මචන්.
කා ගාව හරි මේකේ සිංහල සබ් srt ෆයිල් එකක් තියෙනවද?
බයිස්කෝප් එකේ සබ් තියෙන්නේ ෆයිල් දෙකක..
ගොඩ දෙනෙක් එක ෆයිල් එකකට දාල දෙන්න කියල ඉල්ලලා තියෙනවා මම දැක්ක නමුත් දීල තිබුනේ නෑ..
කා ගාව හරි තියෙනවා මේකේ තනි සබ් ෆයිල් එකක්..
තියෙනවා නං ලොකු උදව්වක් බොලව්..