☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පවු බන්:rofl:

    ඕයි...මම ඊයේ ආව...එතන දම් වැලක් දාල වහල තිබ්බනේ බන්:angry:

    නොදකින් ගල් මූසලයා. තොට මගේ නම්බර් එක තිබ්බෙ නැද්ද කෝල් එකක් දෙන්න ගල් බස්සො?
    හොදම වැඩේ තොට..:angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    සහෝ.. සමයං කියවන්න එපා. මේ බෙල්ල ගාවට හිර වෙලා ඉන්න වෙලේ.

    අපි (ඇඩ්වර්ටයිසින් පීපල්ස්) අනුන්ව පුරසිද්ධ කරනව මිසක් අපි පුරසිද්ධ වෙන්න ට්‍රයි කරන්නෙ නැහැ සහෝ.. ඉතින් අපිට මොන ඇඩ්ස් ද? :dull::(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නොදකින් ගල් මූසලයා. තොට මගේ නම්බර් එක තිබ්බෙ නැද්ද කෝල් එකක් දෙන්න ගල් බස්සො?
    හොදම වැඩේ තොට..:angry::angry::angry:
    අපේ ලොක්කගේ අප්පච්චිගේ ගෙදර ගියා බන් මම ඊයේ..ඩික්මන් රෝඩ් එකේ ඇන්ඩසන් එකේ....ඔෆිස් ෆෝන් එක ගෙනාවේ බන්..මගේ ෆෝන් එක ගෙන්න අමතක උනානෙහ් බන් විනාඩි 5ක් විතර එතන ඉදල ගියා බන් බල්ලෙක් වත් පේන්න හිටියේ නැහැනේ:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි (ඇඩ්වර්ටයිසින් පීපල්ස්) අනුන්ව පුරසිද්ධ කරනව මිසක් අපි පුරසිද්ධ වෙන්න ට්‍රයි කරන්නෙ නැහැ සහෝ.. ඉතින් අපිට මොන ඇඩ්ස් ද? :dull::(

    හා!!!
    ඉල්ලල දීපංකෝ තොගේ නල්ලමලේ ක්ලයන්ට් කෙනෙක්ගෙන් හරි.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ ලොක්කගේ අප්පච්චිගේ ගෙදර ගියා බන් මම ඊයේ..ඩික්මන් රෝඩ් එකේ ඇන්ඩසන් එකේ....ඔෆිස් ෆෝන් එක ගෙනාවේ බන්..මගේ ෆෝන් එක ගෙන්න අමතක උනානෙහ් බන් විනාඩි 5ක් විතර එතන ඉදල ගියා බන් බල්ලෙක් වත් පේන්න හිටියේ නැහැනේ:angry:

    බල්ලො ටික ඕෆ් වෙලා ගොහින් වෙන්ටෑ..
    පොඩ්ඩක් උඩට ආවානන් හරිනෙ යකෝ.. නෙදකින්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බල්ලො ටික ඕෆ් වෙලා ගොහින් වෙන්ටෑ..
    පොඩ්ඩක් උඩට ආවානන් හරිනෙ යකෝ.. නෙදකින්..
    එක බල්ලෙක් හරි ඉන්න ඇති නෙහ්.....
    ඊලග දවසේ කඩාගෙන බිදගෙන එනව මම උඩට හොදේ:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක බල්ලෙක් හරි ඉන්න ඇති නෙහ්.....
    ඊලග දවසේ කඩාගෙන බිදගෙන එනව මම උඩට හොදේ:rolleyes:

    ගල් ලෙන බිදල, ලෙන් දොර ඇරලා ද එන්නෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුමාර456ට මාව රුස්සන්නේ නැත. ඌ මාව ගනන් ගන්නේද නැත.
    මහා නික්මයාමට කාලය එලැඹ ඇතැයි සිතේ.. :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    හේතුව මා දනිමි.. මට මේ කිසිවකින් පලක් නැත. ඉදිරි පැය කීපයේ තීරණයක් ගමි. ජිටීතුමා අමතා මාගේ ප්‍රොෆයිලය මා විසින්ම බෑන් කරගනිමි.

    ඒ මහා නික්මයාමයි.. :(:(:(
     
    :rolleyes: