Lighting Shop / Chantelle lamp

cookies572

Well-known member
  • Apr 13, 2011
    812
    690
    93
    මචන්ලා මට හොද Lighting Shop / Chantelle lamp කරන තැනක් කියපල්ලා. හොටෙල් Standard එකටයි ඔනේ.:cool:

    සිංහල කඩයක් කියපල්ලා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,597
    3,464
    113
    මචන්ලා මට හොද Lighting Shop / Chantelle lamp කරන තැනක් කියපල්ලා. හොටෙල් Standard එකටයි ඔනේ.:cool:

    සිංහල කඩයක් කියපල්ලා.

    උඹ කොහෙද ? කුරුණෑගල නම් තියෙනවා කොළඹ පාරේ වදුරාගොඩ හරියේ, පෑලියගොඩ ගුවන් පාලම ගාවත් තියෙනවා පාලමෙන් නුවර පැත්තට වෙන්න
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    812
    690
    93
    උඹ කොහෙද ? කුරුණෑගල නම් තියෙනවා කොළඹ පාරේ වදුරාගොඩ හරියේ, පෑලියගොඩ ගුවන් පාලම ගාවත් තියෙනවා පාලමෙන් නුවර පැත්තට වෙන්න

    මම බත්තරමුල්ලේ මචන්. උබ දන්න තැනක්ද?