ලොකු උදව්වක් මචන්ලා..... මම දන්න මල්ලි කෙනෙක්ට මහ බැංකුවේ (Central Bank) exam ඇවිත් තියෙනවා. දන්නවනම් කියන්න පුලුවන්ද මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා :confused::confused::confused:. පාස් පේපර්ස් තියෙනවනම් pm පාරක් එවපල්ලා මචන්ලා ලොකු උදව්වක්...