Bangkok travel

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මම පෙබරවාරි අන්තිම වගේ බැන්කොක් යන්න කියල ඉන්නේ ඔෆිස් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක, ලගදි ගිය එවුන් ඉන්නවනං පොඩි විස්තර ටිකක් දීපල්ලා හොද හොටෙල් එකක් & යන්න තැන් ටිකක් එහෙම කියපල්ලකෝ.....
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,298
    639
    113
    මම පෙබරවාරි අන්තිම වගේ බැන්කොක් යන්න කියල ඉන්නේ ඔෆිස් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක, ලගදි ගිය එවුන් ඉන්නවනං පොඩි විස්තර ටිකක් දීපල්ලා හොද හොටෙල් එකක් & යන්න තැන් ටිකක් එහෙම කියපල්ලකෝ.....

    mama hitiya pj water gate kiyala 1.
    Gaanay hetiyata hodai, bath tub 1 thibba bathrum 1 thibba.
    hoda loku edak thibba,

    keema nam ithingg chaater, breakfast vitharai,

    ayth ithing aulak ma neee.
     
    • Like
    Reactions: madushankads

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම පෙබරවාරි අන්තිම වගේ බැන්කොක් යන්න කියල ඉන්නේ ඔෆිස් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක, ලගදි ගිය එවුන් ඉන්නවනං පොඩි විස්තර ටිකක් දීපල්ලා හොද හොටෙල් එකක් & යන්න තැන් ටිකක් එහෙම කියපල්ලකෝ.....

    අනේ මංදා ඔයි... :lol: :lol: :lol:
    මේවට මොකුත් කියලත් බෑ. නොකියත් බෑ.

    http://www.elakiri.com/forum/member.php?u=303898
    http://www.elakiri.com/forum/member.php?u=84442

    මෙන්න මුන් දෙන්නගෙන් අහපං. උන් දෙන්නම ඔය කියන රටේ ගහක් ගලක් බ@වක් ගානේ කියාවි. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඕක බලපන් :)

    මාත් දෙපාරක් ගිහින් තියෙනවා බන් ඔෆිස් එකේ ජෙම් ශෝ එකකට..වැඩිය ඇවිදින්න ලැබුනේ නෑ..ඒත් පුලුවන් තරම් ඇවිද්දා..පටාය පලයන්:love:
     
    Last edited:

    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    මම පෙබරවාරි අන්තිම වගේ බැන්කොක් යන්න කියල ඉන්නේ ඔෆිස් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක, ලගදි ගිය එවුන් ඉන්නවනං පොඩි විස්තර ටිකක් දීපල්ලා හොද හොටෙල් එකක් & යන්න තැන් ටිකක් එහෙම කියපල්ලකෝ.....

    Mama last may wela giya

    oya mage thread eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1678140

    oka balala ona ekak ahapan
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මන් ගිය නොවැම්බර් ගියා. තනියම ගියේ හැබැයි. ඇවිදින්න එහෙම තියෙනවා ලෙසටම :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    අනේ මංදා ඔයි... :lol: :lol: :lol:
    මේවට මොකුත් කියලත් බෑ. නොකියත් බෑ.

    http://www.elakiri.com/forum/member.php?u=303898
    http://www.elakiri.com/forum/member.php?u=84442

    මෙන්න මුන් දෙන්නගෙන් අහපං. උන් දෙන්නම ඔය කියන රටේ ගහක් ගලක් බ@වක් ගානේ කියාවි. :lol:

    අහවල් වැඩේ කොරන්න නෙවේ යකෝ යන්නේ, අනේ තොගේ වල් හිත, මම හිතුවා දාපු ගමන් ඔය සීන් එක අහයි කියලා කව්රු හරි වල හිපුටුවෙක්......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ඕක බලපන් :)

    මාත් දෙපාරක් ගිහින් තියෙනවා බන් ඔෆිස් එකේ ජෙම් ශෝ එකකට..වැඩිය ඇවිදින්න ලැබුනේ නෑ..ඒත් පුලුවන් තරම් ඇවිද්දා..පටාය පලයන්:love:

    ela ela
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මන් ගිය නොවැම්බර් ගියා. තනියම ගියේ හැබැයි. ඇවිදින්න එහෙම තියෙනවා ලෙසටම :baffled:

    wisthara tikak kiyapanko, uba mona hotel ekeda hitiye? dream world ehema yanna tour packages ehema hotel ekek set karaganna eka laabada naththan online purchase karana eka laabada machan?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහවල් වැඩේ කොරන්න නෙවේ යකෝ යන්නේ, අනේ තොගේ වල් හිත, මම හිතුවා දාපු ගමන් ඔය සීන් එක අහයි කියලා කව්රු හරි වල හිපුටුවෙක්......

    :lol:
    හරි හරි.. :lol:
    උන් දෙන්නගෙන් පී ඇම් එකක් ගසල අහගනින්. අපි පෝයට පන්සල් යනවා වගේ ඕකුන් දෙන්නා බැං කොක් ගියේ.. ;)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    :lol:
    හරි හරි.. :lol:
    උන් දෙන්නගෙන් පී ඇම් එකක් ගසල අහගනින්. අපි පෝයට පන්සල් යනවා වගේ ඕකුන් දෙන්නා බැං කොක් ගියේ.. ;)

    ela ela :):):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අහවල් වැඩේ කොරන්න නෙවේ යකෝ යන්නේ, අනේ තොගේ වල් හිත, මම හිතුවා දාපු ගමන් ඔය සීන් එක අහයි කියලා කව්රු හරි වල හිපුටුවෙක්......

    දඹුල්ලු යන එකේ තලගොයෙකුත් මරන් එයි :lol::lol::lol:
    අපි නොදන්න අහවල් වැඩේ:lol::lol: