AnuradhaRa

Well-known member
  • අපි බැටරි කෑල්ලක වෝල්ටේජ් එක 1.5v කියල කියනව නේ..

    වෝල්ටේජ් එක කියන්නෙ විභව අන්තරයකට, එතකොට 1.5v හිටින්ඩ ධන අග්‍රෙයි, ඍණ අග්‍රෙයි කිසියම් අගයන් දෙකක් තියෙන්ඩ ඕන.. ඒ අගයන් දෙකේ වෙනසට තමා විභව අන්තරය කියන්නෙ..

    එතකොට මාත් මේ වෙනකං හිතං හිටියෙ ධන අග්‍රයෙන් +1.5කුත් ඍණ අග්‍රයෙන් 0 කුත් එනව කියල, එතකොට දෙකේ අන්තරය 1.5v යි නේ.. :lol:

    එහෙම හිතුවොත් වැරදියි, ඇත්තටම තියෙන්නෙ +1.5 සහ 0 නෙමේ... වෙන අගයන් දෙකක් තියෙන්නෙ.. හැබැයි වෙනස අනිව 1.5v යි..

    මේ බලන්ඩ..





    Voltages.png
     
    Last edited:
    • Like
    Reactions: Sheenmax and toi

    AnuradhaRa

    Well-known member
  • hydrogen wala witharayi 0V rep+

    උඹ මටත් වඩා දන්නව.. මට හරියටම කියල දෙනවද 1.5 නෝමල් බැටරියක ඇනෝඩ් කැතෝඩ් වොල්ටේජ් දෙක කීයක් වෙනවද කියල, මම මේ දාල තියෙන්නෙ වෙන සෙල් එකක පින්තූරයක්.. :P
    නෙට් එකෙන් හොයාගන්ඩ බැරි වුණා බං..
    රෙප්10+
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    උඹ මටත් වඩා දන්නව.. මට හරියටම කියල දෙනවද 1.5 නෝමල් බැටරියක ඇනෝඩ් කැතෝඩ් වොල්ටේජ් දෙක කීයක් වෙනවද කියල, මම මේ දාල තියෙන්නෙ වෙන සෙල් එකක පින්තූරයක්.. :P
    නෙට් එකෙන් හොයාගන්ඩ බැරි වුණා බං..
    රෙප්10+

    A/L syllabus ekenam nirapeksha vibawaya gana katha karanne na bn.. - ta sapekshawa + agraye wibawaya 1.5i..
     

    AnuradhaRa

    Well-known member
  • නෑ මචන් ඒක වෙනම ශ්‍රේණියක්.....wait මම full විස්තරයක් දාන්නම්......

    හරි මචං තැන්කියු...
    volt කියන වචනෙ ඔතනට අදාල වෙන විදියත් පොඩ්ඩක් පැහැදිලි කලානම් මරු.. ;)
    Li+ + e- > Li -3.04v යි කියන්නෙ ඇයි? සෘණ අගයක් වුණේ ඇයි කියලත් කියල දෙන්ඩ..
    rep 10+
     
    Last edited: