Film halls

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල මම EAP website එකෙන් move ticket එකක් book කරන්න හැදුවෙ. මම මචන් box දැම්මෙ. පහලින් ඒවයි price එක දීල තියනවනෙ ඒ මචන් එක්කෙනෙකුටද නැත්තන් දෙන්නටද? එතකොට මචන් මෙතන No of seat/ boxes කියන තැන 1ද select කරන්නෙ නැත්තන් 2ද?

    fkA6HPu.png
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බොක්ස් යන්න එපා බං බොක්ස් වල ඉන්න එවුන් දිහා අනිත් එවුන් චාටර් විදිහට බලන්නෙ බැල්කනි හරි ඕඩීසී හරි පලයන්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බොක්ස් යන්න එපා බං බොක්ස් වල ඉන්න එවුන් දිහා අනිත් එවුන් චාටර් විදිහට බලන්නෙ බැල්කනි හරි ඕඩීසී හරි පලයන්



    ආයේ යනවා ඈ :P:P