Unknown life of Jesus christ

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මේ බි.බි.සී. සම්පුර්ණ වාර්තා වැඩසටහන මම කලින් නරඹලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටමේ වැඩසටනක් ඇත්තෙන්ම මේ වගේ විවාදාපන්න මාතෘකාවක් පිළිබඳව අපේ රටේ වාර්තා වැඩසටහනක් කලා නම් ඒක තහනම් කරනවා ආගමික අපහාසයක් කියලා.

ඒ වගේම මේ පොතක් ඉඩක් ලැබුන වේලාවක කියවලා බලන්න

9552049520.jpg


Oka mage gawa thiyenawa !
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    juses kurse gahddi marune naalu,berila panalla gihin hangila idela jeewathwuna kiyelai kyenwa,jusus himalyete gihin healing power wage godak dewal igenena thiyenewalu sami kenek gen,noykuth katha kiyenewa jussus gane ane owaye aththe deviyo thama danne..ape buduhamuduruwantah ewa mewa kiyenewa lakawe ipedunalu,arewa mewa..thawe tike kalayak giyame kiyai budu hamuruwo americawe ipeduna kiyela, aheme kenek naha kiyai..oya kiyene kate katha piliganne ahen habain dakinneme one..api ape danne agemak adgene paduwe innwa misak, agamwele nodanne de awussela athitheya ithihase hareawusla bede,prashne athikeranne hode naha...:no::yes:

    :yes:
    රෙප් 10+
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    pissu katha kiynna epa ok
    ape agama api adahanna umblage ek umbla adahapan gon katha kiynna epa pls bro
    its our faith

    සතුටු වෙයන් බන් ජේසු බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තේ කියපුහම.
    අර නබි වගේ වැරදි පාරවල් වල යන්නේ නැතුව.
    උබලගේ ආගම පින් පව් පිළිගන්න ආගමක් වෙලා තියෙන්නේ ඒකයි.
    බුද්ධාගමට සම්භන්දයක් නැති ගොඩක් ආගම් ම්ලේච්චයි (මුස්ලිම් වගේ). ඒවගේ පින් පව් විශ්වාශයක් නෑ. සත්තු / මිනිස්සු මරල දිවියලෝකේ යන්ඩ හදනවා. :rofl:. ඔටු චූ බීල නිරෝගී වෙන්ඩ හදනවා.
    උබලගේ ආගමට හොද හරයක් හම්බවෙලා තියෙන්නේ. එකනේ ඔච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
    ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
    ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
    ඒක වෙන්න බැරිකමක් නෑ.
    අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
    ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?
    ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන?
    මම බුද්දාගමේ.
    මගේ කෑල්ල කතෝලික.
    මාත් පල්ලි යනවා.
    කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ.
    එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ.
    තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ.
    ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා .
    එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි.
    අපි මිනිස්සු.
    ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.


    :yes: eeka aththa bn... samahara muslim un agama oluwata aragena wadiy eeekay loke godak prashna athi kara ganne un
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මේ බි.බි.සී. සම්පුර්ණ වාර්තා වැඩසටහන මම කලින් නරඹලා තියෙනවා. ඉතාමත් ඉහළ මට්ටමේ වැඩසටනක් ඇත්තෙන්ම මේ වගේ විවාදාපන්න මාතෘකාවක් පිළිබඳව අපේ රටේ වාර්තා වැඩසටහනක් කලා නම් ඒක තහනම් කරනවා ආගමික අපහාසයක් කියලා.

    ඒ වගේම මේ පොතක් ඉඩක් ලැබුන වේලාවක කියවලා බලන්න


    අන්‍යාගම් කාරයෝ කියන ඒවා බන් ඔව්ව...ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නම් මොන එකටද බන් මැරෙන මොහොතේ දෙවියන්ට කියන්නේ මාගේ ආත්මය බාරගන්න කියල? :D එකට උත්තර තියෙනවද ඔකේ? :)

    ඕක 100%ක් හරිනම්, ජේසුස් වහන්සේ බුද්ධ ශ්‍රාවකයෙක් නම්, උබල අදහන බුදු දහම වැරදියි...:D :yes: එහෙනම් දෙවි කෙනෙක් ඉන්නවා...එකනේ ජේසුස් වහන්සේ අවසාන මොහොත වෙනකන් දෙවියන් වහන්සේට යාක්ඟා (මේක ලියන්න අමාරුයි බන්) කරේ.. :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් කොයි රටෙත් ආගම් විරෝධී උන් ඉන්නවා...කතෝලික ආගමට, ජේසුස් වහන්සේට විරුද්දව කියල තියෙන කතා එක්ක මේවා මොනවද කියල තමා කියන්න වෙන්නේ...සාක්ෂි සහිතව ඔප්පු කරලා කියන එක නම් බයිලා..එහෙනම් ඔක්කොටම කලින් උන් එක ශුද්දවූ සභාවට ඉදිරිපත් කරලා තමා චෝදනා කරන්නේ...එහෙම කරන්න බැහැ, මොකද 100%ක් ඕව කියන්න බැහැ කාටවත්...

    ජේසුස් වහන්සේ සමලින්ගිකයි කියල කිව්වා, මරිය තුමියගේ ඔසප් ලේ වලින් අන්තිම රාත්‍රී බෝජනය කරා කියල තිව්ව..ඕව මොනවද බන්...කොහොමටත් එක එක මිනිස්සු එක එක කතා හදනවා..ඕව ඉතින් පිලිගන්නවා සමහර අය.ගොඩක් වෙලාවට වාසි නම්...

    මම අහන්නේ ජේසුස් වහන්සේ බෞද්ධ නම් ඇයි බන් දෙවියන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කරේ? ඇයි දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා කිව්වා කියල චෝදනා මත කුරුසියේ ඇන ගැසුවේ?

    එක්කෝ උබලට ඉන්දියාවෙන් ආපු බුද්ධාගම වැරදියි...;) ජේසුස් වහන්සේ උගන්නපු එක හරි, ;) එහෙම නැත්තම් මේ ජේසුස් වහන්සේ බුඋද්ධයෙක් කියන්නේ විකාරයක් :rolleyes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් ඔය කතාව අහලා තියෙනවා
    ජේසුස් වහන්සේ ජීවිතයේ යම් කාලයක බුදුදහම ඉගෙන ගත්තා කියලා
    ඒ නිසාලු බයිබලයේ ජේසුස් වහන්සේගේ ඒ අතරතුර කාලය ගැන සදහනක් නැත්තේ
    ඒ කාලය ගැන ලියලා තියෙන දේවල් උවමනාවෙන්ම බයිබලෙන් අයින් කලාලු
    අනික කියලා තියෙන සමහර දේවලුත් බුදු දහමට සමානයිලු

    අහලා තියෙන එකක් විතරයි

    :):):):)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තව එකක් කියන්න ඕන හම්බයෝ වගේ නෙමෙයි ක්‍රිස්තියානි අය
    හිත හොදයි ගොඩක් උන් අපිටත් කරදරයක් නෑ
    හම්බ උගුලක්ද දන්නේ කොටවන්න හදන මේ ත්‍රෙඩ් දාලා

    :growl::growl::growl::growl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    තව එකක් කියන්න ඕන හම්බයෝ වගේ නෙමෙයි ක්‍රිස්තියානි අය
    හිත හොදයි ගොඩක් උන් අපිටත් කරදරයක් නෑ
    හම්බ උගුලක්ද දන්නේ කොටවන්න හදන මේ ත්‍රෙඩ් දාලා

    :growl::growl::growl::growl:

    මචන් ඔය අතරේ අන්තවාදී කණ්ඩායම් නැතුව නෙමෙයි..ඔය තැන් තැන් වල පොඩි පල්ලි හදන් ඉන්න උන් ඇවිත් වෙනම පිරිස්...උන් ක්‍රිස්තියානි කිව්වට ඔය එක එක පිටරටවල් වලින් ආපු උන් හදපු පොඩි පොඩි ආගම් වගේ ඒවා...යෙහෝව විට්නස් කියයි, සැනසුමට මග කියයි, අනම් මනම් නම් දාගෙන...මේවා කතෝලික නෙමෙයි...

    එහෙම ගොඩක් උන්ට බෞද්ධයෝ නයාට අඳු කොළ වගේ...මටත් එහෙම උන් සෙට් වෙලා තියෙනවා..ගොඩක් වෙලාවට ඔය ආගම් හැදිලා තියෙන්නෙත් බෞද්ධ ආගමෙන්ම කැඩිලා ආපු අයගෙන්..

    ඔය උබල කෑගහන අන්‍යාගම්කරනය වගේ සීන් කරන්නේ ඔය දෙකයි පනහේ සෙට් තමයි...උන් විකුනන්නේ ක්‍රිස්තියානි කියන ලේබල් එක...ඉතින් අර අහක ඉන්න පාඩුවේ ආගම අදහන ඉන්න මිනිස්ස්ත් ඕවට අහු වෙනවා...

    ලංකාවේ ඔය උබල දකින අගරදගුරු, එතකොට ඔය ටීවී වල පෙන්නන පූජාවල්, මඩු පල්ලිය, මේව අයිති මචන් රෝමානු කතෝලික කියන අයට..මේ අය මචන් සාමන්යෙන් බෞද්ධ අය එක්ක සුහදව වැඩ කරනවා...ලංකාවේ වැඩිම ඉන්නේත් රෝමානු කතෝලික තමා...මමත් රෝමානු කතෝලික...

    මෙතෝදිස්ත අයත් හොදයි..තව ඉන්නවා ඇන්ග්ලිකන්...මේවා කාලාන්තරයක් තිස්සේ ලංකාවේ තිබ්බ ඒවා..අර වගේ අද ඊයේ පටන් ගත්තු උන් තමා මොනවා හරි කරලා ගොඩ වැඩි කරගන්න නටන්නේ

    අපේ ආගමෙන් කිසි කෙනෙක් බලෙන් වත්, දේශනා වලින් වත් ආගමට හරවගන්න සීන් යන්නේ නැහැ...උබ රාගම පල්ලියට ගියොත් දකීවි ඕනේ තරම් බෞද්ධ මිනිස්සු ඇවිත් ඉන්නවා...ඒ කාටවත් කියන්නේ නැහැ කතෝලික වෙයල්ලා කියල...ඒ මිනිස්සු ඇවිත් යනවා...එච්චරයි...ඒ අයට කතෝලික අයට සීමා වුන ආගමික කටයුතු වල යෙදෙන්නේපා කියල ප්‍රසිද්දියේ කියනවා..
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
    ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
    ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
    ඒක වෙන්න බැරිකමක් නෑ.
    අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
    ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?
    ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන?
    මම බුද්දාගමේ.
    මගේ කෑල්ල කතෝලික.
    මාත් පල්ලි යනවා.
    කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ.
    එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ.
    තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ.
    ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා .
    එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි.
    අපි මිනිස්සු.
    ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.

    budu dahama enna kalin katholika aagama thibune :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඕකේ කිසිම ආගමකට ගරහලාවත් නින්දා කරලාවත් නෑ.
    ජේසු ඉපදෙන්න කලින් ඉදන්ම මේ ලෝකේ බුදු දහම තිබ්බා.
    ජේසු ඉපදුනාට පස්සේ බුදු දහම ඉගෙන ගත්තා වෙන්න පුලුවන්.
    ඒක වෙන්න බැරිකමක් නෑ.
    අනිත් එක බිබිසි එකේ එවුන් සාධක සහිතව ඒක හුවා දක්වලා තියනවා.
    ජේසුස් වහන්සේ බුදු දහම ඉගෙන ගෙන තියනවා කියන එක ලැජ්ජාවක්ද උබට?
    ඌ දාපු ගොන් කතාව මොකක්ද ඔතන?
    මම බුද්දාගමේ.
    මගේ කෑල්ල කතෝලික.
    මාත් පල්ලි යනවා.
    කෑල්ල මාත් එක්ක පන්සල් යන්නත් එනවා,ගිහින් හාමුදුරුවන්ටත් වැදලා එන්නේ.
    එහෙමයි කියලා මම කතෝලික වෙන්නෙවත්,කෑල්ල බුද්දාගමට එන්නේවත් නෑ.
    තමා අදහන දේ අදහන් ඉන්නවා පාඩුවේ.
    ඔය ආගම් කියන දේවල් වැඩිය ඔලුවට ගන්න එපා .
    එහෙම උනාම වෙන්නේ තමාගේ විනාසය තමන් විසින්ම කපාගන්න ඒකයි.
    අපි මිනිස්සු.
    ආගම් හැදිලා තියෙන්නේ මිනිස්සුන්ට මිසක් මිනිස්සු හැදිලා තියෙන්නේ ආගම් වලට නෙවෙයි.

    11.gif
     

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මිනිස්සුන්ට නැති වෙන්න පුලුවන් මචන්.
    ඒත් පිටසක්වල ජිවින්ගේ උදව්වකින් එහෙම කරා කියලා වෙන්න බැරිකමක් නෑ.
    ඒරියා 51 උනත් යන්නේ ඔහොම සීන්නේ.


    According to the Buddhism. There are no one called aliens. No one can challenge for Buddhism, Bcoz that is the reality.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    තව එකක් කියන්න ඕන හම්බයෝ වගේ නෙමෙයි ක්‍රිස්තියානි අය
    හිත හොදයි ගොඩක් උන් අපිටත් කරදරයක් නෑ
    හම්බ උගුලක්ද දන්නේ කොටවන්න හදන මේ ත්‍රෙඩ් දාලා

    :growl::growl::growl::growl:

    ow ow hamba ugulak :lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ජේසුස් වහන්සේ කියන්නෙ දෙවියන් වහන්සේම මිනිස් ස්වභාවය අරං මේ ලෝකෙට ආපු එක්කෙනාටයි. එහෙම එක්කෙනෙක්ට තව මොනවද ඉගෙන ගන්න තියෙන්නෙ ?

    සහ කොලවරි කිව්වා වගේ ජේසු එහෙම බුදුහාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තනං බුදුදහමත් බොරුවක් වෙනවා නේද ?

    බුදු දහමෙ ස්වර්ගයක් තියෙනවද ?
    මේ ඔක්කොම එක මනුස්සයෙක් ආගම් විකුර්ති කරන්න ගොතපු කතා විතරයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව වෙන්න බැරි කතා බන්, ඔය ඩොකියුමන්ටරි කාරයන්ට ඕන එකක කොනක් අල්ලගෙන කතා හදන්න පුළුවන්. ඕව අල්ලගෙන වාද කරලා වැඩක් නෑ. අනික ජේසුස් ගේ ඉගැන්වීමේ කෙලින්ම මැවුම්කාර දෙවියෙක් ගැන කියනවනෙ, එතනින්ම බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමට විරුද්ධයිනෙ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේක වෙනම කතාවක්..

    නාසා එකේ වැඩකරන කෙනෙක් අවුරුදු බර ගානකට පස්සෙ ලංකාවට ඇවිල්ල මේක මට කිව්ව කෙනාගෙ යාළුවෙක් එක්ක රට වටේ ගිහින් එයාගෙ වාහනේ හයර් කරන්..ඒ නාසා එකේ වැඩ කරන සිංහල කෙනා කිව්වලු යම් කෙනෙක්ගෙ කටහඬ රෙකෝඩ් කරල තියෙනව එලියට දාන්නෙ නෑ දැම්මොත් අනිත් ආගම් බොරු වෙනව කියල..මටනම් ෂුවර් නෑ එහෙම අතීතයෙ දේවල් රෙකෝඩ් කරන්න පුලුවන් තාක්ෂණයක් මිනිස්සුන්ට තියෙනවද කියල..ඇත්ත නැත්ත නොදනී.:rolleyes:

    මේ හැම දෙයම Energy එක, එක එක ආකාරයට වෙනස් වෙන්නේ. Energy කියන එක නැති කරන්න බැහැ වෙනස් කරන්න පුළුවන් උනාට.
    උඹ හූවක් තිබ්බත් ඒකත් එකම තියරි එක.

    එකම දේ ආපහු එක Reverse කරන්න පුළුවන් තාක්ෂණයක් හොයාගන්න එකයි.
    කාලය කියන එක තවත් එක් මානයක් විදිහට ගන්න පුළුවන් නම් ඔය දේ කොහොමත් පුළුවන් (නමුත් මම මෙතනට කාල තරණය සම්පුර්ණ ටොපික් එක අදාළ කරගන්නැතුව කිව්වේ).
    මන් මේ කිව්වේ ඔය වොයිස් ක්ලිප් එකට අදාලව නෙමෙයි උඹ හිතන් ඉන්න දේට අදාලවයි.
     
    Last edited:
    • Like
    Reactions: kinkon