සිකුරු 7 නම්??
anith patta...dennata denna hodatama therun gannawanam awulak nane? but mata nam tikak bayayi wage bunmaget kuja 7.passe hoyala banda kuja 7ma inna kenek

දෙන්නට දෙන්නා ආදරය කරනවා නම්, දෙන්නගේ අදහස් ගැලපෙනවා නම්, තමන්ට පවුලක වගකීම් කරට අරගෙන වැඩ කරන්න පුලුවන් නම්, ආර්ථිකය හොද නම් දෙන්නගේම එහෙනම් මේ අනවශ්‍ය ඒවා බලන එක තේරුමක් නැහැයි කියලා මම හිතන්නේ. බැලුවට කමක් නෑ නමුත් ඕකේ තියෙන එකක් නිසා තමන් ගොඩක් ආදරය කරන කෙනාව විසි කරලා දාන්න තරම් අපි අන්ධ භක්තිකයන් වෙන්න නරකයි කියලා මම හිතන්නේ.


කුජ හතේ නම් - හත මගේ නම්
කාටවත් ඇයි වේදනා..........
නැද්ද????
නැහැ... සිකුරට වේදනයිලු!කුජ 7 හොදට ඉන්න කෙල්ලො නම් පට්ට ලු...... ස්වාමියට කීකරුයි ලු...... ඒ වගේම පට්ට හැඩයි ලූ...... ඇග පත එහෙම හොදට තියනවලු..... නරකට හිටියොත් චපලයි ලු..... කුජ හරි ගුරු හරි 7 ට සෙට් උනේ නැත්තම් ස්වාමියට අඹ සරණයි ලු.....








♥-Aurora-♥;19605981 said:කුජ 7 කියලා දැන් නම් ගානක්වත් නෑ! සින්ගල් ලයිෆ් එක පට්ට![]()
ත්‍රෙඩ් ක්ලොස්ඩ්
madaa bump koranna awa!kuja 7 ayege magul kadenewalu,napurui lu,devini kasade thiynewalu ,magul late wenewa,gathi gune hode naha kiyenewa,diyunu wenewalu,kujate kuja graheyek lu hode,kuje doshe thiyene papi kenderyak lu,kadgene bidegena yane ayelu,guti denewalu, ganunte sevela perenwalu, thawe rahu,kethu,ravi,shani, nareke grahyo inne papi kendera hode naha kiyenewa, kujeta sikuru hodai kiyela kiyenewa,ane manda owaye aththa naththa,apith kendrea balenawa magul welete..mage sikuru 7 ban, eth thame mate hari ekak setwune naha..yaalu wuneth naha..Shani 7 te pene kathwak kiyenewa,mage maagul parkku wenewalu.. mama num oya kendre wiswase keranne naha ban..lankawe kendera hinda samharu gederate naki wenewa,affairs kadenewa, suffer, etc![]()
okkoma atta... 
ow ban redda.. patta naaki dan.. no girls la...ubath 7 da![]()
Naaki wela marry karanna wenne.. near 40 wage.මමත් එහෙම තමයි බන් හිතන් ඉන්නේ... යාළු වෙලා වැඩක් නෑ.. ප්‍රපෝසල් තමයි.. කේන්දර වලින් ශුදුම ශුදු ශෙක්ශි ගෑණු ළමයෙක් ලැබෙනවා නම්...කුජ 7 තියෙන සුපිරි කෙල්ලොත් ඉන්නව මචන්.පොඩ්ඩක් ඉවසපන්.කාලයා වෙලාවට ඉටිකිරිස් 1ක් සෙට් කරාවි.මේ මට වගේ![]()
ලශ්ස්න,සුදුම සුදු ඉටිකිරිස්,බූබ්ස් තියෙන කැල්ලක්ම සෙට් වේවාokkoma atta...
ow ban redda.. patta naaki dan.. no girls la...Naaki wela marry karanna wenne.. near 40 wage.
මමත් එහෙම තමයි බන් හිතන් ඉන්නේ... යාළු වෙලා වැඩක් නෑ.. ප්‍රපෝසල් තමයි.. කේන්දර වලින් ශුදුම ශුදු ශෙක්ශි ගෑණු ළමයෙක් ලැබෙනවා නම්...
මට නම් ලස්සන ඕනේ බන්.. තලෙළු උනත් කෙට්ටු බූබ්ස් තියෙන කෙනෙක්.. මහත එකියක් සෙට් උනොත් නම් ශුවර් පවුල් ජීවිතේ අනාතයි මට ඒක නම් ශුවර්...
ලශ්ස්න,සුදුම සුදු ඉටිකිරිස්,බූබ්ස් තියෙන කැල්ලක්ම සෙට් වේවා
wish you da same bro... 