BIO-MEDICAL SCIENCE BSC VS JOBS+SALARY

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා උදව්වක් ඕනේ...:(:(:(:(:(. bio-medical science hnd or bsc එකෙන් ලංකාවේ ගන්න පුළුවන් ජොබ්ස් මොනාද????girl කෙනෙක්ට:oo::oo::oo:....salary එක එහෙම කොහොමද?:nerd::nerd::nerd::nerd:දන්නා කෙනෙක් උදව්වක් දෙන්න....bio-medical එකද හොද bio-tech එකද හොද??????hnd එකක් තියෙනවා bio-medical ....bsc කරන්න තමා ඉන්නේ...එත් සමහර අය කියනවා පඩි අඩුයි කියල...:eek::eek::eek::eek:උදව්වක් දෙන්නකෝ දන්නා කෙනෙක්....:dull::dull::dull::dull::dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    dekema jobs na oka thama man danna hatiyata nam..meheth jobs adui lankawe thiyenna widiyak na oya field eke godak jobs.. BSc karanna wena ratakata yanna baluwa nam hodai
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    dekema jobs na oka thama man danna hatiyata nam..meheth jobs adui lankawe thiyenna widiyak na oya field eke godak jobs.. BSc karanna wena ratakata yanna baluwa nam hodai

    ehemada...uba koheda machan inne??ohe jobs thiyenawada?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Aus inne. oya field eke jobs adui meheth. eka thama kiuwe. lakaweth oya field eken job ekak ganna amaru wei sahena. related nathi job ekak thama karanna wenne. ea nisa wena ratak balanna jobs thiyena saha igena gena iwara wela inna puluwan ratak

    ela macho thx wewa....:cool::cool::cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් බයෝ මෙඩිකල් සයන්ස් වගේ නිශ් ජොබ් මාර්කට් එකකට රින්ගන්න දගලනවට වඩා හොදයි බයෝ ටෙක්නොලොජි කරන එක:cool: . දන්න නිසා කියන්නේ. අනික නම් මලාට Edexcel HND eka කරන්න එපා:no:. ෆුල් ඩිග්‍රියක් කරපන් :)

    බයෝ ටෙක්නොලොජි කරපුවාම පැති ගොඩකට ඇප්ලයි කරන්න පුලුවන්.. වැඩි විස්තර ඕනෙනම් මට පී.ඇම් එකක් දාපන්..පුලුවන් දෙයක් කියලා දෙන්නම්
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    sudeewa kiyala innawa meke senior member kenek. Pora oya field eka gena tikak dannawa. poddak pm ekak dala balapan.

    මචන් බයෝ මෙඩිකල් සයන්ස් වගේ නිශ් ජොබ් මාර්කට් එකකට රින්ගන්න දගලනවට වඩා හොදයි බයෝ ටෙක්නොලොජි කරන එක:cool: . දන්න නිසා කියන්නේ. අනික නම් මලාට Edexcel HND eka කරන්න එපා:no:. ෆුල් ඩිග්‍රියක් කරපන් :)

    බයෝ ටෙක්නොලොජි කරපුවාම පැති ගොඩකට ඇප්ලයි කරන්න පුලුවන්.. වැඩි විස්තර ඕනෙනම් මට පී.ඇම් එකක් දාපන්..පුලුවන් දෙයක් කියලා දෙන්නම්
    ela macho dennatama thx.....:cool::cool::cool::cool:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    koheda oya course eka kare?
    Mora engineering fac eketh dan thiyenawa bio medical engineering.
    lankawe job nam nathuwa athi..nonrelated ewata yanna puluwan padi aduwen denne..
    top up karaganna rata yanna try karapan..