මචන් මට GT-I9100G පෝන් එකක් හම්බ උනා.එකෙන් ඉන්ටෙර්නෙට් කනෙක්ට් වෙන්න බැ මාර ස්ලෝව්.malware apps වගයක් ඉන්ටෙර්නෙට් කන්ක්ට් වෙනව.පෝන් එක FREEZE වෙනවා.(ඔය එන්ගිරික්ස් එක වගේ ඒවා.ඒවා uninstall කරන්න බැ.
)
මේකට කස්ටම් රොම් එකක් දාපුවාම හරියයිද ?
මට පාවිච්චි කරන්න ඕනේ ගොඩක් වෙලාවට apps වලින් viber,skype,IMO වගේ ඒවා.
)මේකට කස්ටම් රොම් එකක් දාපුවාම හරියයිද ?
මට පාවිච්චි කරන්න ඕනේ ගොඩක් වෙලාවට apps වලින් viber,skype,IMO වගේ ඒවා.