EK Office Fun

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    (ත්‍රෙඩ් එක කාගෙද..? ඇතුළෙ ඉන්නෙ මොක්කුද..? මොනවද වෙන්නෙ මුකුත් නොබල ඔන්න මමත් සෙට් උනා..:P පස්සෙ හිමීට කියවල බලන්නම් මොකද වෙලා තියෙන්නෙ කියලා..:yes:ඉඳල හිටල පොඩි පොඩි කතන්දර ටිකකුත් එකතු කරන්නම් වෙලා තියෙන විදිහට..:))


    එල එල මචං සෙට් වෙයන් ;)
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    12627982_1117755884901456_1981347355_n.jpg
     
    • Like
    Reactions: Executer

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    හි හි වර වර ඇපල් කේක් කෑල්ලකුත් ටියේ

    අඩේ උබනම් කනවා නෙහ්
    ඔතන අපිට පුරප්පාඩු එහෙම නැද්ද බන් :lol::lol::lol::lol:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අඩේ උබනම් කනවා නෙහ්
    ඔතන අපිට පුරප්පාඩු එහෙම නැද්ද බන් :lol::lol::lol::lol:

    සීනි වැඩි වෙනවා කොයි වෙලේ හරි:sorry:
    පුරප්පාඩු නම් කොහොමද දන්නේ නෑ බං.:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    pattama kammali ban. kisima interesting wadak neme karanne ohe innawa ithin... me welawe wena ekakata paninnath ba. duka se innawa ithin.. mokada wenne siri lankawa paththe
    එහෙම පනින්නත් පුලුවන්ද බන්..ඉස්සාර මගෙ ලොකු ආසවක් තිබ්බ ඉස්සෙල්ලම සින්ගප්පූරු යන්න...බට් බැන්කොක් ගියේ...ඒත් මේ අවුර්ද්දේ රවුමක් දාන්න එනව මන් අනිවා
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    එහෙම පනින්නත් පුලුවන්ද බන්..ඉස්සාර මගෙ ලොකු ආසවක් තිබ්බ ඉස්සෙල්ලම සින්ගප්පූරු යන්න...බට් බැන්කොක් ගියේ...ඒත් මේ අවුර්ද්දේ රවුමක් දාන්න එනව මන් අනිවා

    පනින්න නම් පුලුවන් ඉතින්. දැන් ජොබ් තියෙන කාලෙ එන්නෙ. මාස 6ක් වත් එකක ඉන්න ඕන. දැන් පැන්නෝත් පනින එකේ මාස 6ක් ඉන්න වෙන්නෙ නෑ. එකයි අවුල.

    වරෙන් වරෙන්. අගෝස්තු සැප්තැම්බර් මග ඇරල වරෙන්....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුව... මම මැයි යනව 4ඩේ ට්‍රිපක් සිංගා... මොකෝ කියන්නේ සෙට් වෙලා යමුද?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුව... මම මැයි යනව 4ඩේ ට්‍රිපක් සිංගා... මොකෝ කියන්නේ සෙට් වෙලා යමුද?
    අම්මට සිරි..එලනෙහ්..කවුද යන්නේ තව බන්....යමන් මම එන්නම් අනිවා:D