මචන්ලා උදව්වක් ඕනේ...

. bio-medical science hnd or bsc එකෙන් ලංකාවේ ගන්න පුළුවන් ජොබ්ස් මොනාද????girl කෙනෙක්ට

....salary එක එහෙම කොහොමද?

දන්නා කෙනෙක් උදව්වක් දෙන්න....bio-medical එකද හොද bio-tech එකද හොද??????hnd එකක් තියෙනවා bio-medical ....bsc කරන්න තමා ඉන්නේ...එත් සමහර අය කියනවා පඩි අඩුයි කියල...

උදව්වක් දෙන්නකෝ දන්නා කෙනෙක්....

. ෆුල් ඩිග්‍රියක් කරපන් 