Comics පිස්සුව

DC vs Marvel

  • DC Comics

    Votes: 22 50.0%
  • Marvel

    Votes: 22 50.0%

  • Total voters
    44
  • Poll closed .

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    කට්ටිය හිතන විදිහට DC Comics එකෙයි Marvels එකෙයි Superheroes ල ටික ගේමකට බැස්සොත් කවුද දිනන්නේ? :rolleyes:

    marvel_vs_dc-580x4361.jpg
     
    • Like
    Reactions: Amila llll

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෝකිං ඩෙඩ් ඩීසී කොමික් එකක් නේ ? :eek: :eek:
    කවුරු හරි වෝකිං ඩෙඩ් ලියපු උන්ගෙ උන් :yes: :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;19609185 said:
    බැට් මැන් වුල්වරින් උන් දෙන්නා ඉන්න පැත්තක් :sorry:

    :rofl::rofl:
    බැට් මෑන් ඉන්නේ ඩිසි වල.
    වුල්වරීන් ඉන්නේ මාවල් වල.