Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    SLIIT, APIIT හරි ගිහින් ලක්ෂ ගණන් දීලා උපාධි අරගෙන නැත්තම් රජයේ කැම්පස් එකට ගිහින් අමාරුවෙන් උපාධිය අරගෙන IT ජොබ් එකක් කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි මුං.උපාධි අරගෙනත් රස්සා නැති උන් ඕන තරම් ඉන්නවා. උපාධියක් තියෙන නිසා කොහෙ හරි රටකට පැනගන්න පුලුවන් කියහන්කො, මොකක් හරි ගේමක් ගහලා.

    පොඩ්ඩක් හිතහන් යන්තම් O/L හරි A/L හරි පාස් වෙලා, පොඩි Diploma එකක් හරි CCNA එකක් හරි කරලා 15,000 හරි 25,000 හරි පඩියට ජොබකට එන එකාට මොකද වෙන්නේ කියලා.උන්ට යන එනමන් නැති වෙනවා අරුන් වඩේ එකට, රොටියට පැය ගණන් වැඩ කරන්න ආවාම. ඉන්දියන් එවුන් එක්ක අනන්තවත් වැඩ කරලා තියෙන නිසා දන්නවා ඕකුන්ගේ හැටි.

    එක හෙලාම මේක අත්සන් කරන්න දෙන්න හොද නෑ. IT එවුන් අනිත් එවුන් වගේ පාරට බහින්න එන්නේ නැති නිසා අරින්න එන්නේ. (ඇත්තටම IT එවුන්ට Union එකක් නැද්ද බං?) IT එවුන් කියන්නේ සද්ද නැතුව රටට වැඩක් කරන උන්. රටේ වටේ බෙර ගගහා යන්නේ නෑ මේක කලා අරක කලා කියලා.ඒ නිසා එකෙක්ටවත් ගාණක් නෑ අපි ගැන.ETCA එකට එරෙහිව කතා කලේ නැත්තම් අන්තිමේ ඇරලා යනකන් කටයි පුකයි වහගෙන ඉන්න වෙන්නේ.

    Ape ewun thawa bayyo toyyo jeppo gaga maragannawa ban :lol: e asse parliament eke inna ewun okkoma set wela owata atha ussala okkotama kelawanawa
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?

    යකෝ ලන්කාවේ එවුන් ලක්ස ගානක් දීලා මහන්සි වෙලා IT Digree එකක් ගන්නේ අඩු පඩියට වැඩ කරන්නද?. ඉන්දියන් එවුන් ඇවිල්ලා අඩු පඩියට වැඩ කරාම අපේ එවුන් ඒඅඩුගානට වැඩ කරන්නේනැ ආය අපේ කට්ටිය IT Digree කරනේ නැතිවේයි කරලා වැඩක් නැති නිසා හොඳ තරඟයක් කෙසේ වෙතත් අපේ අයට ජොබ් නැති වෙන එක වෙන්නේ මේකෙන්.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    සේවා ගිවිසුමක් ගැහුවොත් අනිවා ලංකාවට අවාසි වෙයි, ඕකුන් අඩු පඩියට ඇවිල්ල වැඩ කරනකොට කව්ද බන් වැඩි පඩියක් දීල අපේ උන්ට රස්සා දෙන්නේ, අනික ගොඩක් ඉන්දියන් කාරයෝ ගිය තැන ඉවරයි , කලින් හිටපු උන් මෙහෙ චීන හිගන්නෝ බෝ කරන්න හැදුව වගේ මුනුත් කරන හැම දේටම එහෙයි එහෙයි කියන්න බෑ, කලින්ම නතර කරන්න ඕන
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,075
    8,063
    113
    රූකඩ රාජ්ජේ

    කෝ මේ රුචීර 55, පැටියා,සදුන් බුරුවා.....දැන්මම රස්සාවෙන් දොට්ට දාලද? ශ්‍රීලන්කන් විතරද ඉතුරු උනේ media unit එකේ ? උබත් ඉක්මනට වෙන එකක් හොයාගනින්.නැත්නම් උබටත් කෙලවෙයි ඉන්දියන් කාරයෝ ආවම

    රෙදි සේදීමේ අළුත් කලාව. වෙනස් විදිහට හිතමු:rolleyes:

    :angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol:
     
    JCT

    Junior member
  • Sep 29, 2008
    114
    4
    18
    ඉන්දියන් එවුන් ඇවිත් අඩු පඩියට වැඩ කලාම අපේ එඋන්ට තියෙන මර්කෙට් එක අඩු වෙනවා මචන්.

    ඒ නැතත්, ඉන්දියන් එකෙක් කොම්පැණි එකක් දැම්මා කියමුකෝ. උන් මලාට ලංකාවේ එකෙක් ඒ කොම්පැණි එකට ගන්නේ නෑ. පුළුවන් තරම් ඉන්දියන් එඋන් ඒක ඇතුලට දාගන්නවා.

    මට තේරුන විදියට කිව්වේ. වැරදි නම් නිවැරදි කරන්න......

    hariyatama hari ban....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,004
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු කොම්පැනි එකක්වත් ලංකාවට එන්නෙ නැත්තෙ මෙහෙ වැඩ්ඩො නැති නිසා නෙවෙයි. මෙහෙ එකෙකුට ගෙවන ගානට ඉන්දියාවෙ හතර දෙනෙක් වැඩට ගන්න පුලුවන් නිසා. ලංකාවෙ කොම්පැනි වලට ප්‍රොජෙක්ට්ස් හම්බවෙන්නෙ වැඩ කොලිටි නිසා.

    ඉන්දියන්කාරයො ලන්කාවෙ කොම්පැනිවලට ගත්තම කොලිටි බැස්සම ලංකාවෙ සොෆ්ට්වෙයා කර්මාන්තය නැත්තටම නැතිවෙනව.

    ඕක රනිලට තේරෙන්නෙ නෑ.

    අහල තියෙනවද බිබිලෙ දොඩම් ගැන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ශ්‍රී ලංකන් මලයා.......
    මෙච්චර කල් උඹ සියලු ම ප්‍රශ්න වලදී සියල්ල දත් වගේ සියළු ම තැන් වල පොර ටෝක් දුන්නා......ආයේ උඹට වඩා දන්න එකෙක් මේ කිරියෙ විතරක් නෙවෙයි සක්වල ගලේම නැති විදියට.......
    දැන් අපෙන් අහනවා -“ අනේ කියපල්ල කෝ බං මේකෙන් මොනවද වෙන අවුල්?“ කියලා....

    අවංකව ම කියපං, හිනා යන්නේ නැද්ද උඹේ මේ හරිරීරීරීම, ළද බොළද ලාමක හැසිරීමට..????
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරල ම උත්තරය දැන ගන්න මගෙන් නෙවෙයි, මේකේ ඔන් ලයින් ෆ්‍රී ලාන්සර්, ඔඩෙස්ක් සයිට් වල වැඩ කරන උන් ගෙන් අහපං.....

    ඉන්දියන්කාරයො ඩොලර් 100ට දාල තියන ජොබ් එක ඩොලර් 20-25 අරං කරන්නේ නැද්ද කියලා.....උන් ගේ වැඩ කොලිටි ද කියලත් අහපං ක්ලයන්ට්ලා ගෙන්.....

    උන් සත පණහට වැඩ කරන්නේ. හේතුව උන්ට රස්සා නෑ. ඉන්දීය සේවා වියුක්තිය මිලියන 30කට එහා-කොටින් ම මගේ රටේ ජනගහනයට වඩා උන්ගේ ජොබ්ලස් අනාතයො ඉන්නවා...
    උන් මෙහෙට ඇවිත් බත් පැකට් එකට-තුට්ටු දෙකට වැඩ කරන්න ගත්තාම රස්සා නැති වෙන්නේ කාට ද කියල හිතපං. ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී මගේ රට දිව්‍ය ලෝකයක් උන්ට......උන් රොතු බුරුතු පිටින් මගේ රටට කඩා පාත් වෙලා උඹ ලක්ෂෙට කරන ජොබ් එක 10000ට කරන්න ගත්තාම උඹේ වල්ල තමා මල්ලි සමතලා වෙන්නේ, රස්සාව නැති වෙලා.......අනික් අයිටී ෆිල්ඩ් එකේ මගේ රටේ නම තියෙන්නේ කොලිටිය නිසා. ඔය ඉන්දියන් හුකංපාරුවො ඇවිත් ඒකත් කාල දැම්මම අපිට මේ භද්‍ර කල්පයට ම ගොඩ යනව බොරු..........
     
    • Like
    Reactions: Fox Mulder89

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ තියෙන්නේ ඉන්දියාවේ තත්වේ,
    පියන් ජොබ් එකකට ඉන්දියන් රු 16000 වැඩ කරන්න PHD අය ඉන්නවා,
    ඉතින් ලංකාවට එන්නෙත් ඔයවගේ බුවලා තමයි

    http://www.bbc.com/news/world-asia-india-34276253

    368 jobs
    2.3 million applications
    255 PhD holders
    152,000 graduates

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සරල ම උත්තරය දැන ගන්න මගෙන් නෙවෙයි, මේකේ ඔන් ලයින් ෆ්‍රී ලාන්සර්, ඔඩෙස්ක් සයිට් වල වැඩ කරන උන් ගෙන් අහපං.....

    ඉන්දියන්කාරයො ඩොලර් 100ට දාල තියන ජොබ් එක ඩොලර් 20-25 අරං කරන්නේ නැද්ද කියලා.....උන් ගේ වැඩ කොලිටි ද කියලත් අහපං ක්ලයන්ට්ලා ගෙන්.....

    උන් සත පණහට වැඩ කරන්නේ. හේතුව උන්ට රස්සා නෑ. ඉන්දීය සේවා වියුක්තිය මිලියන 30කට එහා-කොටින් ම මගේ රටේ ජනගහනයට වඩා උන්ගේ ජොබ්ලස් අනාතයො ඉන්නවා...
    උන් මෙහෙට ඇවිත් බත් පැකට් එකට-තුට්ටු දෙකට වැඩ කරන්න ගත්තාම රස්සා නැති වෙන්නේ කාට ද කියල හිතපං. ඉන්දියාව එක්ක සංසන්දනය කරද්දී මගේ රට දිව්‍ය ලෝකයක් උන්ට......උන් රොතු බුරුතු පිටින් මගේ රටට කඩා පාත් වෙලා උඹ ලක්ෂෙට කරන ජොබ් එක 10000ට කරන්න ගත්තාම උඹේ වල්ල තමා මල්ලි සමතලා වෙන්නේ, රස්සාව නැති වෙලා.......අනික් අයිටී ෆිල්ඩ් එකේ මගේ රටේ නම තියෙන්නේ කොලිටිය නිසා. ඔය ඉන්දියන් හුකංපාරුවො ඇවිත් ඒකත් කාල දැම්මම අපිට මේ භද්‍ර කල්පයට ම ගොඩ යනව බොරු..........

    :yes::yes:
    තමන්ගේ ෆීල්ඩ් එකට කෙලවෙනකොට තමා අපේ අයට තේරෙන්නේ
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    මම අද හූනා කිව්වා වගේ කියනවා ..ඕක කෙරෙන්නේ නෑ.. මොකද IT කට්ටිය තම බුකියේ සහ හැම තැනම ගොඩක් දේවල් කරන්නේ..ඒක නිසා ඕවා කරන්න කොහෙත්ම බෑ..:)
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ඔවුන්ව වැසිකිලි සුද්ද කරන්න ..පාරවල් අතු ගාන්න වගේ නම් ගෙනාවට කමක් නෑ.:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අද හූනා කිව්වා වගේ කියනවා ..ඕක කෙරෙන්නේ නෑ.. මොකද IT කට්ටිය තම බුකියේ සහ හැම තැනම ගොඩක් දේවල් කරන්නේ..ඒක නිසා ඕවා කරන්න කොහෙත්ම බෑ..:)
    මම කියන්නං උඹේ අයියා කිඹුල කියන්නහේ.......

    ගේන්නේ නෑ තමා දැන්ම ම...මේ යන්නේ සංදර්ශනයක්. මොකද පලාත් පාලන ඡන්දය එනවා ළග, දැන් ආන්ඩුව ජන-අප්‍රිය වේගෙන එන්නේ. දැන් මේකට ලොකු විරෝධයක් ආවා ම, ඔන්න අපි ජනතාවගේ හඩට කන් දුන්නා, අපි ප්‍රජාතන්ත්‍රවාදීයි, බ්ලා, බ්ලා,බ්ලා........ඡන්දෙට.....

    ඡන්දෙ ඉවර වෙලා ටික කලකින් ඕක මොකක් හරි නමකින් ගේනවා.....
    මතක තියා ගනින් මරාව ගෙදර යවන්න ලොකු වැඩ කොටසක් කලේ රෝ එක.
    ඉන්දියන්කාරයො මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි බං!
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    meake thiyenne ape kattiyata job prasne. danata kochchara institute walin kochchara denek IT walin eliyata enawada auruddakata. oya hamootama job thiyanawada? indian un awama thawa ooka wadi wenawa misak adu wenne na.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,004
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම අද හූනා කිව්වා වගේ කියනවා ..ඕක කෙරෙන්නේ නෑ.. මොකද IT කට්ටිය තම බුකියේ සහ හැම තැනම ගොඩක් දේවල් කරන්නේ..ඒක නිසා ඕවා කරන්න කොහෙත්ම බෑ..:)

    අර මලික් සමරවික්‍රමගෙයි සුජීව සේනසින්හගෙයි මූණු දැක්කම පේනව IT ගැන මෙලෝ හසරක් දන්න නැති උන් කියල. මන්දයොන්ටනෙ අපි රට බාරදීල තියෙන්නෙ:dull:
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    සරල ම උත්තරය
    ඉන්දියන්කාරයො ඩොලර් 100ට දාල තියන ජොබ් එක ඩොලර් 20-25 අරං කරන්නේ නැද්ද කියලා.....උන් ගේ වැඩ කොලිටි ද කියලත් අහපං ක්ලයන්ට්ලා ගෙන්.....
    .

    Mea kathawa nam 100% aththa. unge low rates thiyenne. wadath quality madi.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,977
    1
    57,004
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියන්නං උඹේ අයියා කිඹුල කියන්නහේ.......

    ගේන්නේ නෑ තමා දැන්ම ම...මේ යන්නේ සංදර්ශනයක්. මොකද පලාත් පාලන ඡන්දය එනවා ළග, දැන් ආන්ඩුව ජන-අප්‍රිය වේගෙන එන්නේ. දැන් මේකට ලොකු විරෝධයක් ආවා ම, ඔන්න අපි ජනතාවගේ හඩට කන් දුන්නා, අපි ප්‍රජාතන්ත්‍රවාදීයි, බ්ලා, බ්ලා,බ්ලා........ඡන්දෙට.....

    ඡන්දෙ ඉවර වෙලා ටික කලකින් ඕක මොකක් හරි නමකින් ගේනවා.....
    මතක තියා ගනින් මරාව ගෙදර යවන්න ලොකු වැඩ කොටසක් කලේ රෝ එක.
    ඉන්දියන්කාරයො මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි බං!

    එකඟයි. ඉන්දියන් උන් තමයි කොටි සංවිධානය බිහිකලේ.
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?

    oya kiyana widiyata market eka watenakan ape kattiyata anduwen kanna bonna denawada? nane. hoda minissu tika rata dala yai yanna.