මචං මාත් යු ඇන් පි එකට රෙදි නැතුව කඩේ ගිය එකෙක්. ඒත් මේ සීපා ලබ්බෙන් ඉන්දියන් එවුන්ට රස්සාවල් ලංකාවේ දෙන එකට මම තදින්ම විරුද්ධයි .හේතුව මම ඔය ඉන්දියන් එවුන් ගැන අත්දැකීම් තියෙන නිසා .මම දැනට ඉන්නේ මැද පෙරදිග රටක .මම දන්නවා මෙහෙ ඉන්දියන් එවුන්ගේ ක්රියා කලාපය රැකියා සම්බන්ධව .ගොඩාක් ඉන්නේ ඉන්දියාව් කේරළා පැත්තේ එවුන් තමා වැඩියෙන්ම ඉන්නේ .උන්ගෙන් ගොඩාක් එවුන් ජපන් වාහනෙක ඉඳගන්නේ ,ටොයිලට් එකක කොමඩ් වලක් දකින්නේ ,සෙල් ෆොන් ඉන්ටර්නෙට් දකින්නේ ඔය වගේ රටකට ගියහම .ඉතිං හිතාගනින්කෝ තරම .මට හම්බ වෙච්ච වයසක කේරලා ඩයල් එකක් කිව්වා ඉස්සර ඒ කිව්වේ හැට ගණන් වල වගේ අපේ රටට එනවා කියන්නේ ඇමරිකාවට යනවා වගේළු අද කාලේ නම්. අනික උන්ගෙන් එකෙක් රට ආවොත් උන්ගේ පවුල ,එහා ගෙදර එකා බාප්පාගෙ පුතා ,පුංචිගේ පුතා ,මස්සිනා ,අල්ලපු කඩේ නානා ආදි එකි මෙකි නොකි හැම එකාවම වීසා එකක් ගහගෙන ගෙන්න ගන්නවා .ඊට පස්සේ යන්නෙත් නැහැ මලාට .මැරෙන්න කිට්ටු වෙනකොට තමා ඉන්දියාවට යන්නේ .මැදපෙර දිග රටක නම් ලෝකල් එවුන් ගාව ඒකාධිකාරය බලය ස්පොන්සර්ශිප් හරහා තියාගෙන ඉන්න නිසා උන්ට අවුලක් නැහැ .අරාබි අංක එක .ලෝකල් එවුන්ට උඩින් කවුරුවත් නැහැ .ea වගේම වැඩ කරන එවුන්ට සිටිසන් ෂිප් දෙන්නෙත් නහැ .ඒ වගේම තමා දැන් මම ඉන්න කටාර් වලනම් ඉන්දියන් එවුන්ට වීසා දෙන එක නවත්තලා තියෙන්නේ .මොකද කට්ටිය වැඩි නිසා .ඔය කේස් නිසා තමා අපි වගේ රටවල් අල්ල ගෙන උන්ගේ කුණු කන්දල්; මෙහාට තල්ලු කරන්න හදන්නේ . උන් අල්ලපු රටෙන් ඇවිල්ලා උන්ගේ වගේ ඉඳීවි .අවුරුදු 10 ක් විස්සක් යද්දි ස්ව්යං නීර්ණ අයිතියත් ඉල්ලන තැනට පත්වේවි (මම ජාතිවාදය ගැන කතා කරන්නේ නැහැ .ඒත් මේවගේ දේවල් ලොකේ වෙනවා .ඒකයි මෙහෙම කිව්වේ .)