මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..![]()
දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...
අර කාර් එකක් අරන් එන්න ගියපු සීන් එකද?

මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..![]()
දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...

අර කාර් එකක් අරන් එන්න ගියපු සීන් එකද?![]()


ආහ් ඔව් ඔව්...
දැන් ඒ ත්රෙඩ් එක අල වෙලා බං...
හැබැයි ඒකෙ මේ තරම් පැහැදිලිව විස්තර නම් නෑ...

ඒකත් එළ බං...මං දෙතුන් පාරක් කියෙව්වා![]()



එල එල...
රියෝ අයිස්ක්රීම තමයි බං ඒ ටුවර් එකේ නොමැකෙන මතකේ..
මරුටිය අමතක උනත් ඒ කාපු අයිස්ක්රීම එකනම් අමතක වෙන්නෙ නෑ...



නියමයි මචං..![]()
බෙදාගත්තට තැන්කූ
+++
पत्ता मचान। बेडा गठठता स्तुति
පට්ට මචන්. බෙදා ගත්තට ස්තුතියි
නියම ත්රෙඩ් එකක්...
දවසින් කිව්වට සෑහෙන දේවල් ගොඩක් බලන්න ගිහින් නේ..![]()
විස්තර බෙදා ගත්තට බොහොම ස්තූතියි...
+Rep
Niyamai machan mama nam ghn thiyenawa ubage me thread eka dakkama BUS eke yanna asa hithuna machan, thank you
Rep ++
මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..![]()
දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...
patta ban
එල විස්තර බෙදා ගත්තට ස්තුති.rep added
patta machan
පට්ට පට පට ............
rep 6+
ගමන සාර්ථක කරගන්න පුළුවන්උන එක ගැන සතුටයි මචං..
ඕනන මහන්සියට රේප් කොලා..
නියමයි මචෝ....යන්න හිතෙනව මේක දැක්කම...![]()



පට්ටයිනේ......
දවස් දෙකක් නිවාඩු දැම්මනං ගොඩ.......ගිහිල්ලම බලන්න හිතෙනවා......
මහන්සියට රෙපක් දුන්නා![]()
2015 දි මමත් ගියා මචන් වයිපරේ එක්ක සිකුරාදා රෑ කොලඹින් නැගලා සඳුදා උදේ 4 ට කොළඹට ඇවිත් වඩටත් ගියා.. යාපනේ ඔක්කොම වගේ බැලුවා... අර චයිත්ය ගොඩක් තියන පන්සල ඇරෙන්න.. ඇත්තටම අපේ රට ගොඩක් ලස්සනයි මචන්
එල මචෝ
ela kollek ne...