mallilata podi mewwa ekak

jayadewa100

Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    siraawata malli uba kiyapu kathawa 100% k hari, hoda status ekak hadagatta kollekta aniwa ammala duwala set karanawamai. atdakeemen kiyanne, uba kiwwa wagema ape ammala tattala ape pawula tamai mulin goda danna one, anagathe pahadili nathi kollek ekka kisima kellek enna kamathi na. eka tamai atta.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hehehe thaama too young machan ...owath oita wada kaleth ekka wenas wenawa :D yet its too younger yo reveal your conclusion
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    16, 18 කාලේදී හොදයි කියලා හිතපු ඒවා 21, 22 වෙන කොට වෙනස් වුනා වගේම 21දී,22දී හොදයි කියලා හිතෙන ඒවා තව අවුරුදු දෙක තුනක් යනකොට වෙනවස් වෙනවා. ඕක තමයි ඉතින් ජිවිතේ.
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    16, 18 කාලේදී හොදයි කියලා හිතපු ඒවා 21, 22 වෙන කොට වෙනස් වුනා වගේම 21දී,22දී හොදයි කියලා හිතෙන ඒවා තව අවුරුදු දෙක තුනක් යනකොට වෙනවස් වෙනවා. ඕක තමයි ඉතින් ජිවිතේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ඔය වයසට ඔහොම හරි තෙරුම් ගත්ත එක හොදයි. හෑබයි තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තීයෙනවා උබට. 22න් පස්සෙ කියපු දේවල් ගොඩක් වෙනස් වෙනවා උබ කියනවාට වඩා
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    ඔය වයසට ඔහොම හරි තෙරුම් ගත්ත එක හොදයි. හෑබයි තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තීයෙනවා උබට. 22න් පස්සෙ කියපු දේවල් ගොඩක් වෙනස් වෙනවා උබ කියනවාට වඩා
    පැහැදිලි කරානම් වටිනව
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    පැහැදිලි කරානම් වටිනව

    26 27 පහු උනා කියල කෙල්ලෙක් ඈන්ටි කෙනෙක් වෙන්නෙ නෑ. ඒ වයස වෙනකොට කෙල්ලෙක්ට තනියම ඕනෙ දෙයක් හිතලා මොලේ කල්පනා කරලා වෑඩකරන්න පුලුවන්. ඒ වයසේ මොලේ තියෙන කෙල්ලෙක් කවදාවත් පොරක් වෙන්න දගලනවත් කෑපී පෙන්න දගලනවත් කොල්ලෙක් එක්ක යාලු වෙන්න try කරන්නෙ නෑ. තමන් එක්ක එකට සහයොගෙන් ඉන්න පුලුවන් කොල්ලෙක්ව තමයි ඒ වයසෙ කෙල්ලො හොයන්නෙ. 21 22 වයසෙ ඉන්න කෙල්ලොන්ගෙ මානසික මට්ටමයි 26 පෑනපු කෙල්ලෙක් හිතන විදිය ගොඩාක් වෙනස්.ජොබ් එකක් කරන්න කෙල්ලෙක් බලන්නෙ තව කොහොමද උඩට යන්නෙ කියල. මන් මේ කිව්වෙ උගත් බුද්දිමත් කෙල්ලෝ ගෑන