hm ow ayye, eth 6 years mehe innava kiyanne, ammohaffa. kohomath owala ohoma thama. mula tika ithin katta set wenawa.

Amila ayye me bad ta kiyannako radio show eka karanna kiyala, meya karanne na

mona he he da, show eka karannako malliහිහි

hm ow ayye, eth 6 years mehe innava kiyanne, ammohaffa. kohomath owala ohoma thama. mula tika ithin katta set wenawa.


mona he he da, show eka karannako malliහිහි

(ත්‍රෙඩ් එක කාගෙද..? ඇතුළෙ ඉන්නෙ මොක්කුද..? මොනවද වෙන්නෙ මුකුත් නොබල ඔන්න මමත් සෙට් උනා..පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..
ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..
)

අපිටත් දියං
හි හි වර වර ඇපල් කේක් කෑල්ලකුත් ටියේ




අඩේ උබනම් කනවා නෙහ්
ඔතන අපිට පුරප්පාඩු එහෙම නැද්ද බන්![]()

goooooooooooood morning amila ayya kohomada oya peththe wistharaGood morning office kukulani....
kohomada oya paththe?
goooooooooooood morning amila ayya kohomada oya peththe wisthara
එහෙම පනින්නත් පුලුවන්ද බන්..ඉස්සාර මගෙ ලොකු ආසවක් තිබ්බ ඉස්සෙල්ලම සින්ගප්පූරු යන්න...බට් බැන්කොක් ගියේ...ඒත් මේ අවුර්ද්දේ රවුමක් දාන්න එනව මන් අනිවාpattama kammali ban. kisima interesting wadak neme karanne ohe innawa ithin... me welawe wena ekakata paninnath ba. duka se innawa ithin.. mokada wenne siri lankawa paththe
එහෙම පනින්නත් පුලුවන්ද බන්..ඉස්සාර මගෙ ලොකු ආසවක් තිබ්බ ඉස්සෙල්ලම සින්ගප්පූරු යන්න...බට් බැන්කොක් ගියේ...ඒත් මේ අවුර්ද්දේ රවුමක් දාන්න එනව මන් අනිවා
අම්මට සිරි..එලනෙහ්..කවුද යන්නේ තව බන්....යමන් මම එන්නම් අනිවාරංගුව... මම මැයි යනව 4ඩේ ට්‍රිපක් සිංගා... මොකෝ කියන්නේ සෙට් වෙලා යමුද?
