toiya

Well-known member
  • Jan 8, 2007
    13,101
    4,436
    113
    පොන්සි ආණ්ඩුව

    දැන් මේ ලොකු කථාවක් යනවනේ දැන් ඉන්දියන් උන් ලංකාවට ඇවිත් ලංකාවේ IT එකට කෙළ කරනවා කියලා. හොඳයි අපි දෙපැත්තම කතා කරමු. බයි ටොයි කුණුහරුප කියන්නේ නැතුව.

    දැන් ඉන්දියාව තමයි ලෝකේ IT වලින්ම ඉස්සරහින් ඉන්නේ. මයික්‍රොසොෆ්ට් එකේ ලොක්කත් ඉන්දියන්. උන්ගේ හොට්මේල් හැදුවෙත් ඉන්දියන් එකෙක්. තව උන්ගේ නම ගිය සොෆ්ට්වෙයාර් ටැලි, ඒ වගේම උන්ගේ ටාටා, විප්රෝ, ඉන්ෆොසිස්, HCL වගේ ලොකු සොෆ්ට්වෙයාර් කම්පැනි, උන්ටම කියලා උන්ගේ සිලිකන් වැලි එකක් එහෙමත් තියනවා. එහෙම එකේ අපේ රට IT වලින් සෑහෙන පස්සෙන් කියලයි මට හිතෙන්නේ. අපේ රටේ කරපු ලෝකෙට ගිය සොෆ්ට්වෙයාර්, ඩිවෙලොපර්ලා කව්ද ඉන්නේ? එක්කෝ හොඳට කොලිෆයිඩ් උන උන් වෙන රටකට යනවා මෙහෙ උන්ට ගෙවන්න ඕනේ පඩි දෙන කොම්පැනි නැති නිසා. කොම්පියුටර් බිස්නස් එකත් හම්බයෝ කාලා තියෙන්නේ. එහෙම එකේ හිතෙන්නේ නැද්ද මේ වගේ කොම්පැනි ලංකාවේ තිබුනොත් අපේ රටට හොඳ ඉන්වෙස්ට්මන්ට්ස් එයි කියලා? ඇත්ත අඩු පඩියට එහෙ ඉඳන් ඩිග්රි තියන උන් මෙහෙ එයි වැඩට. ඒක තමයි අවුල මටත් තියන. එකෙන් අපේ හොඳ කොලිෆයිඩ් එකෙකුටත් රස්සාව නැති වෙනවා. :no::no::no:

    දැන් බලපන්කො ඇමරිකාවේ සිලිකන් වැලි එක. වැඩ කරන උන් බාගයක්ම ඉන්දියන්. ඇමරිකාවේ උනුත් ඒ කාලේ මෙහෙම අපි මෙහෙම කිව්වා නං අද උන්ගේ IT මෙච්චර දියුණු වෙයිද? මට හිතෙන්නේ මෙහෙ හොඳ IT කොම්පැනිස් ටිකක් මේ හින්දා හැදෙයි කියලා. එහෙම උනොත් අපිටත් වාසියක් තියෙයි කියලයි මට හිතෙන්නේ.

    දන්නේ නෑ මේ මට හිතෙන විදිය. අදහස් වලට විවුර්තයි. මගේ රෙප් කපනවානං ඒකත් කමක් නෑ.කුණුහරුප, දේශපාලනේ කතා නොකර ඉමු. හොදනන් හොඳයි. නරකයි නං නරකයි.
    ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය අපේ රටට වඩා වැඩි. ඔච්චර සමාගම් තියෙනවා නම් ඒ එහෙම වැඩි රැකියාවිරහිත පිරිසක් ඉන්නේ?
    ඉන්දියාවේ රැකියා නැති අය මෙහෙට පැමිණිවිට අපේ රටට දැනෙන බලපැම වැඩි අපේ අය එහෙට ගියාම ඉන්දියාවට දැනෙන බලපැමට වඩා. අඩු පඩියට ඔවුන් මෙහෙ රැකියා වලට පැමිනිවිට මෙහෙ වෙලදපොල ඔවුන් අල්ලාගන්නවා, එතකොට අපේ අයට අවස්ථා නැති වෙනවා, ඒ වගේම ඔවුන් උපයන සල්ලි මෙහෙ තියන්නැ, ඉන්දියාවට් ගෙනියනවා.

    ඔයා නොදන්නවා උනාට සංචාරක විස වලින් මෙහෙ ඇවිත් කුලි වැඩ, කුඹුරු වැඩ කරලා වගේම දොස්තර වෘත්තියේ යෙදිලා, බාල්දු කියන රුපියල් හොයන ඉන්දියානුවන් ඉන්නවා.

    කියවලා බලන්න මේක,
    http://www.kedapatha.info/2010/06/blog-post.html
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    යකෝ ඔය ගිවිසුමෙන් අපේ රටට කිසිම හොඳක් වෙන්නේනැ ඕකෙන් වෙන්නේ කෙල වෙන එක IT උන්ට විතරක් නෙවෙයි හැමෝටම පුළුවන් නම් මේක නවතන්න බලපන් මොනවා හරි කරලා :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    මු මේවා ගැන ලජ්ජා නැතුව කතා කරනවානේ උඹට media unit එකෙන්ද කිවේ මේක ගැන හොයලා බලන්න කියලා :lol::lol:

    මොන මීඩියා යුනිට් එකක්ද බන්? මෙතන කතා කරන්නේ වෙන්න යන දේ ගැන. හොඳ නරක ගැන හොයලා අපිට හොඳ වෙන විදියේ වැඩක් කරගන්න ආණ්ඩුවට කියන පුළුවන් විදියක් බලන්නේ. උඹලා හැම මගුලම දේශපාලන මට්ටමෙන්නේ බලන්නේ. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රි ලංකන් මල්ලී.....
    උයා ඉතිහාසය කියවලා එන්න.....

    සුද්දො වතු කමුකරුවන් විදියට ගෙන්නුව ඉන්දියානුවන්.....-දැන් කොහොමද කෙළවෙලා තියන හැටි......!!!!!

    කාලෙකට කලින් අත්සන් කලා නිදහස් වෙළද ගිවිසුමක්. අපිට ද වාසි වුනේ ඉන්දියාවට ද ඒකෙන්.......???

    නිදහස් වෙළද-ැාර්ථික ගිවිසුම් අත්සන් කරන හැම වාරයකදී ම විශාල ආර්ථිකය තියන රටට වාසියි. දැන් කලින් ම කියන්න කෝ බලන්න ඔබතුමා කියන විදියට මේකෙන් අපට වෙන වාසි මොනවද කියලා...?????
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:
     
    වාසි අවාසි දැනගන්න තමයි මචන් මේ ත්‍රෙඩ් එක දැම්මේ:)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉන්දියාවේ රැකියා විරහිත ප්‍රමාණය අපේ රටට වඩා වැඩි. ඔච්චර සමාගම් තියෙනවා නම් ඒ එහෙම වැඩි රැකියාවිරහිත පිරිසක් ඉන්නේ?
    ඉන්දියාවේ රැකියා නැති අය මෙහෙට පැමිණිවිට අපේ රටට දැනෙන බලපැම වැඩි අපේ අය එහෙට ගියාම ඉන්දියාවට දැනෙන බලපැමට වඩා. අඩු පඩියට ඔවුන් මෙහෙ රැකියා වලට පැමිනිවිට මෙහෙ වෙලදපොල ඔවුන් අල්ලාගන්නවා, එතකොට අපේ අයට අවස්ථා නැති වෙනවා, ඒ වගේම ඔවුන් උපයන සල්ලි මෙහෙ තියන්නැ, ඉන්දියාවට් ගෙනියනවා.

    ඔයා නොදන්නවා උනාට සංචාරක විස වලින් මෙහෙ ඇවිත් කුලි වැඩ, කුඹුරු වැඩ කරලා වගේම දොස්තර වෘත්තියේ යෙදිලා, බාල්දු කියන රුපියල් හොයන ඉන්දියානුවන් ඉන්නවා.

    කියවලා බලන්න මේක,
    http://www.kedapatha.info/2010/06/blog-post.html

    ඕකේ. තෑන්ක්ස්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මේ ගිවිසුමෙන් අපිට ලැබෙන්නෙ මොනවද කියල ත්‍රෙඩ් එක දාපු එකාවත් දැන්නැද්ද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොන මීඩියා යුනිට් එකක්ද බන්? මෙතන කතා කරන්නේ වෙන්න යන දේ ගැන. හොඳ නරක ගැන හොයලා අපිට හොඳ වෙන විදියේ වැඩක් කරගන්න ආණ්ඩුවට කියන පුළුවන් විදියක් බලන්නේ. උඹලා හැම මගුලම දේශපාලන මට්ටමෙන්නේ බලන්නේ. :rolleyes:
    රටවල් දෙකක් අතර ඇතිවන ගිවිසුම් දේශපාලනිකයි තමා.......
    ඒව දේශපාලනමය වශයෙන් බලන්නෙ නැතුව අහවල් අල ගෙඩියෙන් බලන්න ද බං????:dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මුලින්ම මේකෙන් ගිවිසුමෙන් එන වාසි ටික කියපන්:dull:
    vasi thibbata apita kamak na.api laksha ganan dila course karanne indiyave unta mehe laginna nemei bn.
    ada IT heta vena field ekak bn
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    indiyave un ithin mona magulatada bn me hundu baget agennanne :P
    mokadda bn apita thiyena kahilla unva meke asse obaganna.
    aye yuddekatada :baffled:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    යකෝ ලන්කාවේ company කාරයෝ උන්ව ගන්නේ නැතුව නිකන්ම ඉඳි මේන් කියලා. company කාරයෝන්ට ඕනේ ලාබ විතරයි උන් අඩු පඩියට වැඩ කරන නිසා උන්ව වැඩට ගන්නවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:
    උඹ නං මාර හරකෙක් මචං...අවංකව ම.....
    උන් තුට්ටු දෙකට වැඩ කරන කොට කොම්පැනි වලින් ගන්නේ උන් නෙවෙයි ද????:growl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මොන මීඩියා යුනිට් එකක්ද බන්? මෙතන කතා කරන්නේ වෙන්න යන දේ ගැන. හොඳ නරක ගැන හොයලා අපිට හොඳ වෙන විදියේ වැඩක් කරගන්න ආණ්ඩුවට කියන පුළුවන් විදියක් බලන්නේ. උඹලා හැම මගුලම දේශපාලන මට්ටමෙන්නේ බලන්නේ. :rolleyes:

    ඉතින් උම්බලමනේ ඉසර ඉඳන්ම එහෙම කරේ අපි රටේ ආරක්ෂාව ගැන මොනවා හරි කිවුවම අපි බයියෝ මහින්ද ගේ ගුකන එවුන් කියලා උම්බලමනේ අපිට ලේබල් ගැහුවේ දැන් උඹලට එහෙම කියන කොට රිදෙනවා නේද.?. :)

    ඔය ගිවිසුම මුන් කොහොම හරි ගහනවා ඔන් ඕක වෙන්නේ නැද්ද කියලා බලපන්.:dull:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    මේ මොන ගොන් කතාවක්ද?:rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    පහේ පන්තියෙ ඉන්න එකෙක් වත් මේ වගේ හරක් කතාවක් කියයි කියල මම නම් හිතන්නෙ නෑ..
    කොහෙද ඉස්කෝලෙ ?

    online දේශපාලන රෙදි හෝදන බත් බැලයින්ගෙ නිරුවත තමයි මේ තියෙන්නෙ..
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ නං මාර හරකෙක් මචං...අවංකව ම.....
    උන් තුට්ටු දෙකට වැඩ කරන කොට කොම්පැනි වලින් ගන්නේ උන් නෙවෙයි ද????:growl:

    ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    vasi thibbata apita kamak na.api laksha ganan dila course karanne indiyave unta mehe laginna nemei bn.
    ada IT heta vena field ekak bn
    හරිනම් ආන්ඩුව කරන වැඩෙයි උඹල හිතන විදියයි දෙකම වැරදියි:dull:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මොන මීඩියා යුනිට් එකක්ද බන්? මෙතන කතා කරන්නේ වෙන්න යන දේ ගැන. හොඳ නරක ගැන හොයලා අපිට හොඳ වෙන විදියේ වැඩක් කරගන්න ආණ්ඩුවට කියන පුළුවන් විදියක් බලන්නේ. උඹලා හැම මගුලම දේශපාලන මට්ටමෙන්නේ බලන්නේ. :rolleyes:

    apida umbada me wenakam hama magulakma politics walin balala mahindayata banne:lol::lol::lol::lol:

    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    haiyo..umba baba...umba nam sure media unit eke..nathnam mole kaladak hari tiyena eketa ternawane:dull::dull::dull::dull:

    වාසි අවාසි දැනගන්න තමයි මචන් මේ ත්‍රෙඩ් එක දැම්මේ:)

    media unit ekata repot karannada...:lol::lol::lol:

    නෑ මම දන්නේ නෑ. දැනගන්න තමයි මේ අහන්නේ.

    :lol::lol::lol:

    ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?

    oka thamai harako odesk eketh une..meke oni taram innawa freelancing karana un..ahala balapan ungen..un umbata hodata kiyala dei..:angry::angry::angry: