අපි බැටරි කෑල්ලක වෝල්ටේජ් එක 1.5v කියල කියනව නේ..
වෝල්ටේජ් එක කියන්නෙ විභව අන්තරයකට, එතකොට 1.5v හිටින්ඩ ධන අග්රෙයි, ඍණ අග්රෙයි කිසියම් අගයන් දෙකක් තියෙන්ඩ ඕන.. ඒ අගයන් දෙකේ වෙනසට තමා විභව අන්තරය කියන්නෙ..
එතකොට මාත් මේ වෙනකං හිතං හිටියෙ ධන අග්‍රයෙන් +1.5කුත් ඍණ අග්‍රයෙන් 0 කුත් එනව කියල, එතකොට දෙකේ අන්තරය 1.5v යි නේ..
එහෙම හිතුවොත් වැරදියි, ඇත්තටම තියෙන්නෙ +1.5 සහ 0 නෙමේ... වෙන අගයන් දෙකක් තියෙන්නෙ.. හැබැයි වෙනස අනිව 1.5v යි..
මේ බලන්ඩ..

Last edited: