යාපනේ - එක්දින චාරිකාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..:cool:
දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...:(

අර කාර් එකක් අරන් එන්න ගියපු සීන් එකද? :)
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අර කාර් එකක් අරන් එන්න ගියපු සීන් එකද? :)

    ආහ් ඔව් ඔව්...:yes:
    දැන් ඒ ත්‍රෙඩ් එක අල වෙලා බං...:sorry:
    හැබැයි ඒකෙ මේ තරම් පැහැදිලිව විස්තර නම් නෑ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආහ් ඔව් ඔව්...:yes:
    දැන් ඒ ත්‍රෙඩ් එක අල වෙලා බං...:sorry:
    හැබැයි ඒකෙ මේ තරම් පැහැදිලිව විස්තර නම් නෑ...

    ඒකත් එළ බං...මං දෙතුන් පාරක් කියෙව්වා :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකත් එළ බං...මං දෙතුන් පාරක් කියෙව්වා :yes:

    එල එල...:cool:
    රියෝ අයිස්ක්‍රීම තමයි බං ඒ ටුවර් එකේ නොමැකෙන මතකේ..:P
    මරුටිය අමතක උනත් ඒ කාපු අයිස්ක්‍රීම එකනම් අමතක වෙන්නෙ නෑ...:lol:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එල එල...:cool:
    රියෝ අයිස්ක්‍රීම තමයි බං ඒ ටුවර් එකේ නොමැකෙන මතකේ..:P
    මරුටිය අමතක උනත් ඒ කාපු අයිස්ක්‍රීම එකනම් අමතක වෙන්නෙ නෑ...:lol:

    :lol::lol::lol:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගමන සාර්ථක කරගන්න පුළුවන්උන එක ගැන සතුටයි මචං..
    ඕනන මහන්සියට රේප් කොලා..;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    නියමයි මචං..
    11.gif

    බෙදාගත්තට තැන්කූ
    :)

    +++

    पत्ता मचान। बेडा गठठता स्तुति

    පට්ට මචන්. බෙදා ගත්තට ස්තුතියි

    නියම ත්‍රෙඩ් එකක්...:cool:
    දවසින් කිව්වට සෑහෙන දේවල් ගොඩක් බලන්න ගිහින් නේ..
    11.gif

    විස්තර බෙදා ගත්තට බොහොම ස්තූතියි...:yes:
    +Rep

    Niyamai machan mama nam ghn thiyenawa ubage me thread eka dakkama BUS eke yanna asa hithuna machan, thank you

    Rep ++

    මමත් ඔය බස් එකේම ගිය ටුවර් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්ම ටික කාලෙකට කලින්..:cool:
    දැන් ඒකෙ පින්තූර ටික පේන්නේ නෑ...:(

    patta ban

    එල විස්තර බෙදා ගත්තට ස්තුති. :) rep added

    patta machan

    පට්ට පට පට ............
    rep 6+

    ගමන සාර්ථක කරගන්න පුළුවන්උන එක ගැන සතුටයි මචං..
    ඕනන මහන්සියට රේප් කොලා..;)

    නියමයි මචෝ....යන්න හිතෙනව මේක දැක්කම... :D

    ඔක්කොටම බොහොම ස්තුතියි...
    ජය වේවා!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ටයිනේ......:cool:
    දවස් දෙකක් නිවාඩු දැම්මනං ගොඩ.......ගිහිල්ලම බලන්න හිතෙනවා......:D

    මහන්සියට රෙපක් දුන්නා ;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පට්ටයිනේ......:cool:
    දවස් දෙකක් නිවාඩු දැම්මනං ගොඩ.......ගිහිල්ලම බලන්න හිතෙනවා......:D

    මහන්සියට රෙපක් දුන්නා ;)

    ඔව් බං...
    දවස් දෙකක් හොඳටම ඇති...
    ගිහින් වරෙන්...
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    2015 දි මමත් ගියා මචන් වයිපරේ එක්ක සිකුරාදා රෑ කොලඹින් නැගලා සඳුදා උදේ 4 ට කොළඹට ඇවිත් වඩටත් ගියා.. යාපනේ ඔක්කොම වගේ බැලුවා... අර චයිත්‍ය ගොඩක් තියන පන්සල ඇරෙන්න.. ඇත්තටම අපේ රට ගොඩක් ලස්සනයි මචන්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2015 දි මමත් ගියා මචන් වයිපරේ එක්ක සිකුරාදා රෑ කොලඹින් නැගලා සඳුදා උදේ 4 ට කොළඹට ඇවිත් වඩටත් ගියා.. යාපනේ ඔක්කොම වගේ බැලුවා... අර චයිත්‍ය ගොඩක් තියන පන්සල ඇරෙන්න.. ඇත්තටම අපේ රට ගොඩක් ලස්සනයි මචන්

    කියනන් වචන නැහැ සහෝ..
    අපි වාසනා වන්තයි මේ වගේ රටක ඉපදෙන්න..