I hate being an adult

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    same here bro:dull:oka hinda mata hitenne man matured ne kiyala.mata nikan teen life eka winda madi kiyala hitenawa.mata lamai dennek ussan inna couple dekkama oluwa karakenawa wage bn.man tama ewata ready ne wage.

    ow ban,eth itin lamai inna couples dakkama ehema hitenne na.mata hitenne math dawasaka oya widihata jiwath wenna wei kiyana eka witarai.eeta passe eka amataka wela yanawa..aith saba jiwitheta enawa..echcharaii..marry kerela,geyak hadan lamayek dennek hadan inna ona kiyana eka oluwe tibbata taama ekata plan ekak hadala na mamanam..ohe dawasin dawasa gewenawa thama...:)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    වයසට ගියාට හිතෙන් ළමයෙක් වගේ ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද බන් ......... අනිත් උන් ගැන ඉරිසියාවක් නැහැ ....ප්‍රශ්න ඔලුවේ දාගෙන ඉන්න ඕනේ නෑ ......

    හැබැයි වෙලාව කන්නේ නැතුව ...වටිනා වැඩක් හැම වෙලාවේම කරන්න බලපන්
     
    • Like
    Reactions: sandaru d

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    uba computer ekak wela thiyenna. Inna ramuwen eliyata enna balanna, Lady doctor kenekugen upades tiaka ganna, pirimi dokalagena ganna epa un kiyaya ubata param parawen ena manasika rogayak thiyanawa kiyala:dull:.
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    machan oka mekai math umba wage umbata hithena dewalma matath hithilaa thiyenawa

    man sansandanaya karalaa beluwa anith unge asawalui mage asawalui ewaa wenas ekai apita ehema penne unta ona pawulak goda naganna sthawarayak unta ape thiyena asawal na unge thiyena ekama de pawul kana eka eka nisaa un ekata hena gemak dilaa weda karanawaa apita ehema nane ithin api api asa karana dewal walin joli karanawaa ape joli unta na :yes: un rellata kotu wechcha un api rellata hithan na ethanai wenasa :)

    umba oya hena gemak gahala bedapu un gena hithala balapan un unta wena asawal na un danne geni lamai owaa witharai api gena apita ona tharam dewal
    :)

    Ado matath okamane ban hithenne...tuk tuk kella wage kenek set unoth nam bandinawa...:lol:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    වයසට ගියාට හිතෙන් ළමයෙක් වගේ ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද බන් ......... අනිත් උන් ගැන ඉරිසියාවක් නැහැ ....ප්‍රශ්න ඔලුවේ දාගෙන ඉන්න ඕනේ නෑ ......

    හැබැයි වෙලාව කන්නේ නැතුව ...වටිනා වැඩක් හැම වෙලාවේම කරන්න බලපන්
    :yes::yes::yes::yes::yes:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    වයසට ගියාට හිතෙන් ළමයෙක් වගේ ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද බන් ......... අනිත් උන් ගැන ඉරිසියාවක් නැහැ ....ප්‍රශ්න ඔලුවේ දාගෙන ඉන්න ඕනේ නෑ ......

    හැබැයි වෙලාව කන්නේ නැතුව ...වටිනා වැඩක් හැම වෙලාවේම කරන්න බලපන්

    :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    machan oka mekai math umba wage umbata hithena dewalma matath hithilaa thiyenawa

    man sansandanaya karalaa beluwa anith unge asawalui mage asawalui ewaa wenas ekai apita ehema penne unta ona pawulak goda naganna sthawarayak unta ape thiyena asawal na unge thiyena ekama de pawul kana eka eka nisaa un ekata hena gemak dilaa weda karanawaa apita ehema nane ithin api api asa karana dewal walin joli karanawaa ape joli unta na :yes: un rellata kotu wechcha un api rellata hithan na ethanai wenasa :)

    umba oya hena gemak gahala bedapu un gena hithala balapan un unta wena asawal na un danne geni lamai owaa witharai api gena apita ona tharam dewal
    :)
    sahathika aththa. :)
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    මමත් ඕවගේ තමයි බන්. මම නම් ඉන්නේ 17 මානසිකත්වයකින්. අවන්කවම මට හිතෙන වයසක් දැනෙන්නේ නෑ. රෙස්පොන්සිබිලිටි එකක් දැනෙන්නේ නෑ. මගේ යාලුවොන්ට දැන් ළමයිත් ඉන්නව. මට තේරෙන්නේ නෑ උන් අංකල්ල වෙලා මම උන්ගේ පුතාල වගේ උනේ කොහොමද කියල :D :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya gedarata wela business wageda karanne? Naththan igena gannawada?
    Tikak loku company ekaka wadata yanna tika kalekata hari ethakota oya responsibility kiyana ekai samaje hasirena widiya wage dewal hari yanawa.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මමත් ඕවගේ තමයි බන්. මම නම් ඉන්නේ 17 මානසිකත්වයකින්. අවන්කවම මට හිතෙන වයසක් දැනෙන්නේ නෑ. රෙස්පොන්සිබිලිටි එකක් දැනෙන්නේ නෑ. මගේ යාලුවොන්ට දැන් ළමයිත් ඉන්නව. මට තේරෙන්නේ නෑ උන් අංකල්ල වෙලා මම උන්ගේ පුතාල වගේ උනේ කොහොමද කියල :D :D

    awurudu 25 wage passe mage wate un sahenna mature wuna,mata eka terun ganna be.man tama e kale hitiya wage but anith un godak wenas wela.ekata hitapu eka don gala mature wune kohomada kiyala hitaganna be ban
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    Mamath ohoma thama bn. ea unata anith ewan ekka baluwama mama nam game ekak ehema gahala, yaluwo ekka podi raumak ehema gahala fun eke ennawa. life eka fun eke enna neada bn apita ooone. nathi deawal gana kalakiri kiri enna eka wadak nane... :)
     
    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    මමත් ඔහොම්මමයි බන් ..මම හිතුවේ උබ මගේ ෆේක් එකක් කියල :rofl:

    මටත් 28 බන් :P:P
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    Oya gedarata wela business wageda karanne? Naththan igena gannawada?
    Tikak loku company ekaka wadata yanna tika kalekata hari ethakota oya responsibility kiyana ekai samaje hasirena widiya wage dewal hari yanawa.

    මටත් මේක හොඳට දැනිල තියෙනවා. මම පොඩි පොඩි projects වල වැඩ කරලා තියෙනවා විතරයි. සමාජ ආශ්‍රය හොඳටම බලපානවා

    awurudu 25 wage passe mage wate un sahenna mature wuna,mata eka terun ganna be.man tama e kale hitiya wage but anith un godak wenas wela.ekata hitapu eka don gala mature wune kohomada kiyala hitaganna be ban

    මටත් එහෙමයි බන්. මොකක් හරි තීරණාත්මක සාදකයක් වෙලා තියෙනවා. කරන ජොබ් එක, කෙල්ල වගේ දේවල් උඩ වෙනස් වෙනව.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Oya gedarata wela business wageda karanne? Naththan igena gannawada?
    Tikak loku company ekaka wadata yanna tika kalekata hari ethakota oya responsibility kiyana ekai samaje hasirena widiya wage dewal hari yanawa.

    mama 22 idan company wala tamai machan weda kare.eth 26di wage job eka nethi una.ayeth job ekakta giya.but dan issara wage newe hari sensitive wela unmature gathiyak terenawa.terenawa wedi kamatada manda.