☣☣ මඤ්ඤං උයන ☣☣ 6

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මට නංගි කෙනෙක් ඉන්න නිසා මම ආසා නෑ ඔය කථාව කියවන්න. උගෙත් තාත්තා නෑ. මගෙත් තාත්තා නෑ.. :( :( :(

මට හිතේ දුකක් නෑ හැබැයි සඳරුවා ගැන. ඌට මම කරන්න පුළුවන් උපරිමෙන් උදවු කරා. :) :) :)
හිස් අහස වගේ බ්ලොගක් ලියවෙන්නේ නෑ. ලියලත් නෑ.
යාං හෑල්ලත් මේ වගේ. කියවපං. සුරංගයා ලියනවා ලෙසටම. සඳරු ලියන විදිය එක විදියක්. උගේ ස්ටයිල් එක තව විදියක්.
අනිත් එක අම්බලන්ගොඩ කතා. අපේ පොල්වත්ත අයියාගේ බ්ලොග් එක. ඒකත් පට්ට බ්ලොග් එක. සුපිරි කතා ටිකක් තියෙනවා.. :yes: :yes: :yes:

වෙන බ්ලොග් කියවන්න හිතෙන් නෑ බං.....
ආසාවෙන්ම කියවපු බ්ලොග් දෙකම දැන් ලියවෙන් නෑ...
හිස් අහසයි, ලොකෝ ලංකා එකයි.....

පොල්වත්ත අයියගේ බ්ලොග් එක කියවන්න හිතයි.....බලමු:rolleyes:...
හිස් අහස තුන්වෙනි වතාවටත් නැවත කියවා අහවර කරලා බලමු:yes:

ආපු වෙලාවක එන්නම් සඳරුවයි උඹවයි මුණගැහිල යන්න :cool:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    වෙන බ්ලොග් කියවන්න හිතෙන් නෑ බං.....
    ආසාවෙන්ම කියවපු බ්ලොග් දෙකම දැන් ලියවෙන් නෑ...
    හිස් අහසයි, ලොකෝ ලංකා එකයි.....

    පොල්වත්ත අයියගේ බ්ලොග් එක කියවන්න හිතයි.....බලමු:rolleyes:...
    හිස් අහස තුන්වෙනි වතාවටත් නැවත කියවා අහවර කරලා බලමු:yes:

    ආපු වෙලාවක එන්නම් සඳරුවයි උඹවයි මුණගැහිල යන්න :cool:

    යාං හෑල්ල පට්ටම පට්ට බං. සුපිරියි ඒකේ කථා ටික. සඳරුවා වගේම තමා සුරංග කියන්නෙත් රත්නපුරේ පැත්තේ බොහොම දුක් මහන්සියෙන් ඉගෙනගෙන දැං හොද රස්සාවක් කරන කොල්ලෙක්. කියවලා බලපං. යටම පොස්ට් එකේ ඉඳං උඩට කියවං වරෙන්. :yes:
    තෝ හැමදාම එනවා විතරයි.. සදරුවට ගෙදර PC එකෙයි බ්ලොග් එකෙයි දෙකේම පාස් වර්ඩ් මතක නෑ කීවා.. :dull: :dull: :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    22 000 !! :D

    අනා .. සුබ පැතුම් මගෙන්.. එක එකා 20,000 දැම්ම කිය කිය කෑගැහුහට ඔයාගෙ 22,000 තමයි මට වටින්නෙ සුදූ.....:love::love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යාං හෑල්ල පට්ටම පට්ට බං. සුපිරියි ඒකේ කථා ටික. සඳරුවා වගේම තමා සුරංග කියන්නෙත් රත්නපුරේ පැත්තේ බොහොම දුක් මහන්සියෙන් ඉගෙනගෙන දැං හොද රස්සාවක් කරන කොල්ලෙක්. කියවලා බලපං. යටම පොස්ට් එකේ ඉඳං උඩට කියවං වරෙන්. :yes:
    තෝ හැමදාම එනවා විතරයි.. සදරුවට ගෙදර PC එකෙයි බ්ලොග් එකෙයි දෙකේම පාස් වර්ඩ් මතක නෑ කීවා.. :dull: :dull: :dull:

    උඹ කියන නිසා ඒකත් ඔන්න බුක් මාක් කරගත්තා...කියවලා අදහස කියන්නම්....;)

    පාස්වර්ඩ් එක රිකවර් කරගන්න එක මහ දෙයක්ද බං.....:frown:

    අපි කැපුනා...පොඩි ගමනක් ගිහින් එන්න තිබේ...ජය වේවා:cool: