පවු බන්
ඕයි...මම ඊයේ ආව...එතන දම් වැලක් දාල වහල තිබ්බනේ බන්![]()
නොදකින් ගල් මූසලයා. තොට මගේ නම්බර් එක තිබ්බෙ නැද්ද කෝල් එකක් දෙන්න ගල් බස්සො?
හොදම වැඩේ තොට..



පවු බන්
ඕයි...මම ඊයේ ආව...එතන දම් වැලක් දාල වහල තිබ්බනේ බන්![]()



සහෝ.. සමයං කියවන්න එපා. මේ බෙල්ල ගාවට හිර වෙලා ඉන්න වෙලේ.


අපේ ලොක්කගේ අප්පච්චිගේ ගෙදර ගියා බන් මම ඊයේ..ඩික්මන් රෝඩ් එකේ ඇන්ඩසන් එකේ....ඔෆිස් ෆෝන් එක ගෙනාවේ බන්..මගේ ෆෝන් එක ගෙන්න අමතක උනානෙහ් බන් විනාඩි 5ක් විතර එතන ඉදල ගියා බන් බල්ලෙක් වත් පේන්න හිටියේ නැහැනේනොදකින් ගල් මූසලයා. තොට මගේ නම්බර් එක තිබ්බෙ නැද්ද කෝල් එකක් දෙන්න ගල් බස්සො?
හොදම වැඩේ තොට..![]()

අපි (ඇඩ්වර්ටයිසින් පීපල්ස්) අනුන්ව පුරසිද්ධ කරනව මිසක් අපි පුරසිද්ධ වෙන්න ට්‍රයි කරන්නෙ නැහැ සහෝ.. ඉතින් අපිට මොන ඇඩ්ස් ද?![]()

අපේ ලොක්කගේ අප්පච්චිගේ ගෙදර ගියා බන් මම ඊයේ..ඩික්මන් රෝඩ් එකේ ඇන්ඩසන් එකේ....ඔෆිස් ෆෝන් එක ගෙනාවේ බන්..මගේ ෆෝන් එක ගෙන්න අමතක උනානෙහ් බන් විනාඩි 5ක් විතර එතන ඉදල ගියා බන් බල්ලෙක් වත් පේන්න හිටියේ නැහැනේ![]()
හා!!!
ඉල්ලල දීපංකෝ තොගේ නල්ලමලේ ක්ලයන්ට් කෙනෙක්ගෙන් හරි..![]()

එක බල්ලෙක් හරි ඉන්න ඇති නෙහ්.....බල්ලො ටික ඕෆ් වෙලා ගොහින් වෙන්ටෑ..
පොඩ්ඩක් උඩට ආවානන් හරිනෙ යකෝ.. නෙදකින්..

එක බල්ලෙක් හරි ඉන්න ඇති නෙහ්.....
ඊලග දවසේ කඩාගෙන බිදගෙන එනව මම උඩට හොදේ![]()
යකෝ... මගේ සතුරු ස්කෝලෙට ? 

යකෝ... මගේ සතුරු ස්කෝලෙට ?
![]()
කුමාර456ට මාව රුස්සන්නේ නැත. ඌ මාව ගනන් ගන්නේද නැත.
මහා නික්මයාමට කාලය එලැඹ ඇතැයි සිතේ..![]()
![]()
![]()




හේතුව මා දනිමි.. මට මේ කිසිවකින් පලක් නැත. ඉදිරි පැය කීපයේ තීරණයක් ගමි. ජිටීතුමා අමතා මාගේ ප්‍රොෆයිලය මා විසින්ම බෑන් කරගනිමි.
ඒ මහා නික්මයාමයි..![]()
