pare gihin case daanna wenawa okata, fb walin hariyanne na bn
uba kiwwa wage okkoma ekatu wela paarata bahinna wenawa, IT ewun organize karanna one, etakota anit ewunut enna one.
එත් තවමත් මේක හොඳයි කියන මේක ගැන කිසි තේරුමක් නැතිව ගොන් ජෝක් දෙන එවුන් වැඩියි. උන්ට සරලව තේරෙන විදිහට මේක ගැන කියන්න ඕනේ එක වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔය ටොයියෝ ඇද්ද කෑවා? වෙනස රහද සුවඳ ගගා ගහන එක නෙමෙයි. මිනිස්සු එකතු වෙන විදිහක් ගැන. මේ ආණ්ඩුවට දේශපාලුවෝ එකෙකුට වත් අපි ගැන කිසිම තැකීමක් නැහැ. රට ගැන කක්කුමකුත් නැහැ තම තමන්ගේ වැඩ පල කරගන්න සිස්ටම් එකක් යන්නේ කියල.
ඉතින් දැන් මේකෙන් හැමෝටම කෙල වෙන නිසා වත් මිනිස්සු එකතු කරගන්න ලේසි වෙයි හරියට පැහැදිලිව දැනුවත් කලොත්.
එක වේගෙන් සිද්ද වෙන ගමන් තමා විරෝදය පල කරන්න ඕන. වැඩේ වෙන විදිහට plan කරන එක තමා හොඳ.. ඔය ඔන්ලයින් පෙස්සන් ගැහිල්ල නං සත පහකට වැඩක් නැති වැඩක්.
හැමෝම තමන්ට කෙල වෙනකොට කැමති නැහැනේ.. එතකොටනේ උන්ට තේරෙන්නේ..
එතකොට වත් මිනිස්සු එකතු වෙයි. එතකොට තේරෙයි දැන් මරාගත්ත ඇති දැන් එකතු වෙන්ඩ කාලේ හරි කියල

15000 පඩියට PHD තියෙන උන්.....


Anikatama gahala nikan inn atibbe. U hora kanna berinam ona reddak krla kmk ne. Me wage pajathi weda kare ne
