානවා. මෛත්‍රීගෙ පුක පලලා මදි. මෙච්චර IT Industry එකේ ඉන්න කොල්ලන්ට රස්සාවල් නැතුව ඉන්නවා.(මා කරන්නේ අයිටී රැකියාවක් නොවේ)මුන් තවත් යක්කු පිටරටින් ගෙනල්ලා අපිව කන්න හදනවා. මෛත්‍රී සක්කිළියා. පවු ලංකාවේ මිනිස්සු. අපි අපිටම පවු කියාගන්න වෙලා තමයි තියෙන්නේ දැන්. :no:
    අම්මපා සහතික ඇත්ත. කටේ මසුරන් දාන්න වටිනවා.:rolleyes:
     

    bingo_james

    Member
    Jan 15, 2016
    7
    2
    0
    me seen eka gana gossip sites wala admin lata ehema mail ekak daala kiyapan puluwan aya.ethakota meka petition ekath ekka news ekak widiyata daaine.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මෝඩි කිට් .........ඇදගෙන
    ‍බොරු පොරොන්දු ...දීගෙන
    සරළ කම .........පෙන්වන
    අහෝ!! බලව් හැටි කෙළවන

    බුකියේ ෂෙයා වු පච ...ගිලින
    වැඩිහිටි අප කී දේ ....නාහන
    හුජ්ජ ළපටි කොලු .......රෑන
    අහෝ!! පුකේ ටිංකිරි ගාගෙන

    තවම පොර වී ................දගළන
    උන්ට හරියට තවම කෙළ ...නොවින
    ඉල්ලන විටදි ජන්දය දුන් උන්ට හෙන
    ඉන්නට වෙයි අම්මලාට .......හැමින

    ඉවසලා බැරිම තැන ඕං කිව්වෙ!!!
     
    • Like
    Reactions: asylum

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mama me nikamata ahanne. Mehema kiwwata mage rep kapanna epa.

    Den beluwoth Auzi,Canada wage ratawal walata mehen PR aran yanawa ethakota suddantath unge jobs thamai nethiwenne but e ratawal wala andu eka ganan ganne na.

    E rata wal wala inna oya jobs karana minissuth pitaratawal walin kattiya ganna ekata epa kiyanne na. Oya develop countries walath innawa godak educated jobless kattiya adu gane unwath epa kiyanne na.

    Mekata hethuwa mokakda? :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම IT ඩිග්රියක් බන් කරන්නේ , එක කරන එක නවත්ත්ටල දාන්නද.?? :dull: :dull:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට මතකයි ජේසොන් යහපාලනයට සපෝට් කරා..දැන් හොඳා


    යහපාලනයක් උදා වෙයි කියල හිතන් තමා බන් එහෙම කලේ. නැතුව පුද්ගලික වාසිය තකා නෙමෙයි. :no::no:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mama me nikamata ahanne. Mehema kiwwata mage rep kapanna epa.

    Den beluwoth Auzi,Canada wage ratawal walata mehen PR aran yanawa ethakota suddantath unge jobs thamai nethiwenne but e ratawal wala andu eka ganan ganne na.

    E rata wal wala inna oya jobs karana minissuth pitaratawal walin kattiya ganna ekata epa kiyanne na. Oya develop countries walath innawa godak educated jobless kattiya adu gane unwath epa kiyanne na.

    Mekata hethuwa mokakda? :D

    යකෝ ලංකාවෙන් රට යන එවුන් වගේද මේ මහපාරේ බොග දාන ඉන්දියන් කාරයෝ? උන් කෑම විතරක් දුන්නත් වැඩ කරයි මෙහෙ ඇවිත්. :angry:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    2020 Virtusa එක ගාව දර්ශනයක්..

    Wf8qxwi.jpg