Android phone එකක් තියද..?

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
Android phone එකේ Wallpaper එක auto සෙට් වෙලා වෙනස් වෙන විදියට හදන්න කැමතිද...?

IFTTT (If This Then That) වෙබ්සයිට් එකේන් මේ පහසුකම දෙනවා. මිට අමතර තව ගොඩක් වටින දේවල් තියනවා. උදාහරණ විදියට කිව්වොත් Facebook එකේ status එකක් දැම්මොත් Twitter එකෙත් ඒ status එක auto post වෙන්න, නැත්නම් Facebook එකේ profile pic එක වෙනස් කරපුවාම Twiiter එකෙත් ඉබේම වෙනස් වෙන විදියට හදන්න වගේ ගොඩක් දෙයක් කරන්න පුළුවන්.

මම දැනට Android phone එකේ Wallpaper එක Auto වෙනස්වෙන විදියට හදාගන්න හැටි කියලා දෙන්නම්. උබලා වෙබ්සයිට් එක පැත්තේ සැරිසරලා අනිත් ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඒ නිසා අනිවා ගිහිල්ලා බලන්න.



ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ IFTTT.com එකේ ගිණුමක් හදා ගන්න එක. IFTTT website එකට ගිහිල්ලා Sign Up වෙන්න. ඊට පස්සේ Android phone එකේ PlayStore එකට ගිහිල්ලා IFTTT app එක Install කරගන්න. (එහෙම නැත්නම් PlayStore website එකට ගිහිල්ලා එතනින් Install කරගන්න පුලුවන්). App එක Install වුනාට පස්සේ App එකට ගිහිල්ලා IFTTT account එකට Sign In වෙන්න. ඔය Next අනන් මනන් කරන්න කරන්න ආවොත් ඒවත් කරලා දාන්න.



ඊට පස්සේ තමයි පොඩ්ඩක් අමාරු වැඩේ තියෙන්නේ. උබලට Instagram එකට ගිහිල්ලා උබලා කැමති Photos upload කරන user (../Channel) කෙනෙක්ව හොයා ගන්න වෙනවා. මම Add කරගත්ත user කීපදෙනා මම මෙතන දාන්න. උබලා උබලට කැමති photos upload කරන user කෙනෙක්ව හොයගන්නකම් මේ සෙට් එක add කරගන්න පුළුවන්.

කොහොමහරි කරලා User කෙනෙක්ව හොයා ගත්තට පස්සේ මේ (link) ලින්ක් එකට ගිහිල්ලා "Instagram username" කියලා තියන තැනට උබ කැමති Instagram Userගේ නම Enter කරලා Add කරන්න.



jVflHGz.png


තමන්ට කැමති ඕන Usersලා ගානක් add කරගන්න පුළුවන්. දැන් මේ usersලා අලුත් photos upload කරපු හැටියේ උබේ phone එකේ wallpaper එක විදියට ඒ photos සෙට් වෙලා තියේවි.
මාරයි නේ.. :D

මම දාගෙන තියන වෙනත් IFTTT Recipes...





BndvVok.png


IFTTT වෙබ්සයිට් එකේ දැනට ජනප්‍රිය Recepes....


ඔච්චර තමා ඉතින්. හොද ලස්සන Photos upload කරන Instagram user කෙනෙක් හම්බ වුනොත් මෙතන comment එකක් දාන්න.
පුලුවන්නම් bump එකක් දාගෙනම යන්න.
-----------------------------------------------

වෙනත් thread : Browser Apps/Extensions/Add-on
 
Last edited:
  • Like
Reactions: praveensalinda

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
bump
wadagath wei.. balamu...
wall paper chage karana eka witharada? lock screen wallpaper danna puluwanda?

Lock Screen එකට මේකෙන් කෙලින්ම Wallpaper සෙට් කරන්න බැ මචන්. උබට ඕන නම් IFTTT website එක හරහා photos email එකකින් අරගෙන, එහෙම නැත්නම් Google Drive, Dropbox වගේ online storage එකකට add කරගෙන එක Lock screen wallpaper එක විදියට සෙට් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම photo එක ගත්තට පස්සේ phone එකේ Lock screen wallpaper එක විදියට සෙට් කරන්න වෙන්නේ උබට.

දැනට IFTTT එකේ Android වලට සම්බන්ද channel 8ක් තියනවා. ඒවා අනිත් channel 260ත් එක්ක එකතු කරලා උබ කැමති වැඩ කැලි කරගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් හොයලා බලන්න. :)