තව එකක් කියන්න ඕන හම්බයෝ වගේ නෙමෙයි ක්‍රිස්තියානි අය
හිත හොදයි ගොඩක් උන් අපිටත් කරදරයක් නෑ
හම්බ උගුලක්ද දන්නේ කොටවන්න හදන මේ ත්‍රෙඩ් දාලා



මචන් ඔය අතරේ අන්තවාදී කණ්ඩායම් නැතුව නෙමෙයි..ඔය තැන් තැන් වල පොඩි පල්ලි හදන් ඉන්න උන් ඇවිත් වෙනම පිරිස්...උන් ක්‍රිස්තියානි කිව්වට ඔය එක එක පිටරටවල් වලින් ආපු උන් හදපු පොඩි පොඩි ආගම් වගේ ඒවා...යෙහෝව විට්නස් කියයි, සැනසුමට මග කියයි, අනම් මනම් නම් දාගෙන...මේවා කතෝලික නෙමෙයි...
එහෙම ගොඩක් උන්ට බෞද්ධයෝ නයාට අඳු කොළ වගේ...මටත් එහෙම උන් සෙට් වෙලා තියෙනවා..ගොඩක් වෙලාවට ඔය ආගම් හැදිලා තියෙන්නෙත් බෞද්ධ ආගමෙන්ම කැඩිලා ආපු අයගෙන්..
ඔය උබල කෑගහන අන්‍යාගම්කරනය වගේ සීන් කරන්නේ ඔය දෙකයි පනහේ සෙට් තමයි...උන් විකුනන්නේ ක්‍රිස්තියානි කියන ලේබල් එක...ඉතින් අර අහක ඉන්න පාඩුවේ ආගම අදහන ඉන්න මිනිස්ස්ත් ඕවට අහු වෙනවා...
ලංකාවේ ඔය උබල දකින අගරදගුරු, එතකොට ඔය ටීවී වල පෙන්නන පූජාවල්, මඩු පල්ලිය, මේව අයිති මචන් රෝමානු කතෝලික කියන අයට..මේ අය මචන් සාමන්යෙන් බෞද්ධ අය එක්ක සුහදව වැඩ කරනවා...ලංකාවේ වැඩිම ඉන්නේත් රෝමානු කතෝලික තමා...මමත් රෝමානු කතෝලික...
මෙතෝදිස්ත අයත් හොදයි..තව ඉන්නවා ඇන්ග්ලිකන්...මේවා කාලාන්තරයක් තිස්සේ ලංකාවේ තිබ්බ ඒවා..අර වගේ අද ඊයේ පටන් ගත්තු උන් තමා මොනවා හරි කරලා ගොඩ වැඩි කරගන්න නටන්නේ
අපේ ආගමෙන් කිසි කෙනෙක් බලෙන් වත්, දේශනා වලින් වත් ආගමට හරවගන්න සීන් යන්නේ නැහැ...උබ රාගම පල්ලියට ගියොත් දකීවි ඕනේ තරම් බෞද්ධ මිනිස්සු ඇවිත් ඉන්නවා...ඒ කාටවත් කියන්නේ නැහැ කතෝලික වෙයල්ලා කියල...ඒ මිනිස්සු ඇවිත් යනවා...එච්චරයි...ඒ අයට කතෝලික අයට සීමා වුන ආගමික කටයුතු වල යෙදෙන්නේපා කියල ප්‍රසිද්දියේ කියනවා..