එන්න! දිනූ දේ රැකගමු ✘

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

bump
 
despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    dan rate samayata godak kela wela thiyenne...yudde dinanna udaw karapu Mahinda athul biyo set eka ada a dinagath nidahasa nathi kirimata uthsaha karanwa
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එඩිතර යුඑන්පි ලොල්ලො විදියට මේ ත්රෙඩ් එක දිගටම ඇරන් යන්නහෙල්ප් එකක් දෙන්ඩෝ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හොද නරක දෙකම තියෙනවා ..එත් මේක පාට කන්නාඩි වලින් බලන අයට හැම එකක්ම නරක විධිහටත් , අනිත් අයට හැම දෙයක්ම හොදයි කියලත් දකිනවා ....මම හිතුවේ අපේ වැඩිහිටි පරම්පාරව විතරයි සම්ප්‍රදායික කැපුවත් නිල් , කොළ , රතු කියාගෙන ඉන්නේ කියලා ...එත් නෑ ..අපේ දැන් ඉන්න කොල්ලොත් ඉතින් එහෙමම තමයි ....මොලයක් තිබුනට එක හරියට ඕනි තැන් වලදී පාවිච්චි කරන්නේ නැත්තන් එක වැඩක් නෑ ....ගම වල ඉන්න පරණ මිනිස්සු දුප්පත් , මෝඩයි කියල හිතමුකෝ ..ඒ නිසා එක පක්ෂයක් බදාගෙන ඉන්නවා කියමුකෝ ...එත් උඹලා ..හැමෝම උසස් පෙළ සමත් .. උපාධි තියෙනවා ..එත් දේශපාලනයේදී මොලය පාවිච්චි කරලා වැඩ කරන්නේ නෑ ....එකේ වාසිය තමයි හැමදාම බලයේ ඉන්න දේශපාලකයාට පුළුවන් වෙන එක ....හරි දේ හරි කියලත් වැරදි දේ වැරදි කියල දකින්න පුරුදු වෙන්න ..උඹලා කඩේ ගියා කියලා ලැබෙන දෙයක් නෑ ..නැතිවෙන දෙයකුත් නෑ ....
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    එන්න! දිනූ දේ රැකගමු ✘ 01-25-2016 10:41 PM Mahindayage ata suuppu karana ponnaya. ammawath deepan uuta

    wesige puthe, oka thread ekema kiwwanam,
    mama ubata arinne nehe, ponila arinawa wage
    .
     
    • Like
    Reactions: fakerandi

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එන්න! දිනූ දේ රැකගමු ✘ 01-25-2016 10:41 PM Mahindayage ata suuppu karana ponnaya. ammawath deepan uuta

    wesige puthe, oka thread ekema kiwwanam,
    mama ubata arinne nehe, ponila arinawa wage
    .

    okata dan reddak andan yanna beriwa ati.
     
    • Like
    Reactions: fakerandi

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොද නරක දෙකම තියෙනවා ..එත් මේක පාට කන්නාඩි වලින් බලන අයට හැම එකක්ම නරක විධිහටත් , අනිත් අයට හැම දෙයක්ම හොදයි කියලත් දකිනවා ....මම හිතුවේ අපේ වැඩිහිටි පරම්පාරව විතරයි සම්ප්‍රදායික කැපුවත් නිල් , කොළ , රතු කියාගෙන ඉන්නේ කියලා ...එත් නෑ ..අපේ දැන් ඉන්න කොල්ලොත් ඉතින් එහෙමම තමයි ....මොලයක් තිබුනට එක හරියට ඕනි තැන් වලදී පාවිච්චි කරන්නේ නැත්තන් එක වැඩක් නෑ ....ගම වල ඉන්න පරණ මිනිස්සු දුප්පත් , මෝඩයි කියල හිතමුකෝ ..ඒ නිසා එක පක්ෂයක් බදාගෙන ඉන්නවා කියමුකෝ ...එත් උඹලා ..හැමෝම උසස් පෙළ සමත් .. උපාධි තියෙනවා ..එත් දේශපාලනයේදී මොලය පාවිච්චි කරලා වැඩ කරන්නේ නෑ ....එකේ වාසිය තමයි හැමදාම බලයේ ඉන්න දේශපාලකයාට පුළුවන් වෙන එක ....හරි දේ හරි කියලත් වැරදි දේ වැරදි කියල දකින්න පුරුදු වෙන්න ..උඹලා කඩේ ගියා කියලා ලැබෙන දෙයක් නෑ ..නැතිවෙන දෙයකුත් නෑ ....

    කියපන්කො බලන්න මේ ආණ්ඩුවේ තියෙන හොද ටිකක්. අපිට දැනෙන්නෙ නැති නිසයි ඇහුවෙ ආයෙ වෙන දේකට නෙවෙයි...
     
    • Like
    Reactions: Miami-Vice

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කියපන්කො බලන්න මේ ආණ්ඩුවේ තියෙන හොද ටිකක්. අපිට දැනෙන්නෙ නැති නිසයි ඇහුවෙ ආයෙ වෙන දේකට නෙවෙයි...

    :yes:
     
    Aug 11, 2015
    394
    40
    0
    • ep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • dlht21.jpg

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    • ep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • ක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • dlht21.jpg

    ;)