මට නංගි කෙනෙක් ඉන්න නිසා මම ආසා නෑ ඔය කථාව කියවන්න. උගෙත් තාත්තා නෑ. මගෙත් තාත්තා නෑ..![]()
![]()
මට හිතේ දුකක් නෑ හැබැයි සඳරුවා ගැන. ඌට මම කරන්න පුළුවන් උපරිමෙන් උදවු කරා.![]()
![]()
හිස් අහස වගේ බ්ලොගක් ලියවෙන්නේ නෑ. ලියලත් නෑ.
යාං හෑල්ලත් මේ වගේ. කියවපං. සුරංගයා ලියනවා ලෙසටම. සඳරු ලියන විදිය එක විදියක්. උගේ ස්ටයිල් එක තව විදියක්.
අනිත් එක අම්බලන්ගොඩ කතා. අපේ පොල්වත්ත අයියාගේ බ්ලොග් එක. ඒකත් පට්ට බ්ලොග් එක. සුපිරි කතා ටිකක් තියෙනවා..![]()
![]()
![]()
...

වෙන බ්ලොග් කියවන්න හිතෙන් නෑ බං.....
ආසාවෙන්ම කියවපු බ්ලොග් දෙකම දැන් ලියවෙන් නෑ...
හිස් අහසයි, ලොකෝ ලංකා එකයි.....
පොල්වත්ත අයියගේ බ්ලොග් එක කියවන්න හිතයි.....බලමු...
හිස් අහස තුන්වෙනි වතාවටත් නැවත කියවා අහවර කරලා බලමු
ආපු වෙලාවක එන්නම් සඳරුවයි උඹවයි මුණගැහිල යන්න


22 000 !!


22 000 !!
man 20 000 damma
:*

යාං හෑල්ල පට්ටම පට්ට බං. සුපිරියි ඒකේ කථා ටික. සඳරුවා වගේම තමා සුරංග කියන්නෙත් රත්නපුරේ පැත්තේ බොහොම දුක් මහන්සියෙන් ඉගෙනගෙන දැං හොද රස්සාවක් කරන කොල්ලෙක්. කියවලා බලපං. යටම පොස්ට් එකේ ඉඳං උඩට කියවං වරෙන්.
තෝ හැමදාම එනවා විතරයි.. සදරුවට ගෙදර PC එකෙයි බ්ලොග් එකෙයි දෙකේම පාස් වර්ඩ් මතක නෑ කීවා..![]()
![]()
![]()



pera gaanu hora![]()
