Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    මම කියන්නං උඹේ අයියා කිඹුල කියන්නහේ.......

    ගේන්නේ නෑ තමා දැන්ම ම...මේ යන්නේ සංදර්ශනයක්. මොකද පලාත් පාලන ඡන්දය එනවා ළග, දැන් ආන්ඩුව ජන-අප්‍රිය වේගෙන එන්නේ. දැන් මේකට ලොකු විරෝධයක් ආවා ම, ඔන්න අපි ජනතාවගේ හඩට කන් දුන්නා, අපි ප්‍රජාතන්ත්‍රවාදීයි, බ්ලා, බ්ලා,බ්ලා........ඡන්දෙට.....

    ඡන්දෙ ඉවර වෙලා ටික කලකින් ඕක මොකක් හරි නමකින් ගේනවා.....
    මතක තියා ගනින් මරාව ගෙදර යවන්න ලොකු වැඩ කොටසක් කලේ රෝ එක.
    ඉන්දියන්කාරයො මීයක් කඩන්නේ අත ලෙවන්න නෙවෙයි බං!

    me anduwa thibboth oka sign karanwamai....
    oka dn thiyenne cepa namin nemene.
    issaraha wena wena nam dala hari mun oka karanwa...
    dnatamath owa sign karalada danne na....
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Institution of Engineers sri lanka decides to reunion all engineers to take the front line of the country. All private and public sector Engineers proposed to have a united front to talk against proposed agreement with India.{ETCA} . Unions even proposed to go for union action with united professional associations if needed.

    12573825_195260140828005_1866290741505798834_n.jpg
     
    ඉන්දියාවේ උන් එනවා කියලා උන්ට රස්සා දෙන්නම ඕනේ කියලා කොහෙවත් නීතියක් ගේනවා කියලා කිව්වද? ගන්න හෝ නොගන්න එක ඒ කොම්පැනිය සතුයි. :dull:

    අපේ එවුන් 50000 ට කරන වැඩේ උන් 15000 ට කරන්න කැමති වුනොත් කම්පැණි නොගෙන ඉන්නේ ඇයි?

    උන්ගේ චාටර් සෙට් එක එන්නේ උන් පැය විසි හතරම ඉන්නේ ඔෆිස් එකේ...
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton

    අර මලික් සමරවික්‍රමගෙයි සුජීව සේනසින්හගෙයි මූණු දැක්කම පේනව IT ගැන මෙලෝ හසරක් දන්න නැති උන් කියල. මන්දයොන්ටනෙ අපි රට බාරදීල තියෙන්නෙ:dull:

    :lol::lol::lol:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    මන් දන්නා විදියට ebay එක දුවන්නේ WSO2 එකේ application server එකක.

    අපච්චි ට විරුද්ද උනාට මට නම් මේකට විරුද්දයි. මේකේ නම් හොදක් පෙන්නේ නැ. මෙහෙ ඕන තරම් උන් ඉන්නවා. ඉන්දියාවේ ඉන්නේ සත පනහට පුක දෙන උන්.

    ආසියාව ඇතුලේ ලංකාව සැහෙන්න තැනක ඉන්නවා it වලින්.
    මේක නම් කරොත් රට අතැරලා යනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.

    හැම එකටම බයි ටොයි කියන්න එපා බන්. බයියා උනත් ටොයියා උනත් ඕක ගෙනාවොත් අනාතයි .

    දැන් හරිද? වෙනස සැපයිද? උඹලා අපිට මේවා වෙනවා කියද්දී බැන්නා වහල්ලු කියලා

    රතු කරලා තියන එකට මාත් එකඟයි මෙවෙලාවේ ඔකොමලා ඕකට විරුද්ද වෙන්න ඕනේ එත් එහෙම කරලත් මේක මුන් නවතන්නේ නැතිතුව කරන්න පුළුවන්.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    පිස්සුද යකෝ ලංකාවේ IT වලට කිසිම ගොඩ යාමක් නැහැ ඕකෙන්.

    ඉන්දියන් කාරයොන්ට කවදාවත් අපේ රට දියුණු කරන්න ඕනේ නැහැ.

    උන්ට ඕනේ උන්ගේ රටට කරන්න මිසක් අපේ රට ගැන උන්ට සත පහකට වැඩක් නැහැ.

    උන් ඉන්ටර්නෙට් එකෙත් හෙන ලොකු ටෝක් දෙන්නේ ලංකාවේ කියල කිව්වහම.

    උන් කරන්නේ මෙහෙ ඉන්න බඩුවක් එහෙම ගහල, මෙහේ තියෙන ජොබ් මාකට් එක පල්ලෙහාට දාන එක විතරයි.

    ඉන්දියාවේ IT වලින් ගොඩක් දියුණුයි. නමුත් එකෙන් අපේ රටට සත පහකට වාසියක් වෙන්නේ නැහැ.

    ලංකාවේ තියෙන IT Company ටිකත් ඉන්දියන් වෙන එක විතරයි වෙන්නේ. ඒවායේ වැඩ කරන්නෙත් ඉන්දියන් කාරයෝ සල්ලි යන්නෙත් එහාට.

    මෙහෙ ඉන්න කම්පැනි වල එවුන් උන්ව හයර් කරනවා ලාබෙට. වැඩර් ල හිටියත් එහෙ ඉන්නව වැඩර් ල මෙහෙ එවුන්ට වඩා අඩු පඩියට 1000ක් උනත් බහින්ඩ. එතකොට මෙහෙ කම්පැනි වල එවුන් උනවයි රෙන්ට් කරන්නේ.

    ඒ විතරක් නෙමෙයි තව IT කම්පැනි පටන් ගන්නවා උබ කිව්වා වගේ. නමුත් ඒවායේ වැඩ කරන්නේ ලාබෙට ඉන්දියන් කාරයෝ. ඒ කම්පැනි එක්ක ලංකාවේ IT Company වලට competition එක දෙන්න නං මෙහෙ තියෙන Company ටිකත් ඉන්දියන් එවුන්ගෙන් පුරෝගන්න වෙනවා ලාබෙට සහ ටැලන්ට් එක තියෙන ඉන්දියන් එවුන්ව.

    ඒ රටේ මචන් මහන්සි වෙලා ඉගෙනගෙන වැඩක් නැහැ. මොකද මෙහෙට වඩා සිය ගුනෙකින් කන්න නැතිව අනාත අපායේ ජිවත් වෙන එවුන් ඉන්නවා ලංකාවේ ජනගහනයටත් වඩා වැඩි.

    ඉතින් ඒ රටේ පවුල් වල හැම එකාම බලන්නේ හොඳට ඉගෙනගන්න.
    ඉතින් එහෙ ඉගෙනගත්ත එවුන් හම්බානෙකට ඉන්නවා. ඉගෙනගෙන වැඩකුත් නැහැ කොච්චර ඉගෙනගත්තත් උන් එක්ක තරඟෙට දෙන්න අමාරුයි උන් අපිට වඩා ලොකු රේස් එකක හිටපු එවුන්.
    ඔන්න ඔතනයි ප්‍රශ්නේ.

    ඇයි මේ හොඳට ඉන්න අපි නිකන් ටින්කිරි ගාගන්නේ? කිසිම වාසියක් නැතුව?
    කිසිම වාසියක් කියන්නේ අපේ එවුන්ට ඒ රටවල් වල ගිහින් බඩු විකුනන්නද කියන්නේ?
    ranil ta siraata awilla moodigen honda nama kiyala oluwa atha gaaganna eka witharai wenne.
    උන් අපේ රටේ එන්න වගේම අපිට උන්ගේ රටට යන්න පුළුවන් උනාට අපිට එහෙ ගිහින් කොරන්න පුළුවන් දෙයක් නැහැ. කොරන්න නං මේ මහන්සියට වඩා දහස් වාරයක් මහන්සි වෙන්න වෙනවා පලක් වෙන්න. ඉතින් යකෝ හොඳට ඉන්න අපිට ඇයි නිකන් පුක ඉරාගන්න සෙට් කරන්නේ?

    මෙහෙ කම්පැනි බිහි වෙලා දියුණු වෙනවා අරවා මේවා විහිලු කතා කියන්න එපා මචන්..
    ඒ රටෙන් ඇවිල්ල මෙහෙ කම්පැනි හදල එහෙට සල්ලි ටික ඔක්කොම යයි.
    උන් එකෙක් වත් ශ්‍රී ලංකා කියල නම වත් කියන්නේ නැහැ. උන් ඔක්කොම ඉන්දියන් කියනවා.

    පුළුවන් නං චාටර් එවුන් ටික ගූ තුප්පහි වැඩ ඔක්කොම කරලා අපි ශ්‍රී ලන්කන් කියයි අපිව අහු වෙන්න. හොඳ දේවල් කරපු එවුන් කියයි අපි ඉන්දියන් කියල! මේඩ් ඉන් ඉන්දියා තමා එතකොට.
    ඔන්න ඕක කල්පනා කරපන් දෙය්යනේ කියල!
    මේකෙන් අපිට සත පහක හොඳක් වෙන්නේ නැහැ.

    කියන්න තියන දේ සුපිරියට කියලා තියනවා
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    me post eka dapu eka IT field eka gena meloo hasarak danne nethi ekek wage. lankawe kochchara IT field eke nama thiyapu minissu company thiyada kiyala mu danne ne.
     
    ඒකම තමයි බන් මාත් මේ අහන්නේ. එහෙම වෙනකොට මාකට් එක වැටෙන්නේ නැද්ද? වැඩ චීප් වෙනකොට? ලංකාවේ හොඳ වැඩ කාරයෝ සෙට් වෙලා හොඳ තරඟයක් කරොත් හොඳයි නේද?

    නැ එහෙම වුණා කියල වැටෙන්නේ නැ...මොකද හැම ඉන්ජම එක වගේ නැ...ඉන්දියාන් කාරයෝ රිප්ලේස් කරන්නේ අපේ ඉන්න වැඩිය හොඳ අයව නෙමෙයි...සාමාන්‍ය මට්ටමේ අය...ඒ අය තමයි බහුතරයක්...

    අනික ඉතා අඩු පඩියට මුන් එනවා.....

    සමහර කම්පැනි වල වැඩ ලේසියි..එහෙම වැටෙන්නේ නැ
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    All IT Employees in Sri lanka PLEASE LEAVE THE COUNTRY


    i REPEAT


    PLEASE LEAVE THE COUNTRY ASAP :(


    or brace yourself to live under poverty level :sorry::sorry:
     
    මන් දන්නා විදියට ebay එක දුවන්නේ WSO2 එකේ application server එකක.

    අපච්චි ට විරුද්ද උනාට මට නම් මේකට විරුද්දයි. මේකේ නම් හොදක් පෙන්නේ නැ. මෙහෙ ඕන තරම් උන් ඉන්නවා. ඉන්දියාවේ ඉන්නේ සත පනහට පුක දෙන උන්.

    ආසියාව ඇතුලේ ලංකාව සැහෙන්න තැනක ඉන්නවා it වලින්.
    මේක නම් කරොත් රට අතැරලා යනවා ඇරෙන්න කරන්න දෙයක් නැ.

    හැම එකටම බයි ටොයි කියන්න එපා බන්. බයියා උනත් ටොයියා උනත් ඕක ගෙනාවොත් අනාතයි .

    මෛත්‍රි රනිල් ගෙනාවා නම් රට ඇරල යන්න එපා බං...විඳවපන්
     
    මචං මාත් යු ඇන් පි එකට රෙදි නැතුව කඩේ ගිය එකෙක්. ඒත් මේ සීපා ලබ්බෙන් ඉන්දියන් එවුන්ට රස්සාවල් ලංකාවේ දෙන එකට මම තදින්ම විරුද්ධයි .හේතුව මම ඔය ඉන්දියන් එවුන් ගැන අත්දැකීම් තියෙන නිසා .මම දැනට ඉන්නේ මැද පෙරදිග රටක .මම දන්නවා මෙහෙ ඉන්දියන් එවුන්ගේ ක්‍රියා කලාපය රැකියා සම්බන්ධව .ගොඩාක් ඉන්නේ ඉන්දියාව් කේරළා පැත්තේ එවුන් තමා වැඩියෙන්ම ඉන්නේ .උන්ගෙන් ගොඩාක් එවුන් ජපන් වාහනෙක ඉඳගන්නේ ,ටොයිලට් එකක කොමඩ් වලක් දකින්නේ ,සෙල් ෆොන් ඉන්ටර්නෙට් දකින්නේ ඔය වගේ රටකට ගියහම .ඉතිං හිතාගනින්කෝ තරම .මට හම්බ වෙච්ච වයසක කේරලා ඩයල් එකක් කිව්වා ඉස්සර ඒ කිව්වේ හැට ගණන් වල වගේ අපේ රටට එනවා කියන්නේ ඇමරිකාවට යනවා වගේළු අද කාලේ නම්. අනික උන්ගෙන් එකෙක් රට ආවොත් උන්ගේ පවුල ,එහා ගෙදර එකා බාප්පාගෙ පුතා ,පුංචිගේ පුතා ,මස්සිනා ,අල්ලපු කඩේ නානා ආදි එකි මෙකි නොකි හැම එකාවම වීසා එකක් ගහගෙන ගෙන්න ගන්නවා .ඊට පස්සේ යන්නෙත් නැහැ මලාට .මැරෙන්න කිට්ටු වෙනකොට තමා ඉන්දියාවට යන්නේ .මැදපෙර දිග රටක නම් ලෝකල් එවුන් ගාව ඒකාධිකාරය බලය ස්පොන්සර්ශිප් හරහා තියාගෙන ඉන්න නිසා උන්ට අවුලක් නැහැ .අරාබි අංක එක .ලෝකල් එවුන්ට උඩින් කවුරුවත් නැහැ .ea වගේම වැඩ කරන එවුන්ට සිටිසන් ෂිප් දෙන්නෙත් නහැ .ඒ වගේම තමා දැන් මම ඉන්න කටාර් වලනම් ඉන්දියන් එවුන්ට වීසා දෙන එක නවත්තලා තියෙන්නේ .මොකද කට්ටිය වැඩි නිසා .ඔය කේස් නිසා තමා අපි වගේ රටවල් අල්ල ගෙන උන්ගේ කුණු කන්දල්; මෙහාට තල්ලු කරන්න හදන්නේ . උන් අල්ලපු රටෙන් ඇවිල්ලා උන්ගේ වගේ ඉඳීවි .අවුරුදු 10 ක් විස්සක් යද්දි ස්ව්යං නීර්ණ අයිතියත් ඉල්ලන තැනට පත්වේවි (මම ජාතිවාදය ගැන කතා කරන්නේ නැහැ .ඒත් මේවගේ දේවල් ලොකේ වෙනවා .ඒකයි මෙහෙම කිව්වේ .)

    රනිල් සිපා අත්සන් කරන බව ඡන්දයට කලින් ඉඳන්ම පැහැදිලි වුණ දෙයක්....ඒක දන්නේ නැතුවද තෝ කඩේ ගියේ
     
    ඇයි ලොක්කා එහෙම කියන්නේ? මම මෙතන අහන්නේ මේකේ හොඳ නරක අනික මම කියලා තියනවා මේකේ වෙන නරක දේවලුත් ඒ වගේම හොඳට වෙන්න පුළුවන් දේවලුත් ගැන මේ ලිව්වේ මට හිතෙන දේ විතරයි මචන්. ලොක්කා මට බැන්නට කිසිම අවුලක් නෑ. හැමෝගෙම කොමෙන්ට් වලින් ලංකාවට වෙන්න යන විනාශේ පේනවා මචන්. හැමෝම එකතු වෙලා මොනවා හරි ඉක්මනට කරන්න ඕනේ මේ නස්පත්තියෙන් බේරෙන්න. තේරෙන්නේ නෑ මලික්, සුජීව වගේ අයට ඇයි මේකේ බැරෑරුම් කම තේරෙන්නේ නැත්තේ කියලා. :sorry:

    මොනාද බං වෙන්න පුළුවන් හොඳ දේවල්?
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    මොනාද බං වෙන්න පුළුවන් හොඳ දේවල්?

    I think he's talking about some sexy indian chicks come here and work as IT employee. also that reminds me priya rai in some brazzers episode. :baffled::baffled:
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    ඔය එන ඉන්දියන් කාරයෝ අස්සේ RAW ඔත්තුකාරයොත් රිංගයි බන් බුරුතු පිටින් ලංකාවට. එතකොට තමයි කෙලවලාම යන්නේ ලංකාවට.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ශ්‍රී ලංකන් මලයා.......
    මෙච්චර කල් උඹ සියලු ම ප්‍රශ්න වලදී සියල්ල දත් වගේ සියළු ම තැන් වල පොර ටෝක් දුන්නා......ආයේ උඹට වඩා දන්න එකෙක් මේ කිරියෙ විතරක් නෙවෙයි සක්වල ගලේම නැති විදියට.......
    දැන් අපෙන් අහනවා -“ අනේ කියපල්ල කෝ බං මේකෙන් මොනවද වෙන අවුල්?“ කියලා....

    අවංකව ම කියපං, හිනා යන්නේ නැද්ද උඹේ මේ හරිරීරීරීම, ළද බොළද ලාමක හැසිරීමට..????

    ඌ දන්න මගුලක් නැහැ. ඌට ඕනේ දැන් මේ ඉන්න එළ හරක් ටික හරි කියල සදරණිකරනය කරන්න. වැරදි දේ වැරදි විදිහට දකින්න තරම් ඌට මොලයක් නැහැ. ඔය වගේ හරක් එක්ක කතා කරන අපි මෝඩයෝ. :lol: