මට අප්සැට් තැන් දෙකක්...
1.ඒත් පොදුවේ ගත්තම හැම කෙල්ලෙක්ම හොයන්නේ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්ව තමන්ගේ කරගන්න
එසේනම් හොදට ඉගෙනගන්න පුළුවන්, හොද වැදගත් පවුල්වල ලස්සන කෙල්ලෝ, කළු කැත කොට රස්තියාදු කුඩු ගංජා ගහන කනාටු හිවල් පොරවල් එක්ක සෙට් වෙන්නේ ඇයිද?
2.මම සුපිරි කෙල්ලෙක් කියල හඳුන්වන්නේ තමන්ගේ අනාගත සැමියාගේ දියුණුවට අත දෙන්න පුළුවන්,කොල්ලගේ හා තමාගේ පවුල කියන මේ දෙකම හොඳින් බලාගන්න,හොඳ අධ්‍යාපන පසුබිමක් ඇති,නිහතමානී,තමාගේ හෝ තමාගේ පවුලේ යම් කිසි දෙයක් නිසා ඔලුව ඉදිමිලා නැති(තමාගේ ලස්සන,තමන්ගේ පවුලේ කෙනෙක්ගේ status & etc.),family values දන්න,තරමක් සල්ලි බාගේ තියෙන පවුලක හැදුනු වැදුණු කෙනෙක්ව බිරිඳ කරගනින්.
මේ ඔක්කොම තියෙන කෙල්ලෙක් ඉතින් ලෝකේ කොයි කොනකින් හරි හොයාගන්නට පුළුවන්ය, අවාසනාවට ලෝකය ගෝලාකාරය, කොන් නොමැත
තෝරා බේරා ගත්කල මල්ලීගේ වදන් සැට් එක එලයබට් කෙල්ලෝ ඩොලරයේ අගය මෙන් වෙනස් වන්නේය...
machan kellek kollek ekka yaalu wuna paliyata jeevitha kaalema uuth ekka inne nane neda ?
aththa theruna dawasaka,thamanta upgrade wenna puluwan kiyala danunama kollata kiyala pettiya kadagena hitiyath kella daala yanawa neda ?
kellonge qualities gena katha karoth ada kaale nam godak kello ithin me facebook,mala magul tv dramas balala mole awul karan thama inne.habai hondata hadunu kello naha kiyala nemei neh
mama eka thama kiwwe kellek hoya ganna mahansi wenna epa,eeta kalin weda godak thiyenawa kiyala jeevithe karaganna.thaman hondata hadunama thamantath atha denna puluwan kellek set karaganna puluwan thamantama hithala balala
thanks lokka oyage adahas share karagaththata








